මචන්..ළමයෙක් උපදින වෙලාවට එතන ඉන්න අයට ඔර්ලෝසුව දිහා කට ඇරගෙන බලන් ඉන්නවට වැඩිය වැඩ ගොඩක් තියෙනව..
ඉතින් ඔය දෙන වෙලාව මට නම් 100%ක් ෂුවර් හරි වෙලාව නෙවෙයි කියල.
මම මගෙ පුතා ලැබෙද්දි ළඟ හිටියෙ..මම මයි වෙලාව බැලුවෙත් . ඒත් මම තව වත් එයාට කේන්දර හදල නෑ..
අනික වෙලාව කියන්නෙ ළමය සීසර් කරනවනම් මොන වෙලාවද? එළියට ගන්න වෙලාවද>ඉස්සෙල්ලම දකින වෙලාවද?
නෝර්මල් ඩිලිවරි එකක් නම් ඔලුව ඉස්සල්ලම දැක්ක වෙලාවද/ ඇඟම එළියට දාපු වෙලාවද?
මේව මහ බොරු වැඩක් මචන්..
තේරුම් කරල දීපන් !!
උඹට ජයක්ම වෙන්න ඕන!
math oka hithuwa..ape punchita baba hambune kalin nakathak balala..baba eliyata enna kalinma eyage kendareth hadala iwarayi..nakathata thama eliayat gaththe...

kendara wishwasa karana aya gana matanam hian yanawa....

අනේ මංද..
මට ඕව ගැන අත්දැකීම් නෑ.
තනිකඩ ජීවිතේ රොක්ස්. 





duka thamai...matath oya wage scen1 thamai wela tiyenne....MACHAN...DONT EVER CHANGE YOUR MINDS...dennata denna aadareinam..dennata dennage ideas match wenawanam...echcharai macho...kawadaawath atharinna epa...WISH GOOD LUCK FOR BOTH OF YOU....