[love] ඇයි මචන් මෙහෙම වෙන්නෙ

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මචන්..ළමයෙක් උපදින වෙලාවට එතන ඉන්න අයට ඔර්ලෝසුව දිහා කට ඇරගෙන බලන් ඉන්නවට වැඩිය වැඩ ගොඩක් තියෙනව..
    ඉතින් ඔය දෙන වෙලාව මට නම් 100%ක් ෂුවර් හරි වෙලාව නෙවෙයි කියල.
    මම මගෙ පුතා ලැබෙද්දි ළඟ හිටියෙ..මම මයි වෙලාව බැලුවෙත් . ඒත් මම තව වත් එයාට කේන්දර හදල නෑ..
    අනික වෙලාව කියන්නෙ ළමය සීසර් කරනවනම් මොන වෙලාවද? එළියට ගන්න වෙලාවද>ඉස්සෙල්ලම දකින වෙලාවද?
    නෝර්මල් ඩිලිවරි එකක් නම් ඔලුව ඉස්සල්ලම දැක්ක වෙලාවද/ ඇඟම එළියට දාපු වෙලාවද?
    මේව මහ බොරු වැඩක් මචන්..
    තේරුම් කරල දීපන් !!
    උඹට ජයක්ම වෙන්න ඕන!

    math oka hithuwa..ape punchita baba hambune kalin nakathak balala..baba eliyata enna kalinma eyage kendareth hadala iwarayi..nakathata thama eliayat gaththe...:lol::lol:kendara wishwasa karana aya gana matanam hian yanawa....
     
    kingdewi

    Well-known member
  • math oka hithuwa..ape punchita baba hambune kalin nakathak balala..baba eliyata enna kalinma eyage kendareth hadala iwarayi..nakathata thama eliayat gaththe...:lol::lol:kendara wishwasa karana aya gana matanam hian yanawa....
    හෙ හේ..ඔවු නංගා මගෙ පුතා ලැබුනෙ මගෙ රෝහලෙදිමයි . ඉතින් ඒ VOG සර් අපේ හිතවතෙක් ළඟම. එයා මටත් කිවුව හොඳ වෙලාවක් බලල එන්නකෝ, අපි ඒ වෙලාවට බබාව ගනිමු කියල..
    මම කිවුව එහෙම එකක් නෑ . මම ඕව ගැන හිතන්නෙත් නෑ කියල.
    සර් හිනාවෙලා කිවුව..එයත් එහෙමලු...ඒත් සමහර අම්මල තාත්තල ඕකට මැරෙන්න හදනව කියල.:P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔය තියෙන්නෙ සිද්ධි උදාහරණ සහිතවම!

    :yes::yes:ekane..me samahara moda minissunta mokawath theren na..:lol::lol:..oya kiwa wage dan ipadena lamayita kendara kalin hadanawa...ape punchige babala 2ma hambune nakath balala...:lol::lol:

    අනික මගේ කේන්දරේ ටිබ්බලු මට ඉගෙන ගණන බැරි වෙනවලු..මම o/l කරන කලේ ගෙදරට හිතුවක්කාර වෙලා යනවා වගේ ඒවා..:baffled::baffled:මම පොඩි කලේ ඉදන්ම කේන්දර විශ්වස කරේ නැ...අපේ අම්මල මට යන්තරෙකුත් දැම්ම...:eek::eek:(අම්මලත් ඒවා වැඩි විශ්වාස නැ..කට්ටිය බනින නිසා දම්මෙව්වා..)අපරාදේ සල්ලි...මම එක ගලවල විසික් කරලා දැම්ම...:rofl::rofl:අම්ම හැමදාම කිවේ කේන්දරේ විශ්වාස නැත්තම් එකේ තියෙන ඒවා බොරු කරනං කියල...:):)ඉතින් දැන් මේ මම අපුරුවට ඉන්නේ...මම දැන් කැම්පස් එකෙත් ඉන්නේ...එකේ තිබ්බ ඒවා එකක්වත් උනේ නැ...:baffled::baffled:මමනම් ඔය විකාර විශ්වාස කරන නැ..අපේ අම්මල කේන්දර බලල නෙවේ බැන්දේ..එනිසා මමත් බලනවට කැමති නැ...අම්ම බලමු කියද්දී මමනම් කියන්නේ..ඔයාලත් බැලුවේ නැනේ මට ඕනෙත් නැ කියල...

    මම මේ යාලුවට කියන්නේ ඔය ඔයාගේ ගැනු ළමයට ඇත්තටම් ආදරේනම් කොහොමහරි කරලා එයාල බදින්න..ඔකේ තියෙන දේවල් ඔලුවට ගණන එපා...මොකද මිනිස්සුන්ට දෙයක් වෙනවා කියල කලින් දැනගත්තම එකමයි ඔලුවේ තියෙන්නේ...පොඩි රණ්ඩුවක් ඇති උනත් හිතනේ කේන්දරේ කියල...:baffled::baffled: එහෙම වෙන්නේ නැතිව ඉන්න පුලුවන්නම් ඔයාල බදින්න..(මමනම් ගෙදරින් අකමැති උනත් බදිනවා..මට එය නැතිව ඉන්න බැ..ඔය මෝඩ බහුබුතයක් නිසා මගේ ආදරේ මම ඇත අරින නැ...:):))
     
    :lol::lol:එකනේ..අපේ පුංචිගේ බබල 2 මැ ගත්තේ කලින් වෙලාව බලල..පුදුම විකාරයක්...සමහර අගේ හරියට වෙලව බලල නැතිව වෙලාවල් 2 3 තියෙනව...අපේ අප්පච්චිටත් වෙල්වල් 2 ක් තියෙනවලු...:baffled::baffled:මමත් දැන් නැ තාමත් ඉපදුන වෙල්ව...මට ඕක මතක හිටින්නෙත් නැ...මට වැඩකුත් නැ...:)
     
    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0
    :yes::yes:ekane..me samahara moda minissunta mokawath theren na..:lol::lol:..oya kiwa wage dan ipadena lamayita kendara kalin hadanawa...ape punchige babala 2ma hambune nakath balala...:lol::lol:

    අනික මගේ කේන්දරේ ටිබ්බලු මට ඉගෙන ගණන බැරි වෙනවලු..මම o/l කරන කලේ ගෙදරට හිතුවක්කාර වෙලා යනවා වගේ ඒවා..:baffled::baffled:මම පොඩි කලේ ඉදන්ම කේන්දර විශ්වස කරේ නැ...අපේ අම්මල මට යන්තරෙකුත් දැම්ම...:eek::eek:(අම්මලත් ඒවා වැඩි විශ්වාස නැ..කට්ටිය බනින නිසා දම්මෙව්වා..)අපරාදේ සල්ලි...මම එක ගලවල විසික් කරලා දැම්ම...:rofl::rofl:අම්ම හැමදාම කිවේ කේන්දරේ විශ්වාස නැත්තම් එකේ තියෙන ඒවා බොරු කරනං කියල...:):)ඉතින් දැන් මේ මම අපුරුවට ඉන්නේ...මම දැන් කැම්පස් එකෙත් ඉන්නේ...එකේ තිබ්බ ඒවා එකක්වත් උනේ නැ...:baffled::baffled:මමනම් ඔය විකාර විශ්වාස කරන නැ..අපේ අම්මල කේන්දර බලල නෙවේ බැන්දේ..එනිසා මමත් බලනවට කැමති නැ...අම්ම බලමු කියද්දී මමනම් කියන්නේ..ඔයාලත් බැලුවේ නැනේ මට ඕනෙත් නැ කියල...

    මම මේ යාලුවට කියන්නේ ඔය ඔයාගේ ගැනු ළමයට ඇත්තටම් ආදරේනම් කොහොමහරි කරලා එයාල බදින්න..ඔකේ තියෙන දේවල් ඔලුවට ගණන එපා...මොකද මිනිස්සුන්ට දෙයක් වෙනවා කියල කලින් දැනගත්තම එකමයි ඔලුවේ තියෙන්නේ...පොඩි රණ්ඩුවක් ඇති උනත් හිතනේ කේන්දරේ කියල...:baffled::baffled: එහෙම වෙන්නේ නැතිව ඉන්න පුලුවන්නම් ඔයාල බදින්න..(මමනම් ගෙදරින් අකමැති උනත් බදිනවා..මට එය නැතිව ඉන්න බැ..ඔය මෝඩ බහුබුතයක් නිසා මගේ ආදරේ මම ඇත අරින නැ...:):))

    :baffled::baffled: ammoo meya nan lesi pahasu kenek nemei wage.
    11.gif
    11.gif
    elakri nangi onna ohoma thamai inna one
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ai appa kellek ohoma kiyanawada:baffled::baffled: onna kollek nan thawa kamak naa:rofl::P

    :lol::lol:ai mokada kellek kiwahama wena warada...mama oya kiwe serama aththa...mama naraka kathwak kiwe nane...:no::no:mama hithana hati mama kiwe...anika mata sure ape ammala oya moda dewal balan na kiyala...:):)mokada mage kendare tibba 1k wat une na ada wenakanam....:dull::dull:
     
    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    mama nam aluth... bt kiyanna thiyenne sahodaraya.., oya kendara wishwasa karanna epa.. wadagath wenne adarayai.... hithala balannakoo
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කේන්දර නොගැලපුන අයත් විවාහ වෙලා හොඳට ඉන්න බව මම නම් දන්නව.
    ඒත් එයාලා දැඩි විශ්වාසයක් කේන්දර ගැන තියනවා නම් .....විසඳුම කාලයාට බාර දෙන්න යාලුවා...ඔබේ තත්වය ගැන කණගාටුයි...
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    අනේ මන්දා ඔය කේන්දර බලලා විවාහ වෙන අයත් අන්තිමේදි devorce වෙන්නේ :eek::sorry:

    කේන්දරය තරමක් දුරට විශ්වාස කරාම ඇති ඒත් ඒ මත යැපෙන්න එපා..මිනිස් සිත ඊට වඩා ප්‍රබ්ලයි සහෝ :yes:
     
    santhush hat

    Member
    Jun 28, 2009
    291
    4
    0
    colombo
    machan...:( duka thamai...matath oya wage scen1 thamai wela tiyenne....MACHAN...DONT EVER CHANGE YOUR MINDS...dennata denna aadareinam..dennata dennage ideas match wenawanam...echcharai macho...kawadaawath atharinna epa...WISH GOOD LUCK FOR BOTH OF YOU....
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මචන් මම එයාට කෝල් කරල ඇහුව මාවද කෙන්දරේ විශ්වාස කරනද ඕනෙ කියල.. එයා කෙලින් උත්තරයක් දෙන් නෑ මචං දෙකමලු
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් මම එයාට කෝල් කරල ඇහුව මාවද කෙන්දරේ විශ්වාස කරනද ඕනෙ කියල.. එයා කෙලින් උත්තරයක් දෙන් නෑ මචං දෙකමලු

    මෙකෙන් නම් තේරුම් යන්නේ..
    වෙනත් දෙයක් මචන්.. කෙල්ලට කවුරු හරි බලපැමක් කලා වත් ද..
    අනික උඹ කලින් ම කියලා තිබ්බා මේ කෙල්ල ඔයාත් එක්ක ඒ තරම් මුල් කාලයේදි කැමැත්තක් දැක් වුවේ නෑ කියලා..
    ඒ කෙල්ලගේ ජිවිතයට වෙනත් කොල්ලෙක් නම් එන්න විදියක් නෑ නේ..
    කෙල්ලගේ ගෙදර උඹ කවදා හරි ගිහිල්ලා තියෙනවා ද ?
    හෙට වේලාවක් වෙන් කරගෙන කෙල්ලගේ ගෙදර යන්න..
    ගිහිල්ලා මේ ගැන කතා කරන්න කෙල්ලගේ දෙමව්පියන් එක්ක..
    අනික හෙට පෝය දවසක් හින්දා.. සුදු ඇදුමක් ඇදන් ම පලයන්..
    ඊට පස්සේ ඒ පවුලේ අයත් එක්කම පන්සලට යන්න පුලුවන් වෙයි..
    මේ වගේ අවස්ථාවලදි උපරිමයෙන් ම ලකුණු දා ගන්න බලපන් මචන් දෙමව්පියන්ගේ හිත් වෙනස් කරන්න පුලුවන්...
    මුල් කාලයේදි අකමැති වුනත්..
    කොයි දෙමව්පියන් වුනත් තමන්ගේ දුවගේ සන්තොසය ගැන හිතනවා..
    ඒ හින්දා පසු බහින්න නම් එපා..