love එකක් කියන්නේ කොහොම එකක්ද?

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    උබලට කලින් කෙල්ලෝ ඉදලා තියෙනවද? තාම ඉන්නවද?
    උබලා කොහොමද කෙල්ලෙක් හොයාගත්තේ?
    කෙල්ලෙක් දාගන්න හොද උපදෙස් ටිකකුත් දීලා යන්න
    ඇයි පෙළක් උන් කෙල්ලව වදයක් විදහට දකින්නේ?
    කෙල්ලෙක් නැති නිසාද මෙච්චර කෙල්ලෝ ගැන interest වෙලා තියෙන්නේ?
    කෙල්ලෙක් දාගන්න හිතනවානම් හරියටම එකී මට matching ද කියලා දැනගන්නේ කොහොමද?
    පුළුවන් ලෙස උපකාරයක් බලාපොරොත්තු වෙමි සහෝදරවරුනි
    ස්තුතියි
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    the-office-walk-away.gif
     
    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    Love කියන්නේ කන්න බඩගින්නක් දැනෙන්නේ නැති/ නිදාගන්න නිදි මතක් එන්නේ නැති ෆිලින් එකක්
     
    • Wow
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Thamange interests hobbies valata galapena kellek set kara ganin. Ethakota life eka patta
    hobbies kiyala karanne film balana eka thama :) kello godak ekata kamathi nane
    යන ගමන් කුක්කු මිරිකන් පලයන් ,,, ආව් අනේ කියන එකී එක්ක සෙට් වෙන්න ලේසී 😅
    ගහන්න පන්නන උන්ට මොකද කරන්නේ
    Love කියන්නේ කන්න බඩගින්නක් දැනෙන්නේ නැති/ නිදාගන්න නිදි මතක් එන්නේ නැති ෆිලින් එකක්
    ටහුඩු ලේසි නෑ වගේ

    • Haha
    Reactions: charitha2011

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,831
    113
    සේදවත්ත
    කෙමිකල් රියැක්ශන් එකක් මොලේ වෙන

    Love is an act of surrender to another person. Total abandonment. I give myself to you. Take me. Do anything you like with me.
    නැහැ
    ------ Post added on Dec 6, 2022 at 10:39 AM

    Love කියන්නේ කන්න බඩගින්නක් දැනෙන්නේ නැති/ නිදාගන්න නිදි මතක් එන්නේ නැති ෆිලින් එකක්
    ඒ කුඩු සික් එක
    ------ Post added on Dec 6, 2022 at 10:39 AM

    උබලට කලින් කෙල්ලෝ ඉදලා තියෙනවද? තාම ඉන්නවද?

    ඔව්
    උබලා කොහොමද කෙල්ලෙක් හොයාගත්තේ?
    කතාකරල , චැට් කරලා , හිනා වෙලා
    කෙල්ලෙක් දාගන්න හොද උපදෙස් ටිකකුත් දීලා යන්න
    උපදෙස් නෑ කතාකරපන් මොකක් හරි මගුලක් ගැන නෝ ටෝක් නෝ රිලෙශන්සිප්
    ඇයි පෙළක් උන් කෙල්ලව වදයක් විදහට දකින්නේ?
    පෙලක් නෙමෙයි ගෑනු ඇනයක් වහ වහ. කුඩු වගේ ගහනකම් ආතල් ගැහුවම එපා වෙනවා
    කෙල්ලෙක් නැති නිසාද මෙච්චර කෙල්ලෝ ගැන interest වෙලා තියෙන්නේ?
    ඔව් උබේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝන අධික්‍රියාකාරි සංසර්ගයේ යෙදෙන්න
    කෙල්ලෙක් දාගන්න හිතනවානම් හරියටම එකී මට matching ද කියලා දැනගන්නේ කොහොමද?
    කතාකරන්න , සෙක්ස් කරන්න, සෙක්ස් අස්සෙ සෙක්ස් ගැන කතා කරන්න, සාකැසම් ප්‍රකාශන, තරහ ගස්සලා බලපන් සතාගේ හැටි. මැචින් ද කියලා කලින් ලියන්න බෑ කරලම බලන්න ඕනේ
    පුළුවන් ලෙස උපකාරයක් බලාපොරොත්තු වෙමි සහෝදරවරුනි
    ස්තුතියි
    නන්‍රි
    ------ Post added on Dec 6, 2022 at 10:46 AM
     
    • Love
    Reactions: AhhhCapaCapa