love එකක් කියන්නේ කොහොම එකක්ද?

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ආදරය යනු ලිංගික අවයව ගට්ටන ක්‍රියාවලිය සදහා යොදන මුලික පියවර වේ . ඊට පස්සේ ඉතින් අම්මට සිරි වෙන්න හිකිල්ලක් තමා තියෙන්නේ
     
    • Love
    Reactions: AhhhCapaCapa

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,901
    5,083
    113
    Pandora
    උබලට කලින් කෙල්ලෝ ඉදලා තියෙනවද? තාම ඉන්නවද?
    ow, den inne dewaniya

    උබලා කොහොමද කෙල්ලෙක් හොයාගත්තේ?
    fb eken

    කෙල්ලෙක් දාගන්න හොද උපදෙස් ටිකකුත් දීලා යන්න
    show off krapan

    ඇයි පෙළක් උන් කෙල්ලව වදයක් විදහට දකින්නේ?
    tika dwswak yaddin boring wenwa. oka normal

    කෙල්ලෙක් නැති නිසාද මෙච්චර කෙල්ලෝ ගැන interest වෙලා තියෙන්නේ?
    ow

    කෙල්ලෙක් දාගන්න හිතනවානම් හරියටම එකී මට matching ද කියලා දැනගන්නේ කොහොමද?
    tika kalayak katha krala hambela blpn
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    උබලට කලින් කෙල්ලෝ ඉදලා තියෙනවද?
    ඔව්
    තාම ඉන්නවද?
    ඔව්
    උබලා කොහොමද කෙල්ලෙක් හොයාගත්තේ?
    Facebook
    කෙල්ලෙක් දාගන්න හොද උපදෙස් ටිකකුත් දීලා යන්න
    වැඩිය පස්සෙන් යන්න එපා. පැනි හලන්න එපා. එහෙම ඉන්න එවුන්ට ගොඩක් කෙල්ලො කැමති.

    ඇයි පෙළක් උන් කෙල්ලව වදයක් විදහට දකින්නේ?

    ඉන්නකොට අගේ නෑ නේ. නැති වෙලාවට අඩුව දැනෙන්නේ. හැබැයි සමහර කෙල්ලො නම් ඉන්නවා පට්ට ඇණ. නිදහසේ බොකක් වත් දාන්න යන්න නෑ. ඒකත් කියලා යන්න ඕනේ. එහෙම එවුන් අත අරින එකමයි හොද.
    කෙල්ලෙක් නැති නිසාද මෙච්චර කෙල්ලෝ ගැන interest වෙලා තියෙන්නේ?
    ඔව්
    කෙල්ලෙක් දාගන්න හිතනවානම් හරියටම එකී මට matching ද කියලා දැනගන්නේ කොහොමද?
    ඒක අපිට කියන්න බෑ කොල්ලෝ. උඹම තමයි බලන්න වෙන්නේ. තමන්ගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා වගේ දැන්නෙනවා නම් comfortable නැත්තන් ඉතින් අවුල් තමයි.
     
    • Love
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඔව්

    ඔව්

    Facebook

    වැඩිය පස්සෙන් යන්න එපා. පැනි හලන්න එපා. එහෙම ඉන්න එවුන්ට ගොඩක් කෙල්ලො කැමති.

    ඉන්නකොට අගේ නෑ නේ. නැති වෙලාවට අඩුව දැනෙන්නේ. හැබැයි සමහර කෙල්ලො නම් ඉන්නවා පට්ට ඇණ. නිදහසේ බොකක් වත් දාන්න යන්න නෑ. ඒකත් කියලා යන්න ඕනේ. එහෙම එවුන් අත අරින එකමයි හොද.

    ඔව්

    ඒක අපිට කියන්න බෑ කොල්ලෝ. උඹම තමයි බලන්න වෙන්නේ. තමන්ගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා වගේ දැන්නෙනවා නම් comfortable නැත්තන් ඉතින් අවුල් තමයි.
    ow, den inne dewaniya

    fb eken

    show off krapan

    tika dwswak yaddin boring wenwa. oka normal

    ow

    tika kalayak katha krala hambela blpn
    Thanks 😍❤️
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ආදරය යනු ලිංගික අවයව ගට්ටන ක්‍රියාවලිය සදහා යොදන මුලික පියවර වේ . ඊට පස්සේ ඉතින් අම්මට සිරි වෙන්න හිකිල්ලක් තමා තියෙන්නේ
    Ehemama na ithin. First time Sex valata godak passeth love eka thiyenava. Babala ehema innakota ithin love thamai vadi
     
    • Love
    Reactions: AhhhCapaCapa

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,887
    10,086
    113
    Love කියන්නෙත් addict එකක්ද :baffled::baffled: ඒ feeling එක කොකේන් වලිනුත් හම්බෙනවානම් කොකේන් ග්පවිච්චි කලානම් හරිවගේ
    This one is true. You will addict it. So don't be serious. That's my advice.
     
    • Love
    Reactions: AhhhCapaCapa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උබලට කලින් කෙල්ලෝ ඉදලා තියෙනවද? තාම ඉන්නවද? Yes
    උබලා කොහොමද කෙල්ලෙක් හොයාගත්තේ? No idea. just talked and started.
    කෙල්ලෙක් දාගන්න හොද උපදෙස් ටිකකුත් දීලා යන්න Find someone who can understand you. Truly love you.
    ඇයි පෙළක් උන් කෙල්ලව වදයක් විදහට දකින්නේ? Some just has an instant attraction. They feel boring afterwards.
    කෙල්ලෙක් නැති නිසාද මෙච්චර කෙල්ලෝ ගැන interest වෙලා තියෙන්නේ? May be.
    කෙල්ලෙක් දාගන්න හිතනවානම් හරියටම එකී මට matching ද කියලා දැනගන්නේ කොහොමද? See how she reacts when you are in trouble. Helpful? Careless? just call without acting?
    පුළුවන් ලෙස උපකාරයක් බලාපොරොත්තු වෙමි සහෝදරවරුනි (y)
    ස්තුතියි
     
    • Love
    Reactions: AhhhCapaCapa
    දෙයියනේ දෙයියනේ... ඊයෙත් මාත් එක්ක ෆොන් එකෙන් මල් කඩද්දි නින්ද ගියා කිව කෙලී නේද මේ
    Sleepy Hang Up GIF by Acorn TV
     
    mr cuk

    Active member
  • Dec 7, 2022
    126
    186
    43
    Love and lust are two entirely different emotions. You love your mother but never sleep with her right? We love planet earth but never fucks... Oh, wait that's what we definitely fucks.
     
    • Love
    Reactions: AhhhCapaCapa