එකිට පාඩුවෙ ඉන්න දිලා වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙයන්
හැබැයි උබට අකමැති වෙන්න කියලා තියෙන හෙතු වලින් උබ්ගෙ වැර්ද්දක් එකි දකින්නෙ නැහැ උස්සහා
කරලා බලපන් උබ ඇහැට කනට පෙන්න ඉන්නවානම් සල්ලිත් තියෙනවානම් ඉගෙන ගන්නකම් ඉන්නම් කියලා
කියලා ගෙදරට උබෙ යොජනාවත් අරං පලයන් ගෙදරින් කැමැති උනොත් ඉගෙන ගත්තාට පස්සෙ බදින්න පුලුවන්නෙ
ඔය මොක්ක්වත් කරන්න බැරි නම් මම මුලින් කිවුව විදියට වෙන එකකට ටයි කරපන් ලංකාවෙ කෙල්ලො වැහි වහලා ඉන්නෙ බන් ඔවාත් ප්‍රශ්නද ?
ඕකෙ පැති දෙකක් තියෙනව මචං.. සමහර විට කෙල්ල කියපු හැම දෙයක්ම ඇත්ත වෙන්න පුළුවන්.. ඒ වගේම ඒ කියපුව බොරු වෙන්නත් පුළුවන්.. මොකද කෙලින්ම උඹට අකමැතියි කියල කියන්න බැරි කමට එහෙම කිව්වා වෙන්නත් පුළුවන්..
කෙල්ලෙක් මචං ක්ෂණිකව උඹ ඇහුව පළියට මමත් ඔයාට ආදරෙයි කියල කියන්නෙ නැහැ.. එයාලට හිතන්න කාලය අවශ්‍යයි.. දැන් උඹ ඔය කෙල්ලව දැකල දවස් කීයකට වගේ පස්සෙද කැමැත්ත ඇහුවෙ..? මොකද ගහෙන් ගෙඩි එන්න වගේ කෙනෙක්ගෙන් කැමතියි කියල ඇහුවම ඉතිං කොහෙත්ම කැමැත්ත ගන්න අමාරුයි..
මම මෙහෙම කියවට මට සමාවෙන්න ඕනි.. උඹගෙ හිතේ තාම කෙල්ල ගැන හරි ආදරයක් නැහැ.. උඹගෙ හිතේ තියෙන්නෙ කෙල්ල ගැන ආකර්ෂණයක් පමණයි.. කෙල්ල ලස්සන නිසා ඒකිව උඹට ඕන.. ඒකයි කේස් එක..
උඹ කෙල්ලගෙන් ගහෙන් ගෙඩි එන්න වගේ කැමතිද කියල අහපු එක නම් වැරදියි කොල්ලො.. බූරු වැඩක් කරල තියෙන්නෙ..
උඹ ඒ කෙල්ලට ආදරේ කරනව නම්, ඒ කෙල්ලගෙන් උඹ කැමැත්ත ගන්න නම් ඒ කෙල්ලව යාළුවෙක් විදියට හරි ටික කාලයක් ආශය කරන්න ඕන.. එහෙම ආශ්‍රය කරන්න බැරි නම් උඹ එයාට නිතර නිතර ඇස ගැටෙන්න ඉන්න ඕන.. එතකොට එයා උඹ ගැන විශේෂ කෙනෙක් හැටියට හිතන්න ගන්නවා..
අනිත් සීන් එක මේකයි.. දැන් ඔය කෙල්ල කියපු හැමදේම ඇත්තයි කියමුකෝ.. ඒ කෙල්ල බූට් එකක් කෑවා.. ඉතිං ඒක ලොකු වේදනාවක් නේ.. ඉතින් කාලයක් යනව හිතක් බිඳුනාම ආයෙම හදාගන්න.. ඒක බූට් එක කාපු එවුන් දන්නවා.. ගොඩක් වෙලාවට එක කොල්ලෙක්ගෙන් බූට් එකක් කෑවම කෙල්ලෙක් අනිත් කොල්ලන්වත් අවිශ්වාස කරනවා වැඩියි.. ඒ හැටි.. ඒනිසා දැන් එයා වෙන කෙනෙක්ට ආදරේ කරන්නත් බයයි.. ඒකට උඹට කරන්න තියෙන්නෙ කොහොම හරි උඹ ගැන එයාගෙ හිතේ ආදරයක් උපදින විදියට වැඩ කරන්න..
මෙහෙම කරපන්.. පුළුවන් නම් එයාගෙ යාලුවෙක් වෙයන්.. එයා එක්ක කතාබහ කරපන්.. පුළුවන් තරම් කෙල්ලගෙ හිත හදන්න බලපං.. ඒ මාර්ගයෙන් උඹ ගැන කෙල්ලගෙ හිතේ කැමැත්තක්, ආදරයක් ඇතිවෙන විදියට වැඩ කරපන්.. හැබැයි එහෙමයි කියල බොරු කියන්න යන්න එපා, නැති දේවල් මවලා පෙන්නන්න යන්න එපා.. එහෙම වුණොත් උඹට කෙල්ලව නැති වෙනව සිකුරුයි.. අනිත් කොල්ලො පහත් කරලා උඹ උන්ට වඩා හොඳයි කියල පෙන්නන්න යන්නත් එපා.. ඒවා අතේ අහුවෙන බොරු..
කෙටියෙන් කියනව නම් ඉතිං ඕකයි සීන් එක..
අවසාන වශයෙන් මේකත් කියන්න ඕන.. උඹට කෙල්ල අකමැතියි නම් ඒකිගෙන් බලෙන් ආදරේ ලබාගන්න උත්සාහ කරන්න එපා.. ඒක මහ බොරු වැඩක්.. ආදරේ කියන එක බලෙන් දෙන්නත්, බලෙන් ගන්නත් බෑ කියල උඹ දන්නව ඇතිනේ..
yaluwek wage ashraya karapan tkak...
ගොඩක් කෙල්ලො ගහන බයිලේ තමයි ඔබ කියන ඔය කෙල්ලත් ගහල තියෙන්නේ. කෙල්ලටත් උබව දැක්ක ගමන් ලවු කරන්න හිතුනේ නැත්නම් උබ ඇහුව කියල එක පාරට කැමති වෙන්නෙ නෑ.
අකමැති කිව්ව කියල වැටෙන්නේ නැතුව ට්‍රයි කරපන්. Take caring වලට එහෙම කෙල්ලො ගොඩක් කැමති. මේව කොල්ලොන්ට කියල දෙන්න ඔනේ නෑ.ට්‍රයි කරපන්. හැබැයි දෙකට නැමිලා පස්සෙන් යන්න එපා.
ayyo ban tok karapan. ekige passenma palayan. uba kiyahan hama kollama ehema na kiyala. uba avankai kiyala agavapan.
මට වෙන කෙල්ලො ඕන නෑ..... මට එයාවමයි ඕන....
salenne nethuwa hitapan.kella kemathi venawa aniwa sure mahan.uba dekata newenna yanna epa harida. passen yannath epa . uba ekita penna vena kellek diha herila balannawath epa .hina wennath epa vena kellekta ekita penna. ok. onna adahas oya pilivelata weda kaarapan.
thanx mchoo....... mn ehema karannam....eth mata horen wena bambarek e malata eewida danne naa...... eya mata kamati weida???

ara kandy kiwwa wage warnapala theory eka karala balanna

වයස තියෙනවනම්, ඉවසන්නත් පුළුවන්නම් ඉවසල බලන්න. හැබැයි එයාට වදයක් වෙන්න යන්න එපා. එහෙම වුණොත් ඔය දැන් එයාට ඔයා ගැන තියෙන හැඟීම වුණත් නැතිවෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඕනම දේකට ලෑස්තිවෙලා ඉන්න. මොකද සමහරවිට එයා ඔයාට කැමති වෙන්න පුළුවන්. හැබැයි සමහරවිට එයා වෙන කෙනෙකුට කැමති වෙන්නත් පුළුවන්. එක් නිසා ඔය කොයිදේත් දරාගන්න පුළුවන් මට්ටමකට හිත තියාගෙන ඉන්න.