Love එකට හෙල්ප් එකක්.......

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
වයස තියෙනවනම්, ඉවසන්නත් පුළුවන්නම් ඉවසල බලන්න. හැබැයි එයාට වදයක් වෙන්න යන්න එපා. එහෙම වුණොත් ඔය දැන් එයාට ඔයා ගැන තියෙන හැඟීම වුණත් නැතිවෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඕනම දේකට ලෑස්තිවෙලා ඉන්න. මොකද සමහරවිට එයා ඔයාට කැමති වෙන්න පුළුවන්. හැබැයි සමහරවිට එයා වෙන කෙනෙකුට කැමති වෙන්නත් පුළුවන්. එක් නිසා ඔය කොයිදේත් දරාගන්න පුළුවන් මට්ටමකට හිත තියාගෙන ඉන්න.
uncle anunta advice kara kara inne tamanta deyak kara gattoth narakada :baffled:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ewasanna giyot mcn hamadama uuta single tamai inna wenne. ubata me area eka gana maybe experience adu ati.

    මට ඇති අත්දැකීමක් නෑ. ඒක හරි :lol::lol:

    හැබැයි ඉතින් ඒ කෙනාට පේන්න තමන් වෙන කෙනෙක් වෙලා ගන්න ආදරය වැඩිකල් තියෙන්නෙ නෑ. ඒ කෙනාට ම හිතිල තමන්ට කැමැත්තක් ඇතිවෙන එක මිසක් බලෙන් කලබල කරල ගන්න ආදරයෙන් වෙන්නෙ දෙන්නගෙම ජීවිත නිකන් නාස්තිවෙන එක.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ගොඩක් කෙල්ලො ගහන බයිලේ තමයි ඔබ කියන ඔය කෙල්ලත් ගහල තියෙන්නේ. කෙල්ලටත් උබව දැක්ක ගමන් ලවු කරන්න හිතුනේ නැත්නම් උබ ඇහුව කියල එක පාරට කැමති වෙන්නෙ නෑ.
    අකමැති කිව්ව කියල වැටෙන්නේ නැතුව ට්‍රයි කරපන්. Take caring වලට එහෙම කෙල්ලො ගොඩක් කැමති. මේව කොල්ලොන්ට කියල දෙන්න ඔනේ නෑ. :P ට්‍රයි කරපන්. හැබැයි දෙකට නැමිලා පස්සෙන් යන්න එපා.
    උඹ හරි:yes:. හරියට ටෝක් කලොත් වැඩේ ගොඩදාගන්න පුළුවන්. කෙල්ල කියපු හේතු ටිකෙන් එකී උඹට අකමැතියි කියල අදහස් වෙන්නේ නැහැ.:cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ubata pitarata ekek set karala dennada ?

    මං ලංකාව දාල කොහෙවත් යන්නෙ නෑ :lol::lol: ඒක නිසා එහෙම අය හරියන්නෙ නෑ


    eyi ane oyaa inne manussayek wath penne nathi pattakada :lol:

    එහෙම පේන පේන මනුස්සයට මං කැමති වෙනවයෙ :lol::lol: මේ පැත්තෙනම් ඇති ඕනතරම් අය. මං හොයල බැලුවෙ නෑ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    anna oyawath meyata pihita wenna..natnam meyath sada thanikada tama :no::lol:

    පීසී එක ඉස්සරහට වෙලා ‍තව අවුරුද්දක්වත් ඉන්න ඕන. ඊට පස්සෙ බලන්න ඕන :rofl::rofl:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මං ලංකාව දාල කොහෙවත් යන්නෙ නෑ :lol::lol: ඒක නිසා එහෙම අය හරියන්නෙ නෑ


    එහෙම පේන පේන මනුස්සයට මං කැමති වෙනවයෙ :lol::lol: මේ පැත්තෙනම් ඇති ඕනතරම් අය. මං හොයල බැලුවෙ නෑ :rofl:

    uben kello ahanakan inne natuwa uba gihilla vimasapan :P
    etakota hari yanawa
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    uben kello ahanakan inne natuwa uba gihilla vimasapan :P
    etakota hari yanawa


    විමසුව වගේ නෙමෙයිනෙ ඉතින් ඊට පස්සෙ :lol::lol: තව ටික කාලයකින්නම් ඕක කරන්න වෙයි ද මන්ද :shocked:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    විමසුව වගේ නෙමෙයිනෙ ඉතින් ඊට පස්සෙ :lol::lol: තව ටික කාලයකින්නම් ඕක කරන්න වෙයි ද මන්ද :shocked:

    karanna wei.
    lankawe women population eka wadida koheda bn, yana yana tana gaanu pirila :lol:
    one ekekta hoya ganna puluwan gamak natuwa. Habai hama ekama lassana naha.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    karanna wei.
    lankawe women population eka wadida koheda bn, yana yana tana gaanu pirila :lol:
    one ekekta hoya ganna puluwan gamak natuwa. Habai hama ekama lassana naha.

    ow ow 52% gayanu kattiya. 48% ithin pirimi kattiya. eeth dan vadipura inne thanikada kollone :lol::lol: samahara kollo gahanu lamai 2,3 ekka yaalu da koheda. :rofl::rofl:

    lassananum ithin saapekshanine. eeth ithin mata hithata allanna lassanakuth thiyenna oona thamai :lol::lol: habai ithin gathiguna lassananum vadiya hondai :D
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    හම්ම් කෙල්ලො හරිම පුදුම ජාතියක් බන් අත්දැකිමෙන් කියන්නෙ

    බයි ද වේ උඹ අලුත් අයි ඩී එකක් හැදුවද ඕක අහන්න එන්නන ???