ohomawla mama office eken ain una ban.



උබ මෙහෙම කරහන්. උබ හිතපන් ඇයි ඒකි ගෙදරින් ගෙනාපු එකට කැමති උනේ කියලා.. හේතුව උබ හිතහන්. ඒ හෙතුව අනිවා උබට තරහා යන එකක්. ඒ තරහව ගැන උබ කල්පනා කරහන්. ඒ තරහා යාමෙන් උබට ඇතිවෙන සෙතක් තියනවද කියලා කල්පනා කරහන්. උබට හිතෙයි ඒකිගෙන් පලි ගන්න. උබට හිතෙයි එහෙම කලොත් උබේ හිතේ අවුල හරි යයි කියලා. ඒත් ඒ එක්කම කල්පනා කරහන්. උබට කැමති නැති කෙල්ලෙක් වෙනුවෙන් උබ නැහෙන එකෙන් උබට අහිමි වෙන දේවල් ගැන. උබ අමාරුවෙන් ඉගෙන ගෙන අමාරුවෙන් ගත්ත ජොබ් එක උබට ආදරේ නැති කෙල්ලෙක් වෙනුවෙන් නැති කරගන්නවද කියලා. උබට ඒකි නොලැබුන එක හොදයි කියලා හිතහන්, අර උබට ඉස්සෙලම හිතන්න කිව්ව හෙතුව ගැන ආයේ කල්පනා කරලා බලහන්. ඒ හෙතුවට මෙකි මාව අත හැරියනම්, මම ගැලවුනේ ලොකු පිනකට කියලා හිතහන්. ජීවිතේ ඉස්සරහා ගැන බලහන්, උබට ආදරේ කරන ඇත්ත කෙල්ලෙක් උබට හම්බ වෙවි. උබ ආදරේ කරන කෙල්ලට වඩා උබට ආදරේ කරන කෙල්ල වෙනුවෙන් උබ ජීවත් වෙයන්, හම්බ කරහන් හීන දැකහන්..


Inside the FBI....![]()


ට්‍රේඅඩ් එක දාපු එක නැ
ඔව් බන් ඔය දුකනම් ලොකුම වහක්![]()



උබේ හිතවත්ම කෙනෙක්ට මේක කියලා දුක තුනී කර ගනින් ,,මේකපුළුවන් තරම් හොදින් වැඩ කරලා ඔෆිස් එකේ උඩටම පලයන්
,එකතමාදෙන්න පුළුවන් හොදම රිටන් එක
ඒ දවසට එයටත් එයාගේ පවුලේ අයටත් සැහෙන රිදෙයි
දුක් වෙන්න දෙයක් නැ හැ බන්



ඔව මොනාවද බන් ,එක ඩිපාට්මන්ට් එකේ (යුනි එකේ )අවුරුදු 2ක් ඔය වගේ දුකක් ඇද්ද මන් ,කෙල්ල මට මාර ෆිට් අත්හරින්න බැරි ගානට ,කෙල්ල පට්ට කැල්ල ,,ටිකක් කට සැරයි ,විහිළුවෙන්ම ටෝක් කලේ ,,,එතකොට ප්රෝපොස්ල් ඇවිත් එවර්යි ,කියන්න පරැකු උනා ,ඒකිට කට උතර නැ ,මට මාර අවුල් ,,එත් බන් මන් සැහෙන හිත හදා ගත්ත ...පස්සේ යාලුවෙක් වගේ හිටියේ ,,
හැම හෙල්ප් එකක් ම වගේ මන් දුන්නා ,,
ඩිග්රි එක එවර උණු ගමන් මන් එක ඩිලීට් කළා .ශිෆ්ට් එකනම ...
මන් අයිත් maseg එකක් වත් දැම්මේ නැ
එත් මේ පාරට අවුරුදුට විශ් කරලා maseg කළා බන් ,,
මන් ඒ වත් විශ් කලේ නැ ,,,
උබ හිතපන් මට කොහොම ස්ට්‍රෙස් එකක් තිබද කියල
නිතර දකින ,වහිලු කරන ,ගොඩක් හිතවත් කෙනෙක් එක්ක ඉන්න උනාම
ඕක විරල අද්දැකීමක් ,කපන් ඕක ඕකෙන් නැගිටින කොට උබට ලොකු අඩු පාඩුවක් නිවැරදි කරගන්න පුළුවන් //මන් නම් English ගොඩ දා ගත්හා ,අන්තිම පාර උපරිම රෙස්ල්ට් එකකුත් ගත්තා ,
ඒ මතකය තාමත් මතක් වෙනවා බන්
වැඩ කරන නිසා ඉන්න දිපට් එක මාරු කරපන් හිත හැදෙයි ,එදෙන්නට පුළුවන් තරම් ම්යිට්‍රි කරපන් එකෙන් හිත හැදෙනවා
මගේ සින් එක කීප දෙනයි දන්නේ .
කවුරුත් කියට වත් එහෙම එකක් විස් වාස කරන්නේ නැ බන්
අනික මන් තේරුම් ගත්තා ලස්සන කෙල්ලෝ හොයන්නේ හැන්ඩි කොල්ලෝ නෙමේ ,හිත හොද කොල්ලොන්ව කියල





ohomawla mama office eken ain una ban.
මම කිව්වා මුටත් මුට බැ කියන්නේ![]()
onnaa karanawa nam wade machan![]()
bump

දැනට මෙකි ඔහොමම නළලේ තියාගෙන ඉඩපුවා වේ. මාත් ඔය දුක වින්දා බන්.එ හැබැයි ඔෆිස් එකෙදි නම් නෙවෙයි.
උබ ඔය බ්‍රන්ච් එකේ ඉදියොත් අනිවා උබට වෙඩිමටත් යන්න වෙනවා..
එක විසදුමක් වෙන්නෙ අද හෙටම කෙල්ලෙක් හොයා ගන්න වෙනවා.එතකොට නම් උබෙ දුකත් අඩු වෙය්.
නැත්නම් උබට වෙන බ්‍රන්ච් එකක්ට යන්න වෙනවා.
උබට වෙඩිමට එහෙම යන්න උනොත් හෙන කාලයක් යනකං ශොක් එක හිටි,
Wena ekak da ganin ban. Aki vitharada inne?

same here මචන්.උඹට වෙච්ච දේම තමයි මට උනේ
කැ* ම සීන් එක තමයි බලාපොරොත්තු දීලා පස්සේ අයින් වෙන එක.
අපි ගොඩේ. අපි හොඳ ඉස්කෝල වල නෙවෙයි. අපි පොශ් කොල්ලෝ නෙවෙයි, ඉතින් බූල් බල්ලෝ නෑ
අවුරුදු දෙකක් තාම පව් ගෙවනවා. එක්කෝ මම යන්න ඕන, නැත්තන් කෙල්ල යන්න ඕන එහෙම නැත්තන් ඩ්ග්‍රිය ඉවර වෙනකන් දුක විඳලා ආයේ කවදාවත් හම්බ වෙන්නම එපා කියලා සදහටම සමුගන්න ඕන.
ආයේ නොදකිනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ මචන්. පාපේ කියන්නේ හැමදාම ඇහැට දකින, කතා කරන්න සිද්ධ වෙන කෙනෙක් නිසා
උබටත් මේ scene එකමද බන් වෙලා තියෙන්නේ? උබලා දෙන්න එකට ද degree එක කරන්නේ??

kello gana katha karala wedak ne ban

ne neee
we don't know each other
සමාන දෙයක් මිසක් එකම දේ නෙවෙයි නේ බං

same here මචන්.උඹට වෙච්ච දේම තමයි මට උනේ
කැ* ම සීන් එක තමයි බලාපොරොත්තු දීලා පස්සේ අයින් වෙන එක.
අපි ගොඩේ. අපි හොඳ ඉස්කෝල වල නෙවෙයි. අපි පොශ් කොල්ලෝ නෙවෙයි, ඉතින් බූල් බල්ලෝ නෑ
අවුරුදු දෙකක් තාම පව් ගෙවනවා. එක්කෝ මම යන්න ඕන, නැත්තන් කෙල්ල යන්න ඕන එහෙම නැත්තන් ඩ්ග්‍රිය ඉවර වෙනකන් දුක විඳලා ආයේ කවදාවත් හම්බ වෙන්නම එපා කියලා සදහටම සමුගන්න ඕන.
ආයේ නොදකිනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ මචන්. පාපේ කියන්නේ හැමදාම ඇහැට දකින, කතා කරන්න සිද්ධ වෙන කෙනෙක් නිසා
මටත් ඕනේ මේකිට ඔය විදිහට return එක දෙන්න බන්.. මොකද අද එකී දාල ගියේ සාමාන්‍ය කොල්ලෙක් වෙන්න පුළුවන් එත් ඒකිට තව ටික කාලයකින් පස්ස හැරිලා බලනකොට මම එකිටත් වඩා හොද තැනක ඉන්නවා නම් අන්න එතකොට තම මම දින්නා වෙන්නේ. අනික මේකිගේ අම්මලගේත් හෙන මාන්නයක් තියෙනවා බන්. මාත් එක්ක affair එකක් තියෙනවා කියලා කියපු ගමන් කියල තියෙන්නේ " ඔය කොල්ලව අතාරින්න අපි හොද කෙනෙක් හොයලා දෙන්නම්. එහෙම එක එකා එක්ක යාලු වෙන්න ඕනේ නැහැ" කියාලා. ඒකිගේ ගෙදරින් ඒ විදිහට මාව දෙකේ කොලේට දාල කතා කරලා තියෙන්නේ. උන්ටත් මහා ලොකුවට ඇති රෙද්දකුත් නැහැ. එත් උන්ගේ පට්ට මාන්නයක් නම් තියෙනවා. අනික මුලින් proposal එකට අකමැති උන මේකිත් දැන් කැමති වෙලා ඉන්නේ ඒ කොල්ල දැන් මට වඩා හොද තැනක ඉන්නවා කියලා හිතුන නිසා නේ. මේ වගේ එක හිත නැති කෙල්ලෝ යන තරමට ඇගට ගුණයි.. ඩෙෆා මම return එක දෙනවා හොද විදිහට..![]()
බොක්කෙන් love කරානම් ඔහොම අත අරින්ඩ බැ බන්.. උබ බේරුනා කියලා හිතා ගනින්.. උබටත් මේ scene එකමද බන් වෙලා තියෙන්නේ? උබලා දෙන්න එකට ද degree එක කරන්නේ??