අනේ මන්දා බන්.. ගොඩ එන්න විදිහක් තාම හිතාගන්න බැහැ. එත් ගොඩ ආවේ නැත්තම් මටම තම කෙල වෙන්නේ කියලත් දන්නවා මොකද already එකී settle වෙන්න කොල්ලෙක් හොයාගෙන ඉවරයි. මට තම සි@නේ. ජොබ් එක මාරු කරන්නත් බැහැ. ඩෙෆා මේකිගේ wedding වලට පවා යන්න වෙයි. අනික අනිත් එවුන් එක්ක හොදට ඉන්නකොට මේකිව සතපහකට ගණන් නොගෙන ඉන්නත් බැහැ. කතාබහ කරන්න වෙනවාමයි. එත් තවත් මෙකි ගැන හිතුව කියල මට වෙන සේතෙකුත් නැහැ. මන් කරගත්ත ගොන්කමක්...
අදහස් දක්වන හැමෝටම ගොඩක් ස්තුතියි..
අදහස් දක්වන හැමෝටම ගොඩක් ස්තුතියි..









