love එකෙන් ගොඩ එන්න sup එකක්

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    කියන්ඩ දුකයි මෙහෙම එකී උබට love කරාට බොක්කෙන් love කරලා නැ බන් :( බොක්කෙන් love කරානම් ඔහොම අත අරින්ඩ බැ බන්.. උබ බේරුනා කියලා හිතා ගනින්..

    ඔය වගේ පිරිමි තෝර තෝර යන ගැනු බදින්ඩ එච්චර සුදුසු නැ බන්. පිට යන්නත් බැරි නැ උබේ අඩුපාඩු වලට..

    උබේ life target එහෙම අලුත් කරගෙන love එක නිසා නැති වෙලා තිබුන, කරන්ඩ බැරි උන දේවල් එහෙම ආයෙත් කරන්ඩ පටන් ගනින්...

    Change වෙයන්... නැගිටපන්..!

    මේ විඩියෝ එක නම් මටත් මාර විදිහට වටිනවා බන්. මාත් කොහෙවත් යන එකියක් නිසා ෆුල් අනාත වෙලා ඉන්නේ මේ ටිකේ. මේ වගේ scene උනාම ගොඩ එන්න අමාරුයි තමයි. එත් අමාරුවෙන් උනත් කට්ටක් කාල ගොඩ එන්න වෙනවා. මොකද නැත්තම් ජිවිතේ එක දෙයක් නිසා හැමදේම නැති වෙලා අන්ත අසරණ වෙන්න පුළුවන්. යන එවුන්ට යන්න කියලා ජිවිතේ හදාගන්න එක තමා මේ ත්රෙඅඩ් එක දාපු එකාට කියන්න තියෙන්නේ..
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0

    ekata wada karana thanin.
    eka department eken.
    kellek dagannawa nam.depathema sadaka galapenawa nm hodata hithala thirana ganna ona.
    yaluwekta kawadawath love karana epa kiyanne
    ekayi ban.
    eka therune nathi kama thama

    කියන්ඩ දුකයි මෙහෙම එකී උබට love කරාට බොක්කෙන් love කරලා නැ බන් :( බොක්කෙන් love කරානම් ඔහොම අත අරින්ඩ බැ බන්.. උබ බේරුනා කියලා හිතා ගනින්..

    ඔය වගේ පිරිමි තෝර තෝර යන ගැනු බදින්ඩ එච්චර සුදුසු නැ බන්. පිට යන්නත් බැරි නැ උබේ අඩුපාඩු වලට..

    උබේ life target එහෙම අලුත් කරගෙන love එක නිසා නැති වෙලා තිබුන, කරන්ඩ බැරි උන දේවල් එහෙම ආයෙත් කරන්ඩ පටන් ගනින්...

    Change වෙයන්... නැගිටපන්..!

    තැන්ක්ස් මචන්ලා.. උබලා කිව්වත් වගේ මේක මත්තෙම නහුනා කියලා මට වෙන හොදක් නැහැ. මේකිට පෙන්නම කලින් හිටියටත් වඩා හොදට ඉන්න ඕනේ. හොදට කිට මරලා එහෙම. අනික office එකේ වැඩකට ඇරෙන්න වෙන කිසිම වැඩකදී කතා කරන්නේ නැතුව avoid කරාලා ඉන්න ඕනේ පුළුවන් තරම්
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මේ විඩියෝ එක නම් මටත් මාර විදිහට වටිනවා බන්. මාත් කොහෙවත් යන එකියක් නිසා ෆුල් අනාත වෙලා ඉන්නේ මේ ටිකේ. මේ වගේ scene උනාම ගොඩ එන්න අමාරුයි තමයි. එත් අමාරුවෙන් උනත් කට්ටක් කාල ගොඩ එන්න වෙනවා. මොකද නැත්තම් ජිවිතේ එක දෙයක් නිසා හැමදේම නැති වෙලා අන්ත අසරණ වෙන්න පුළුවන්. යන එවුන්ට යන්න කියලා ජිවිතේ හදාගන්න එක තමා මේ ත්රෙඅඩ් එක දාපු එකාට කියන්න තියෙන්නේ..

    හැම වෙලේම positive feeling එකේ ඉදපන්... එතකොට recovery ඉක්මන් වෙනවා.. positive dramas novels , inspirational movies, songs balapan.. ... it helps to keep mind strong..! ඔය බූට් සින්දු, ලව් ෆිල්ම්ස් එහෙම බලන එක පොඩ්ඩක් avoid කරපන්..!
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    තැන්ක්ස් මචන්ලා.. උබලා කිව්වත් වගේ මේක මත්තෙම නහුනා කියලා මට වෙන හොදක් නැහැ. මේකිට පෙන්නම කලින් හිටියටත් වඩා හොදට ඉන්න ඕනේ. හොදට කිට මරලා එහෙම. අනික office එකේ වැඩකට ඇරෙන්න වෙන කිසිම වැඩකදී කතා කරන්නේ නැතුව avoid කරාලා ඉන්න ඕනේ පුළුවන් තරම්

    ඉන්න එක හරියට කෙලින් ඉදපන් මචන්... හුළගට වැනෙන පිදුරු ගහ වගේ emotional වෙලා, track පන්න ගන්න එපා...
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඔව් බන්.. එත් බන් දවසින් දෙකෙන් කෙල්ලෙක් සෙට් කරගන්න තරම් වත තියෙන එකෙක් නෙමේ මම. එකට තව ටික කාලයක් යයි.

    එකී නම් දැන් love නැතිබව ඇත්ත මචන්. එත් කාලයක් love කරලා පස්සේ යාලුවෙක් වගේ ආශ්‍රය කරන්න වෙන එක නම් ෆුල් ෆකඩ් අප් scene එකක් :confused::sorry:

    :lol::lol::lol:

    Rebound affair ekak kalata kamak nehe, hebei putho eka serious karannanam epa. Eka thava ledak!:no:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දවස ශුභ වේවා ඔබය ජය වේවා

    මලේ මෙහෙමයි ඕකී උඹත් එක්ක පටන් ගත්තු එක අහවර කරන්නෑ මොන බිජ්ජක්
    ආවත් කාගෙන ඉන්නෝ සිරා නම් :yes:

    වත් ඒකි එහෙම අත්තෙන් අත්තට පනින්නේ ඒ අයුරින් හැඩ
    ගැහිච්ච සමනළියක් නිසයි :rolleyes:

    මෙහම්යි දැන් උඹට උකේ ඉඳන් ගූ ගාගන්නේ නැතුව ඉන්න ඕනී නම් වැඩිය අවුලක්
    නොපෙන්වා උඹ වෙන්දා වගේ හිටහන් මොකද වැඩිපුර අප්සට් ගැහුවත් අවුල්
    වැඩිපුර කූල් එකේ ඉන්නවා කියලා පෙන්නුවත් අවුල් :baffled:

    දෙකටම මද්‍යස්තව හිටහන් ;)

    ඔෆිස් ලව් 98% ඔහොම තමා ඒත් අහින්සක
    කෙල්ලෙක්ගේ සිරා ලවක් විඳින්නත් පින් කරන්න ඕනි බන් :love:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    අපෝ වැඩිය හිතන්න එපා.මෙහෙම හිතපන් එකී යාලුවෙන්න ඇහුවම බෑ කිව්වනම් මොකද වෙන්නේ.(සමහර විට උබට කසදෙන් පස්සේ චාන්ස් එකක් එන්න පුළුවන් )එවසපං
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපෝ වැඩිය හිතන්න එපා.මෙහෙම හිතපන් එකී යාලුවෙන්න ඇහුවම බෑ කිව්වනම් මොකද වෙන්නේ.(සමහර විට උබට කසදෙන් පස්සේ චාන්ස් එකක් එන්න පුළුවන් )එවසපං
    :rolleyes::rolleyes:
    ඔව් ඉදලා හිටලා එන්න කියලා කතා කලොත් :baffled::baffled:
    කොටු පනින්න :rofl::rofl:
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    ඉන්න එක හරියට කෙලින් ඉදපන් මචන්... හුළගට වැනෙන පිදුරු ගහ වගේ emotional වෙලා, track පන්න ගන්න එපා...

    Rebound affair ekak kalata kamak nehe, hebei putho eka serious karannanam epa. Eka thava ledak!:no:

    Machan matath mekata samana seen ekak thiyenne
    Ehema unama hitha hadaganna mara amarui ban
    Mata e duka therenawa

    තැන්ක්ස් මචන්ලා.. කිව්වත් වගේ මේක ගැන හිතලා වැඩක් නැහැ. එකෙන් වෙන්නේ මාව තවත් down වෙන එක. වැඩිය හිතන්නේ නැතුව මගේ පාඩුවේ සද්ද වහලා ඉන්නවා වෙන දෙයක් උනදෙන් කියලා
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    backup ekak kara gana

    මෙහම්යි දැන් උඹට උකේ ඉඳන් ගූ ගාගන්නේ නැතුව ඉන්න ඕනී නම් වැඩිය අවුලක්
    නොපෙන්වා උඹ වෙන්දා වගේ හිටහන් මොකද වැඩිපුර අප්සට් ගැහුවත් අවුල්
    වැඩිපුර කූල් එකේ ඉන්නවා කියලා පෙන්නුවත් අවුල් :baffled:

    තැන්ක්ස් මචන්ලා... ඕන මගුලක් වෙච්චෙන් කියලා මගේ පාඩුවේ මම ඉන්නවා
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    තැන්ක්ස් මචන්ලා... ඕන මගුලක් වෙච්චෙන් කියලා මගේ පාඩුවේ මම ඉන්නවා
    :cool::cool::cool::cool::cool:
    මේ ටිකේ වෙන්නේ ඔක්කොම නරක දේවල් වගේ පෙනෙයි උබට ;)
    ගණන් ගන්න එපා
    ගනන් ගත්තත් කරන්න දෙයක් නැ :baffled::yes:
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    දවස ශුභ වේවා ඔබය ජය වේවා

    මලේ මෙහෙමයි ඕකී උඹත් එක්ක පටන් ගත්තු එක අහවර කරන්නෑ මොන බිජ්ජක්
    ආවත් කාගෙන ඉන්නෝ සිරා නම් :yes:

    වත් ඒකි එහෙම අත්තෙන් අත්තට පනින්නේ ඒ අයුරින් හැඩ
    ගැහිච්ච සමනළියක් නිසයි :rolleyes:

    මෙහම්යි දැන් උඹට උකේ ඉඳන් ගූ ගාගන්නේ නැතුව ඉන්න ඕනී නම් වැඩිය අවුලක්
    නොපෙන්වා උඹ වෙන්දා වගේ හිටහන් මොකද වැඩිපුර අප්සට් ගැහුවත් අවුල්
    වැඩිපුර කූල් එකේ ඉන්නවා කියලා පෙන්නුවත් අවුල් :baffled:

    දෙකටම මද්‍යස්තව හිටහන් ;)

    ඔෆිස් ලව් 98% ඔහොම තමා ඒත් අහින්සක
    කෙල්ලෙක්ගේ සිරා ලවක් විඳින්නත් පින් කරන්න ඕනි බන් :love:

    අපෝ වැඩිය හිතන්න එපා.මෙහෙම හිතපන් එකී යාලුවෙන්න ඇහුවම බෑ කිව්වනම් මොකද වෙන්නේ.(සමහර විට උබට කසදෙන් පස්සේ චාන්ස් එකක් එන්න පුළුවන් )එවසපං

    :rolleyes::rolleyes:
    ඔව් ඉදලා හිටලා එන්න කියලා කතා කලොත් :baffled::baffled:
    කොටු පනින්න :rofl::rofl:

    ඔව් බන්. මද්යස්තව ඉන්නවා. දැන් මුන් ඔක්කොමලගේම හැටි දන්නා නිසා කලින් වගේ දෙන්න යන්නේ නැහැ මොකෙක්ට වත්. ඒ වගේම අනිත් වෙලාවේ දවසින් වැඩිකාලයක් ගතකරන place එකෙන් කෙල්ලෙක් දාගන්නකොට නම් මිට වඩා සියදහස් පාරක් හිතනවා. Lesson learned and Move on