Love එක Help එකක් ඉල්ලුව
මච්න්ලා කෝමද....
කාලෙකින් ආයෙ මේ එන්නෙ උදවුවක් බලාගෙන.... 
මං A/L කෙලවගෙන එලකිරියෙන් උදවු හොයන් ඇවිත් උබල දීපු සප් එක නිසා අද මන් තැනකට එමින් ඉන්නව.... (උබලට පිං)
අද මං ආවෙ මගෙ GFට කරන්න හොද Course එකක් ගැන අදහසක් ගන්නයි.
එයා A/L Art වලින් කරල 1st එකෙන් Uni ඇවිත් ගෙදර ප්රශ්න වගයක් නිසා ගිහින් නෑ... දැන් එයාට කරන්න හොද දෙයක් හොයනව....
එයා Designing, Drawing, Beauty කචල්,Hairstyles,Wedding Planing,Fashion Designing වලට අසයි උනන්දුයි ඒ සයිඩ් එකෙන් හොද මොන වගේ තැනක්ද?ගනන් එහෙම?විස්තර ගන්න විදියක් එහෙම, එහෙමත් නැත්නම් කෙල්ලෙක්ට කරන්න හොද Cours එකක් දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න....
අඩු තරමෙ බම්පියක්වත්....
මට එදා වගේම අදත් උබලගෙ උදවු ලැබෙයි කියල හිතෙනව කොල්ලනේ.... උබලට ජය....

Last edited: