Love එක Help එකක් ඉල්ලුව

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    Love එක Help එකක් ඉල්ලුව

    ච්න්ලා කෝමද....:) කාලෙකින් ආයෙ මේ එන්නෙ උදවුවක් බලාගෙන.... :(
    මං A/L කෙලවගෙන එලකිරියෙන් උදවු හොයන් ඇවිත් උබල දීපු සප් එක නිසා අද මන් තැනකට එමින් ඉන්නව.... (උබලට පිං) :love:

    අද මං ආවෙ මගෙ GFට කරන්න හොද Course එකක් ගැන අදහසක් ගන්නයි.
    එයා A/L Art වලින් කරල 1st එකෙන් Uni ඇවිත් ගෙදර ප්‍රශ්න වගයක් නිසා ගිහින් නෑ... දැන් එයාට කරන්න හොද දෙයක් හොයනව.... :(

    එයා Designing, Drawing, Beauty කචල්,Hairstyles,Wedding Planing,Fashion Designing වලට අසයි උනන්දුයි ඒ සයිඩ් එකෙන් හොද මොන වගේ තැනක්ද?ගනන් එහෙම?විස්තර ගන්න විදියක් එහෙම, එහෙමත් නැත්නම් කෙල්ලෙක්ට කරන්න හොද Cours එකක් දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න.... :nerd:
    අඩු තරමෙ බම්පියක්වත්.... :yes:

    මට එදා වගේම අදත් උබලගෙ උදවු ලැබෙයි කියල හිතෙනව කොල්ලනේ.... උබලට ජය.... :cool:
     
    Last edited:

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    wedding planing wage dekata igena gannawata wada experience ekai creative mind 1kui cutomerwa therum ganna ekai one machan
    ehemai mehemai kiyaddi eyata idea 1 enda one patas gala
     
    • Like
    Reactions: Recycle Bin

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    bp kello gana kiyanna hithenne na bn
    mage kellath uba oya kiyana kena wagemai
    eth jobak hambuna eya giya.

    buty kachal wage ewata yawanna epa.
    kochchara Honda cham ekak unath ewata giyama a widihata hada gahenna wenawa
    ehema nowith bane.

    drawing wage hondai.
    tec eke 6 months coz ekak thiyenawa.
    open eke autoCAD coz ekak thiyenawa.
    a dekama karanna.

    wedding planning kiyanneth Honda side ekak
     
    • Like
    Reactions: Recycle Bin

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    wedding planing wage dekata igena gannawata wada experience ekai creative mind 1kui cutomerwa therum ganna ekai one machan
    ehemai mehemai kiyaddi eyata idea 1 enda one patas gala

    Anna a hakiyava thianawa mcn creative nam uparimai.me wenakan mata dunnu hama gift ekakma home made mcn.ill post some picz when i go home.... tnx mcn comment ekata....
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කොස් කැන නම් දන්නේ නැහැ එත් අදහසක් දෙන්නම් මචං ගොඩක් මම අදුරන ගැනු ලමයි අක්කලා එහෙම වෙඩින් කෙක් සම්බන්ද සියලුම දෙවල් කරලා යලුවන්ගේ ෆන්ශන් කරලා දැන් වෙන බිස්නස්ත් ඇවිල්ලා හොද ගනක් හොයනවා එක සයිඩ් බිස්නස් එකක් විදියට තියාගෙන හොද ප්‍රොෆිනක් එකක් බිල්ඩ් කර ගන්න මචෝ ජය වෙවා !
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Designing side ekata asanam machan AOD (Academy of Design) eke ona tharam courses thiyenawa. Habai tikak ganan. Degree unath karanna puluwan.

    Salli wage newe ne. Anagatheta investment ekak ne.

    www.aod.lk
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    BUMP !!!

    Uni yanna kiyahan ......

    Anika 'Wedding Planning' hodai ....

    Thaniyama igena gena karanna puluwan.
     

    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    attachment.php
    http://www.dreamronbeautycollege.com/index.php/cources/diploma-in-hair-dressing-and-beauty-culture

    මේ cource එක කරන්න කියහන් 30000/ වගේ යන්නේ
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      62.1 KB · Views: 77
    • Like
    Reactions: Recycle Bin