kohoma bendath kellekwa ne ban anthimedi badinna wenne...Duka thamayi
ඒක ඇත්ත.. ඒත් දෙමව්පියො ඔයටික තේරුම් ගන්නැති එකනෙ අවුල..ඒක තීරණෙ වෙන්නෙ කේන්දරේ අනුව නෙමෙ බන්. තමන්ට ඔනෙ නම් තමන්ගෙ දෛවය වෙනස් කර ගන්න පුලුවන්. උබල දෙන්න බැදල එකිනෙකාව තේරුම් අරන් විස්වාසයෙන් ඉන්නවනම් කිසිම ජගතෙකුට උබලව වෙන් කරන්න බෑ... මම කේන්දර කියන දෙ බොරු කියනව නෙමෙ. නමුත් ඒව තියෙන්නෙ අපිට ඉස්සරහ ගැන දැනගෙන ඒවට මුහුන දෙන ආකාරය අපිට තීරණය කරන්න මිසක් එකේ තියන විදිහට අපිට ඉන්න කියල නෙමෙ.
ඒක තීරණෙ වෙන්නෙ කේන්දරේ අනුව නෙමෙ බන්. තමන්ට ඔනෙ නම් තමන්ගෙ දෛවය වෙනස් කර ගන්න පුලුවන්. උබල දෙන්න බැදල එකිනෙකාව තේරුම් අරන් විස්වාසයෙන් ඉන්නවනම් කිසිම ජගතෙකුට උබලව වෙන් කරන්න බෑ... මම කේන්දර කියන දෙ බොරු කියනව නෙමෙ. නමුත් ඒව තියෙන්නෙ අපිට ඉස්සරහ ගැන දැනගෙන ඒවට මුහුන දෙන ආකාරය අපිට තීරණය කරන්න මිසක් එකේ තියන විදිහට අපිට ඉන්න කියල නෙමෙ.

ඒක ඇත්ත.. ඒත් දෙමව්පියො ඔයටික තේරුම් ගන්නැති එකනෙ අවුල..
machn man nam marry karala naa tama , but owa wadiya wishwasa karanna epa, oken podi idea ekak withrakk ganin , owa galapenne nathuwa marry karpun godakk innwaa honda sathutin, life eka gana hitahana widihata tamiii okkama wenne ,

ඒක තීරණෙ වෙන්නෙ කේන්දරේ අනුව නෙමෙ බන්. තමන්ට ඔනෙ නම් තමන්ගෙ දෛවය වෙනස් කර ගන්න පුලුවන්. උබල දෙන්න බැදල එකිනෙකාව තේරුම් අරන් විස්වාසයෙන් ඉන්නවනම් කිසිම ජගතෙකුට උබලව වෙන් කරන්න බෑ... මම කේන්දර කියන දෙ බොරු කියනව නෙමෙ. නමුත් ඒව තියෙන්නෙ අපිට ඉස්සරහ ගැන දැනගෙන ඒවට මුහුන දෙන ආකාරය අපිට තීරණය කරන්න මිසක් එකේ තියන විදිහට අපිට ඉන්න කියල නෙමෙ.

උඹට කේන්දර කෙස් එකක්ද? මටනම් කෙන්දර නෙමෙ. හැබැයි ලොකු කේස් එකක්... ගෙදරින් හොදටම කොක්ක... බලමු මොනා වෙයිද කියල... උබට උබෙ අනාගතේ සාර්ථක වෙන්න සුභ පතනව.
ඔව් මචං. කෙල්ලගෙ පැත්තෙන් බලල අවුලක් නෑ ෂේප්. අපේ ගෙදරින් බලල මොකෙක්ද අවුල් කියල, ගෙදර ෂේප් කරගන්න විදිහක් මම මේ හොයන්නෙ..

ඔව් මචං. කෙල්ලගෙ පැත්තෙන් බලල අවුලක් නෑ ෂේප්. අපේ ගෙදරින් බලල මොකෙක්ද අවුල් කියල, ගෙදර ෂේප් කරගන්න විදිහක් මම මේ හොයන්නෙ..