love කරල බැඳපු අය එන්ඩෝ....

gck

Active member
  • Sep 21, 2006
    241
    25
    28
    love කරල බැඳපු අය එන්ඩෝ....

    love කරල බැඳපු අය ඉන්නවනම් කියහල්ලකො කේන්දර ගැලපිලාමද බැන්දෙ? කේන්දර ගලපන්නැතුව බැන්ද නම්.. දැන් කොයි තරම් කල් අව්ලක් නැතුව පව්ල් කනවද කියල..??
     
    • Like
    Reactions: anju.r

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක තීරණෙ වෙන්නෙ කේන්දරේ අනුව නෙමෙ බන්. තමන්ට ඔනෙ නම් තමන්ගෙ දෛවය වෙනස් කර ගන්න පුලුවන්. උබල දෙන්න බැදල එකිනෙකාව තේරුම් අරන් විස්වාසයෙන් ඉන්නවනම් කිසිම ජගතෙකුට උබලව වෙන් කරන්න බෑ... මම කේන්දර කියන දෙ බොරු කියනව නෙමෙ. නමුත් ඒව තියෙන්නෙ අපිට ඉස්සරහ ගැන දැනගෙන ඒවට මුහුන දෙන ආකාරය අපිට තීරණය කරන්න මිසක් එකේ තියන විදිහට අපිට ඉන්න කියල නෙමෙ.
     
    Last edited:
    • Like
    Reactions: gck

    ඒක ඇත්ත.. ඒත් දෙමව්පියො ඔයටික තේරුම් ගන්නැති එකනෙ අවුල..
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඒක තීරණෙ වෙන්නෙ කේන්දරේ අනුව නෙමෙ බන්. තමන්ට ඔනෙ නම් තමන්ගෙ දෛවය වෙනස් කර ගන්න පුලුවන්. උබල දෙන්න බැදල එකිනෙකාව තේරුම් අරන් විස්වාසයෙන් ඉන්නවනම් කිසිම ජගතෙකුට උබලව වෙන් කරන්න බෑ... මම කේන්දර කියන දෙ බොරු කියනව නෙමෙ. නමුත් ඒව තියෙන්නෙ අපිට ඉස්සරහ ගැන දැනගෙන ඒවට මුහුන දෙන ආකාරය අපිට තීරණය කරන්න මිසක් එකේ තියන විදිහට අපිට ඉන්න කියල නෙමෙ.

    :yes::yes::yes::yes::yes::yes:
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Kendare gena 100% hariyata kiyanna puluwan ewun inne godak aduwen ban. Oya rishiwarunta witharai 100% kiyanna puluwan. Ani un kiyana ewa wenas wennath puluwan karannath puluwa.
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    machn man nam marry karala naa tama , but owa wadiya wishwasa karanna epa, oken podi idea ekak withrakk ganin , owa galapenne nathuwa marry karpun godakk innwaa honda sathutin, ubala life eka gana hitahana widihata tamiii okkama wenne ,
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක ඇත්ත.. ඒත් දෙමව්පියො ඔයටික තේරුම් ගන්නැති එකනෙ අවුල..

    උඹට කේන්දර කෙස් එකක්ද? මටනම් කෙන්දර නෙමෙ. හැබැයි ලොකු කේස් එකක්... ගෙදරින් හොදටම කොක්ක... බලමු මොනා වෙයිද කියල... උබට උබෙ අනාගතේ සාර්ථක වෙන්න සුභ පතනව.
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    ඒක තීරණෙ වෙන්නෙ කේන්දරේ අනුව නෙමෙ බන්. තමන්ට ඔනෙ නම් තමන්ගෙ දෛවය වෙනස් කර ගන්න පුලුවන්. උබල දෙන්න බැදල එකිනෙකාව තේරුම් අරන් විස්වාසයෙන් ඉන්නවනම් කිසිම ජගතෙකුට උබලව වෙන් කරන්න බෑ... මම කේන්දර කියන දෙ බොරු කියනව නෙමෙ. නමුත් ඒව තියෙන්නෙ අපිට ඉස්සරහ ගැන දැනගෙන ඒවට මුහුන දෙන ආකාරය අපිට තීරණය කරන්න මිසක් එකේ තියන විදිහට අපිට ඉන්න කියල නෙමෙ.

    :yes::yes:
     
    gck

    Active member
  • Sep 21, 2006
    241
    25
    28
    උඹට කේන්දර කෙස් එකක්ද? මටනම් කෙන්දර නෙමෙ. හැබැයි ලොකු කේස් එකක්... ගෙදරින් හොදටම කොක්ක... බලමු මොනා වෙයිද කියල... උබට උබෙ අනාගතේ සාර්ථක වෙන්න සුභ පතනව.

    ඔව් මචං. කෙල්ලගෙ පැත්තෙන් බලල අවුලක් නෑ ෂේප්. අපේ ගෙදරින් බලල මොකෙක්ද අවුල් කියල, ගෙදර ෂේප් කරගන්න විදිහක් මම මේ හොයන්නෙ..
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    ඔව් මචං. කෙල්ලගෙ පැත්තෙන් බලල අවුලක් නෑ ෂේප්. අපේ ගෙදරින් බලල මොකෙක්ද අවුල් කියල, ගෙදර ෂේප් කරගන්න විදිහක් මම මේ හොයන්නෙ..

    ithin ekane ban! ekama kendare dennek balanakoth 2nna kiyanne paraspara weroodi dewal.. wadiya owa wishwasa karanna epa.. :no:
     
    Ronali89

    Member
    Mar 29, 2012
    14
    1
    0
    ඔව් මචං. කෙල්ලගෙ පැත්තෙන් බලල අවුලක් නෑ ෂේප්. අපේ ගෙදරින් බලල මොකෙක්ද අවුල් කියල, ගෙදර ෂේප් කරගන්න විදිහක් මම මේ හොයන්නෙ..

    thawa thanakin balanna kiyanna ammalata....eka eka kattiya eka eka ewa kiyanawa samahara welawata