Love පස්නයක් උදව් ඕනා

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    අඩේ මහ තුප්පහි සීන් එකක්නේ බං.. කියන්න තියෙන දේවල් නම් කියල තියෙනව කට්ටිය.. තවත් කියන්න දෙයක් නැහැ..

    එකෙන්ම උඹගෙ සැකේ හරි.. ඔතන මොකක් හරි හුට්ටප්පරයක් තියෙනව තමයි.. සාමාන්‍යයෙන් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් ඔය ටයිම් එකට ෆිල්ම් බලන්න යන්නෙ නෑ.. විශේෂයෙන් වෙන පිරිමියෙක් එක්ක.. බලපං එතන කපල් දෙකක් නේහ්.. අනික ඒකිට ෆිල්ම් බලන්න උඹගෙ අයිය එක්ක යන්න පුළුවන් එකේ මොකටද වෙන වෙන උන් එක්ක යන්නෙ..

    තොගේ කටට හෙන ගහලද පකෝ අහන්න බැරි උනේ ඒ වෙලාවෙ ඒකිගෙන්.. තමුසෙට මගේ අයියා එක්ක ෆිල්ම් එක බලන්න යන්න බැරිද මේ මහ රෑ වෙන උන් එක්ක ෆිල්ම් බලන්න එන්නෙ කියලා..?

    ඒකිට කිසිම දෙයක් කරකියාගන්න විදියක් නැතුව ඉන්න ඇත්තෙ.. මොකද සාක්ෂියටත් උඹගෙ යාලුවො ඉඳියනේ.. බය නැතුව කතා කරන්න තිබ්බෙ රෙදි ගැලවෙන්න..

    අනිත් එක ඒකි උඹලට කලින් මිසිං වෙච්චි එක.. එතනත් හොරයක් තියෙනවා.. එක්කො අර කොල්ලා උඹගෙ අයියා එක්ක යාළුයි කියල දන්නෙ නැහැ.. සමහර විට ඒකි බයවෙන්න ඇති උඹ ඌ එක්ක කතා කරයි කියලා.. ඒ නිසාම මොකක් හරි බයිලයක් කියලා කලින් මාරුවෙලා..

    උඹට අර කොල්ලගෙ මූණ නෝට් ද..? නෝට් නම් සැහෙන්න වටිනවා..

    උඹ තව දෙයක් කියල තියෙනවා.. අයියට මූණටම කිව්වලු බයික් එකේ එයාව ක්ලාස් එකෙන් ගන්න එන්න එපා කියලා.. එතන බයික් එකේ අවුල නෙමෙයි තියෙන්නෙ.. මේකි බයයි උඹලගෙ අයියා ක්ලාස් එක ගාවට එනවට.. හොර අහුවෙයි කියලා.. ඒකිට කියන්නම දෙයක් නැති නිසා තමයි අර වගේ ගොන් ටෝක් එකක් දීල තියෙන්නෙ..

    ඒ වෙලාවෙදි උඹලගෙ අයියට කොන්දක් තිබ්බා නම් කතා කරන්න තිබ්බා.. ඌ ඒකිට පණ ඇරල ආදරේ නිසා මොකුත් නොකියා ඉන්න ඇති.. සමහර විට ඌට හිතුනද දන්නෑ මේකි කියන්නෙ ඇත්ත.. මේකිට කාගෙවත් ඉස්සරහ ලැජ්ජ වෙන්න දෙන්න හොඳ නෑ කියලා.. ඒත් ඌ බීපු වෙලාවෙ උඹත් එක්ක අප්සට් එකෙන් ඕක කිව්වෙ ඒ සීන් එක උගේ බොක්කටම වැදිච්ච නිසා.. පොරට ඒක අමතක වෙන එකක් නෑ ලේසියට..

    -------------------------------

    අයිය එක්ක උඹ දැනටම මේක කියල ඇති.. උඹ කිව්වෙ නැත්තං අයියට සම්පූර්ණම සිද්ධිය කියපං.. උඹ 7 PM ෆිල්ම් එක බලන්න යද්දි ඒකි හිටපු හැටි.. කාත් එක්කද හිටියෙ.. එකපාරම උඹල දැක්කම ඒකි බයවෙච්ච හැටි.. අයියට මේ දේවල් කියන්න එපා කිව්ව හැටි වගේම ෆිල්ම් එක ඉවර වෙන්නත් කලින් උන් මාරුවෙලා ගියපු හැටි.. ඒ එක්කම අයියට අනිත් දේවලුත් කියපං.. බයික් එකේ එන්න එපා කියපු සීන් එක එහෙම.. ඊට පස්සෙ අයියට ඒකි ගැන සැක හිතෙනවා.. ඌ පස්සෙ තීරණයක් ගනියි..

    උඹලගෙ අයියගෙ තත්ත්වය මොන වගේද බලපං.. ඌ ලඟින්ම ඉඳපන්..

    ඔය වගේ පරට්ට බැල්ලියොන්ට නම් කසාඳයක් බඳින්න දෙන්න හොඳ නැහැ.. ගෙදරට නාකි වෙන්න ඉඩ දෙන්න ඕන.. මේ වගේ කොල්ලෙක් රැවැට්ටුවා කියන්නෙ ආයෙ මොනවද.. යකෝ මේකිට ඌව කසාඳ බැඳලා කිසිම ප්‍රශ්නයක් නැතුව මැරෙනකන් සතුටින් ඉන්න ඇහැකි.. අපිවත් නෑ බං ඔහොම ලව් කරන්නෙ.. බූට් කාලා පදම් වෙලා තියෙන්නෙ.. ඒක නිසා වැඩිය ඔලුවට ගන්නෑ ලව.. ගාණට තියාගෙන ඉන්නෙ..

    -------------------

    වැඩේ කරන්න තියෙන්නෙ මෙහෙමයි.. අයියට උඹ කියන දේ වලින් සැකයක් ඇති වෙනව අනිවා.. ඒක ශුවර්.. ඌ ආලෙන් අන්ධ වෙච්ච නිසයි ඔහොම වෙලා තියෙන්නෙ.. උඹ ඌට මේ දේවල් එකින් එක පැහැදිලි කරද්දි උගේ ඇස් ඇරෙයි.. පියවි ලෝකෙට එයි..

    ඊට පස්සෙ උඹ ගේම් එක ප්ලෑන් කරපං.. අයියට කියපං උඹ කියපු කිසිම දෙයක් ඒකි එක්ක කියන්න එපා කියලා.. අඟවන්නවත් එපා කියපං.. ඊට පස්සෙ අයියා එක්ක එකතුවෙලා ඒකි ක්ලාස් ඇරෙන වෙලාවට ෆලෝව් පාරක් දාන්න සෙට් වෙයන්.. ඕනම නම් උඹගෙ හෝ අයියගෙ හිතවත්ම යාළුවො දෙතුන් දෙනෙක් සෙට් කරගත්තට කමක් නෑ.. හැබැයි හොඳම ෆිට් උන් ඈ.. අයියගෙ උන් නම් වඩා හොඳයි.. උඹගෙ වයසෙ උන් හරියටම සෙට් වෙන්නෙ නෑ වැඩේට..

    ඊට පස්සෙ ඒකි ක්ලාස් ඇරිලා යද්දි ෆලෝව් පාරක් දාපන්.. අරූ එක්ක සම්බන්ධයක් තියෙනවා නම් අනිවා පාරෙදි උන් දෙන්නා දවසක් හෝ එකට යනවා.. හැබැයි එහෙමයි කියලා අඩි දෙක තුනක් ඒකිව ෆලෝව් කරලා හැරිලා එන්න එපා.. මොකද බීච් එකේ, පාක් එකේ, බස් ස්ටෑන්ඩ් එකේ, බස් එකේ හෝ වෙන තැනකදි උන් මුණගැහෙන්න පුළුවන්..

    වැඩේට රෝද දෙකට වඩා හතරක් තිබ්බා නම් වඩා හොඳයි.. නැත්තං උඹලා මාට්ටු වෙන්න පුළුවන් ඉඩකඩ හුඟක් වැඩියි.. අයියට ඩ්‍රයිව් කරන්න දෙන්න එපා වාහනයක් සෙට් උනොත්.. යාලුවෙක්ට දෙන්න කියහං..

    ------------------

    අන්න ඒ විදියට උන් දෙන්නා මාට්ටු උනොත් අයියට හොඳට පෙන්නපන් මේ ඉන්නෙ උඹගෙ ආදරණිය පෙම්වතිය නේද කියලා.. එතනට උඹල කඩා පනින්න එපා.. උන් දෙන්නා යනකන් හිටපං.. කොතනදි හරි වෙන් වෙනවනේ.. අන්න ඒ වෙලාවට කොල්ලව අල්ලගනිං.. උගෙන් විස්තර අහපං.. හතර පස් දෙනෙක් සෙට් උනා කියන්නෙ ඌ ඔක්කොම වමාරනවා.. ඊට පස්සෙ උඹගෙ අයියා කවුද කියන එකත් ඌට කියපං.. මූ ඒකි වෙනුවෙන් මොන තරම් දේවල් කරාද කියලත් ඌට කියපං.. ඌට ඒකිව එපා වෙන තැනට වැඩ කරපං..

    ඊට පස්සෙ අරකිව අල්ලගනිං.. ගෙදරට ගිහින් හරි, පාරකදි හරි.. රෙදි ගැලවෙන්න කතා කරපං.. ඔහොම උන්ට හැබැයි ක්ලාස් එකේ යාළුවො ඉස්සරහ රෙදි ගැලවෙන්න ටෝක් කරන්න ඕන.. අයියගෙ සල්ලි නේහ්.. ඒක නිසා අවුලකුත් නෑ.. ඩිග්‍රි නෙමෙයි ආයෙ පිරිමිත් එපා වෙන්නම වැඩේ කරපං.. ජය වේවා..!

    උඹ උදව් ඉල්ලලා VM එකක් දාපු නිසයි මෙච්චර දිගට රිප්ලයි කලෙත්.. ඔන්ලයින් ආපු වෙලාවක සීන් එක කියපං.. මොකද උනේ කියලා..

    -----

    මට තව දෙයක් කියන්න ඕන.. මොකද උඹත් කවදා හරි කෙල්ලෙක්ට ලව් කරයිනේ.. එදාට මේ දේවල් මතක තියාගනිං..

    කවදාවත් කෙල්ලට පමණට වඩා දේවල් දෙන්න යන්න එපා.. විශේෂයෙන් සල්ලි වියදම් කරන්න යන්න එපා.. කෙල්ල ඒවට හුරු කලා කියන්නෙ උඹගෙ පර්ස් එක හිදෙනකන්ම ඒකි දත ගලවනවා.. අදකාලෙ ගොඩක් කෙල්ලො එහෙමයි.. ඒක නිසා හැම දෙයක්ම ගාණට මිම්මට දෙන්න මතක තියාගනිං.. ආදරෙත් එහෙම තමයි.. කතාවක් තියෙනවා "ආදරේ ජීවිතේම කරගත්තොත් ආදරේ දාලා යන දවසට ජීවිතෙත් දෙන්න වෙයි" කියලා.. ඈ..

    ඒ වගේම ගොඩක් අය හිතන් ඉන්නවා පෙට්ටිය කැඩිල නෑ කිව්වම ඒකි පිරිසිදුයි කියලා.. එහෙම නෑ.. කට්ටිය හිතන්නෙ සෙක්ස් කරනව කියන්නෙ පෙට්ටිය කඩන එකටම විතරයි කියල.. කපටි කෙල්ලො ඉන්නවා.. උන් කොල්ලො එක්ක සෙක්ස් කරනවා.. හැබැයි වෙන විදියකට.. Anal සෙක්ස්.. ඒ එක්කම සාමාන්‍ය විදියට අනිත් ආතලුත් ගන්නවා.. (මං කොහෙදි හෝ දැක්කා Anal සෙක්ස් කෙල්ලට ලොකු ආතල් එකක් දෙනව කියලා සාමාන්‍ය සෙක්ස් කරනවට වඩා..) හැබැයි පෙට්ටිය තවම කඩාගෙන නෑ.. ඉතිං යාලුවෙන කොල්ලා හිතනව ඒකි පිරිසිදුයි කියලා.. ඕවා සුපිරි මොල මල්ලි.. අපේ මොල පරාදයි ගෑනු මොල එක්ක..

    මම ඔය කිව්වෙ පෙලක් අය ගැන විතරයි.. හැමෝම එහෙම නෑ..

    තව දෙයක්, ආදරය කියන එක ඔය පෙට්ටිය කැඩිලද නැද්ද කියන එකෙන් මනින්න බැහැ.. මොකද අපි වගේම කෙල්ලොත් බූට් කනවා.. බොක්කෙන් ලව් කරනව වගේ පෙන්නල වැඩෙත් කරල මාරුවෙන උන් ඕන තරම් ඉන්නවා.. ඒ වගේ උන්ට අහුවෙන කෙල්ලොත් අනන්තවත් ඉන්නවා.. ඒකි උඹට අවංකව ආදරේ නම් ඒ දේ කියනවා.. කපටි කෙල්ලෙක් නම් කවදාවත් කියන්නෑ.. අහුවෙනකම්ම.. අන්න ඒ වගේ කෙනෙක් කරේ එල්ලගත්තොත් උඹට අනාගතයෙදි (බැදපු දවසක) ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා..

    වැදගත්ම දේ මල්ලි.. තමන් වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරල තියෙනවා නම් බඳින කෙනාගෙ පෙට්ටිය ගැන හොයන්නම එපා.. මොකද තමන් වැරදි කර කර අනුන්ගෙ වැරදි හොයන එක අන්තිම කුප්ප වැඩක්..

    තමන්ව හැර වෙන කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා..

    මේ ලෝකෙ විශ්වාස කරන්න පුළුවන් තුන්දෙනයි ඉන්නෙ.. එක්කෙනෙක් තමන්.. අනිත් දෙන්නා තමන්ගෙ දෙමාපියන්.. හැබැයි ඉතිං අදකාලෙ හැටියට පෙලක් දෙමාපියනුත් විශ්වාස කරන්න අමාරුයි..

    සිරා කතාව බන් අද කලේ කිසිම එකියක් sure කරන්න බැ. ගොඩක් කෙල්ලො බොරු බන් කරන්නේ හොයගන්න අමරුයි හොද කෙල්ලේක්. මම දන්න කොල්ලේගේ කෙල්ල උව දලා ගියා ඒක අවුරුදු 8 ක ලව් එකක්. මු නොකරපු දෙයක් නෑ ඒ කෙල්ල වෙනුවෙන් .. පට්ට ජොබක් දලා අවා එකිව clz ගෙන්න ගිහින් අරින්න ඕනේ කියලා. අන්තිමට එකි මු එක්ක යාලූ වෙලා ඉද්දිම clz එකේ කොල්ලෙක් එක්ක යාලූ වෙලා මගේ යාලුවට බූට් එක තිබ්බා ගෙමක් නැතුවම
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කිසිම හෙවිල්ලක් බැලිල්ලක් කරන්න යන්න එපා
    අදම මේ දැන්මම අයියට ඕක කියපන්
    පස්සේ කිව්වම කෙල්ල ඕක උඹේ පැත්තටම කපන්න පුළුවන්
    කෙල්ල කවදා හරි ඕක කියන්නේ උඹත් දන්නවා කියලා
    උඹගේ සහෝදරකමුත් කෙළ වෙනවා ඊට පස්සෙ

    Okanam atta ban, matat wadikal noya oyataika wenwa
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere

    සුපිරි ටෝල්ක් එක මචං
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එවෙලෙම ගේම ඉල්ලුවා නම් හරි පිරිමියෙක් වගේ:nerd:

    වැඩක් නෑ එහෙම උනාම මූ තමයි වැරදි කාරයා වෙන්නේ එතන සද්ද නැතිව ඇවිත් කියන එක වෙනයි බං.:dull:
     
    අම්බෝ ත්‍රීවීල එකක් අරගෙන යන්න ඕනේ පෝස්ට් එක ඔක්කොම කියවන්න.:baffled::baffled:
     
    MadurangaJ

    Member
    Sep 9, 2014
    291
    70
    0

    සිරා කතාව මචෝ..ඔය කෙල්ලව අයියට මාට්ටු කරල දෙන්ඩම ඕන
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    කිසිම හෙවිල්ලක් බැලිල්ලක් කරන්න යන්න එපා
    අදම මේ දැන්මම අයියට ඕක කියපන්
    පස්සේ කිව්වම කෙල්ල ඕක උඹේ පැත්තටම කපන්න පුළුවන්
    කෙල්ල කවදා හරි ඕක කියන්නේ උඹත් දන්නවා කියලා
    උඹගේ සහෝදරකමුත් කෙළ වෙනවා ඊට පස්සෙ

    මේ ටික නන් අනිවා වෙනවා :) එතකොට උබ අතරේ සහ අයියා අතරේ රන්ඬුවක් ඇති කරහම අරකිට ඕනෙ වැඩ සේරම කරගන්න ඇහැක් වෙනව , එතකොට උබ කියන කිසි දෙයක් අයියා සුවර් කරන්නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කිසිම හෙවිල්ලක් බැලිල්ලක් කරන්න යන්න එපා
    අදම මේ දැන්මම අයියට ඕක කියපන්
    පස්සේ කිව්වම කෙල්ල ඕක උඹේ පැත්තටම කපන්න පුළුවන්
    කෙල්ල කවදා හරි ඕක කියන්නේ උඹත් දන්නවා කියලා
    උඹගේ සහෝදරකමුත් කෙළ වෙනවා ඊට පස්සෙ

    කෙල්ල කවදා හරි ඕක කියන්නේ උඹත් දන්නවා කියලා
    උඹගේ සහෝදරකමුත් කෙළ වෙනවා ඊට පස්සෙ
    meka nam poddak wenna puluwan machan
    kella mokak hari seen ekak unama kiyayi uba dannawa kiyala
    ubata sorry.com thamai wenne ehema unoth saho
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කෝ පොස්ට් එක දාපු එකා?

    ගාල්ලේ නම් SLIIT හරි NIBM තමා තියෙන්නේ..ඔය කියන වයස අනුව කරන්නේ නම් NIBM වෙන්න ඕන..මොකද SLIIT 3rd year මාලබේ තියෙන්නේ..

    උදව්වක් දෙන්න පුළුවන් වේවි...අදුරන එකෙක් ඉන්නවා NIBM එකේ..අයියට කිව්වද?
    NIBM eke nam mokak hari game ekak gahala balanna puluwan danna un godak innawa
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක මචන් ලෝක ලෙඩක් පුළුවන්
    මම නම් කියන්නෙ පොඩ්ඩක් අයියව දැනුවත් කරපන්
    මෙහෙම වෙලාවක මෙහෙම සිදුවීමක් උනා
    නැත්නම් ඕක දවසක උඹත් දැනගෙන හිටියා කියන ලෙඩේ එන්න පුළුවන් සහෝ
    මටත් අයිය කෙනෙක් ඉන්නවා ෆ්‍රෙන්ඩ් ෂිප් එකේ තමා ඉන්නෙ සමහර වෙලාවට
    අපි දෙන්නගෙම වයිපරෙලා නොදන්න දේවල් අපි දන්නවා කතා කරනවා
    එහෙවු එකේ මම නම් ඔහොම සින් එකක් උනාම කරන්නෙ ශේප් එකේ කියන එක

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේක අහපු අය්යා :lol:

    avatar547537_1.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට පෙන්නේ මේ විදියට බන්..

    කෙල්ලට ක්ලාස් එකේ කොල්ලෙක් ඉන්නවා ඌ එක්ක තමයි ෆිල්ම් එක බලන්න ඇවිත් තියෙන්නේ..
    උබව දැකපු වෙලේ එකි එතන ඉන්න කොල්ලෙක්ට උබව පෙන්නලා මොනවද කිව්වා කිව්වා නේ.. ඌ තමයි එකි යාලුවෙලා ඉන්න කොල්ලා..
    උබව පෙන්නලා කියන්න ඇති එකිගේ පස්සෙන් එන කොල්ලගේ මල්ලි තමයි උබ කියලා.. ඌට ඒකි කියලා ඇති උබලගේ අයියා ඒකිගේ පස්සෙන් එනවා කියලා..

    මචන් උබ ඒ කොල්ලව හොයාගන්න බලපන් මුලින්ම..
    හොයාගත්තොත් ඌට තේරුම් කරපන් ඒකි ඌව රවට්ටනවා උබගේ අයියාවත් රවට්ටනවා කියලා..
    ඌ තේරුම් ගනියි.. ඒවෙලේට ඌ මොනවහරි කියයිනේ..

    කිරියේ අය උබට කොල්ලව හොයාගන්න උදව් කරයි.. උබ උන්ගෙනුත් උදව් ගනින්..

    ඒකිව උබේ අයියට වත් වෙන පිරිමියෙක්ට වත් ගැලපෙන්නේ නෑ මචන්..
    ඒකි විවාහයට සුදුසු නැති එකියක්.. බැන්දත් වටේ යයි අනිවා.. අයියට විස්තරේ කිව්වේ නැත්තන් මේ දැන්ම කියපන්..
    පුලුවන් නම් උබේ අයියට මේ ත්‍රේඩ් එක පෙන්නපන්..
    බැදීමක් කැඩෙන එක දුකක් ඒත් ඒ බැදීම කැඩෙන්නේ තමන්ගෙම යහපතට වෙන්න පුලුවන්..

    උබේ අයියව ඒකි දාලා ගියොත් ඒකි වෙනුවෙන් වියදම් කරපු සල්ලි උබ කොහොම හරි ගනින්..
    ඔයවගේ බැල්ලියොන්ට හොදින් ඉන්න තියන්න එපා..
    උන් නිසා අහින්සක කොල්ලොන්ගේ ජීවිත කීයක් නැතිවෙනවද, වුනාද.. දෙන්න පුලුවන් උපරිම දඩුවම දීපන්..

    මටනම් ඔයවගේ වේසියෝ එක්ක පට්ට තරහක් තියෙන්නේ..
    මගේ එක යාලුවෙක් ඔයවගේ එකියක් නිසා කෝච්චියට බෙල්ල තිබ්බා..
    තව යාලුවෙක්ගේ හොදම යාලුවා එක්ක උගේ කෙල්ල සෙට් වුනා.. ඒ යාලුවනම් යන්තන් හොදට ඉන්නවා..
    තව යාලුවෙක් පිස්සෙක් වෙලා මචන් ඌ මාත් එක්ක ගිහින්මයි බෙහෙත් ගන්නේ.. ඌට දැන් රස්සාවක් කරගන්නත් බෑ අවුරුදු 4ක් ඌ පිස්සෙක් වෙලා ඉන්නවා තාමත් එහෙමයි..
    කෙල්ලෝ නිසාම බීමට ඇබ්බැහි වෙච්ච යාලුවොත් ගොඩක් ඉන්නවා බන්..

    මට මාර දුකයි බන් උන් ගැන.. උබේ අයියා ඔය ගොඩට නොවැටේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා බන්. :(:sorry:
     
    Last edited:
    • Like
    Reactions: chethana kalan

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අයියට කියපන් බන්..ඌ ඒ කෙල්ල එක්ක එක බේරගනියි...ඕක අපෙන් අහන්නත් දෙයක් ද? උබ ඕනේ නැති මගුල් කරලා අන්තිමේ අයියා උබ එක්ක තරහ වෙනවා ඕක හන්ගන් හිටියොත්...

    අයියට වෙන මුකුත් කියන්න යන්න ඕනේ නැහැ,,,මෙච්චරයි කියන්න ඕනේ..ආහ..අයියේ...අද මම තමුසෙගෙ කෑල්ලව දැක්ක ෆිල්ම් හෝල් එක ළඟ තව යාළුවො සෙට් එකක් එක්ක...එයා කිව්වද මාව දැක්ක කියල?

    ඔන්න ඔච්චරයි...එහෙම කියල අයියට එක අක්ක එක්ක බේරගන්න දියන්...කෙල්ල අයියට මොකද කියන්නේ කියලයි බලන්න ඕනේ...අයිය දන්නේ නැත්තම් එකී ෆිල්ම් බලන්න ගිය සීන් එක අනිවා අයිය අහනවා කෙල්ලගෙන්.

    ඊට පස්සේ උබ අයියගෙන් ශේපට අහගනින් කෙල්ල කිව්වේ මොකෝ කියල...කෙල්ල යාළුවො සේරම කෙල්ලෝ කරලද..ෆිල්ම් බලන්න ගියේ නැහැ කිව්වද...මේවා අනුව උබට ඉතුරු ටික අයියට පැහැදිලි කරලා දෙන්න පුළුවන්..

    අනිවා අයිය සල්ලි වියදම් කරානම් ඒකිට අයියට නොකිය වෙන උන් එක්ක ඔහොම ෆිල්ම් බල බල ආතල් ගන්න එක වැරදියි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අද කෙල්ලො ලෝක අම්මණ්ඩිල බන් විශේෂයෙන් ඔය ක්ලාස් වලට ගියාම පට්ට විදියට කෙල්ලො වෙනස් වෙනවා
    ඒවාට එන අනිත් කොලලොන්ගේ ලණු වලට අහුවෙනවා ඊට පස්සේ ඉතින් කතා කරලා වැඩක් නැහැ
    මට පෙන්නේ එක තමා කෙල්ල අයියට බයික් එකේ ක්ලාස් එක ගාවට එන්න එපා කිව්වේ
    ඇත්තෙන්ම පොඩ්ඩක් හොයල බලපන් කෙල්ල ගැන
    හැබැයි හැම කෙල්ලම එහෙම නැහැ මචං
    ඇත්තටම හොඳ කෙල්ලොත් ඉන්නවා

    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට පෙන්නේ මේ විදියට බන්..

    කෙල්ලට ක්ලාස් එකේ කොල්ලෙක් ඉන්නවා ඌ එක්ක තමයි ෆිල්ම් එක බලන්න ඇවිත් තියෙන්නේ.............

    මෙච්චර පොඩි දෙකින් ඔහොම දුර හිතල කෙල්ලව වෙසියෙක් කරන්න එපා බන්...කෙල්ලෝ යාළුවො එක්ක යනවා ඇවිදින්න..එකී ෆිල්ම් එකක් බලන්න ආවද...එතන නිකන් ඇවිදින්න ආවද දන්නෙත් නැහැනේ...:P

    මූත් හරියට කියල නැහැනේ එකී යාළුවො එක්ක ෆිල්ම් බලන්න ගියාද, වෙන කොහේ හරි ගියාද කියලත්? සමහර විට අයිය සීන් එක දන්නවා වෙන්නත් පුළුවන්...මූ ඇහුව කියල කෙල්ල ආ ගිය තැන සේරම මූට කියන්නේ නැහැනේ..ආහ මල්ලි අද කෙල්ල ෆිල්ම් එකක් බලන්න ගියා කියල :rofl::rofl::lol:

    අන්තවාදී වෙන්නේ නැතුව මැද ඉදල බලන්න ඕනේ මේ වගේ ප්‍රශ්නෙකදී :P:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මෙච්චර පොඩි දෙකින් ඔහොම දුර හිතල කෙල්ලව වෙසියෙක් කරන්න එපා බන්...කෙල්ලෝ යාළුවො එක්ක යනවා ඇවිදින්න..එකී ෆිල්ම් එකක් බලන්න ආවද...එතන නිකන් ඇවිදින්න ආවද දන්නෙත් නැහැනේ...:P

    මූත් හරියට කියල නැහැනේ එකී යාළුවො එක්ක ෆිල්ම් බලන්න ගියාද, වෙන කොහේ හරි ගියාද කියලත්? සමහර විට අයිය සීන් එක දන්නවා වෙන්නත් පුළුවන්...මූ ඇහුව කියල කෙල්ල ආ ගිය තැන සේරම මූට කියන්නේ නැහැනේ..ආහ මල්ලි අද කෙල්ල ෆිල්ම් එකක් බලන්න ගියා කියල :rofl::rofl::lol:

    අන්තවාදී වෙන්නේ නැතුව මැද ඉදල බලන්න ඕනේ මේ වගේ ප්‍රශ්නෙකදී :P:)
    එහෙනම් අරූ කියනනේ බැල්කනි ටිකට් ගත්තාය කියලා එකිටත් එක්ක
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙච්චර පොඩි දෙකින් ඔහොම දුර හිතල කෙල්ලව වෙසියෙක් කරන්න එපා බන්...කෙල්ලෝ යාළුවො එක්ක යනවා ඇවිදින්න..එකී ෆිල්ම් එකක් බලන්න ආවද...එතන නිකන් ඇවිදින්න ආවද දන්නෙත් නැහැනේ...:P

    මූත් හරියට කියල නැහැනේ එකී යාළුවො එක්ක ෆිල්ම් බලන්න ගියාද, වෙන කොහේ හරි ගියාද කියලත්? සමහර විට අයිය සීන් එක දන්නවා වෙන්නත් පුළුවන්...මූ ඇහුව කියල කෙල්ල ආ ගිය තැන සේරම මූට කියන්නේ නැහැනේ..ආහ මල්ලි අද කෙල්ල ෆිල්ම් එකක් බලන්න ගියා කියල :rofl::rofl::lol:

    අන්තවාදී වෙන්නේ නැතුව මැද ඉදල බලන්න ඕනේ මේ වගේ ප්‍රශ්නෙකදී :P:)

    මුලු ත්‍රෙඩ් එකම කියෝලා හිටපන් කුකුලෝ
    ගිහින් තියෙන්නේ කොල්ලෝ දෙන්නයි එක කෙල්ලෙකුයි එක්ක
    ‍ෆිල්ම් එක රාත්‍රී 7 දර්ශනය
    අයියට කියන්න එපා කියලා මූට කියලා

    තව ත්‍රෙඩ් එකේ මැද තියෙනවා බයික් එකේ එන්න එපා මේකිව ක්ලාස් එක ගාවට එක්ක යන්න කියලා අනික් අය කාර් වලින් යන්නේ කියලා, මාසෙකට සැරයක් ඇඳුම් අරන් දෙන්න ඕනේ සීන්.
     
    • Like
    Reactions: kolavari