agreedඋබ ඕක මෙතන දැම්ම කියන්නේ උබ ඕක බදින්න ඕන එකක් නෙමෙයි. 29 වයසක් ද ඔයි
agreedඋබ ඕක මෙතන දැම්ම කියන්නේ උබ ඕක බදින්න ඕන එකක් නෙමෙයි. 29 වයසක් ද ඔයි
video ek ewpnකරන්නෙ කොහොමද බන් මාත් එක්ක කෝල් කරල ඇවිදල ඇවිත් රෑට වෙන එකෙක් එක්ක රූම් ගිහින් ඒකෙ විඩියෝස් මන් ඇස් දෙකට දැක්කම
මට වීඩියෝ එක පෙන්නපු එකත් කීවේ ඒකමතමයි .. ඒත් අමාරුයි බන් එහෙම කරන්න . මන් අත අරිනවා
mechchara dewal karala iddi mu me pettiyak ahnawa, pettiya thiya pettiya thibba thanak wath na mu kiyna widihataකුණු ගොඩකට කර ගහලා වගේ. ඕකිගේ පෙට්ටීයවත් ඉතුරුද බන්?

ඒක තමයි බන් මම මේක ඇහුවේ. නත්නම් මූ ඊළගට ත්රෙඩ් දාන්නේ පෙට්ටිය නෑ කියලාmechchara dewal karala iddi mu me pettiyak ahnawa, pettiya thiya pettiya thibba thanak wath na mu kiyna widihata![]()

2020 දි කියනවා බැඳලා මාස 6යිලු. කාවද බන් රවට්ටන්නේ මේඅපි බැදල දැනට මාස හයයි ... මාස හයක් එකට හිටියෙ කොලබට වෙලා.. එය අම්මලයි ගෙදර ගිහින් එන්න ගියා.. ඒ අතරෙ උන රන්ඩුවක් නිසා දැන් එයා ආපහු එන්නෙ නැ.. එයාගෙ Family එකෙ අය මට කැමති නෑ.. අපි හොරෙන් බැන්දෙ.. මේ ගියපු වෙලාවෙ එයා අපි බැදල ඉන්නෙ ඔක්කොම ගෙදරට කියල... ගෙදර අයත් Brainwash කරල තියෙන්නෙ ආපහු එන්න එපා කියල මගේ ලගට ... මේක Divorce වෙන්න මට ඔනෙ නෑ... ආපහු මෙයාව ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද?
තව පොඩි දෙයක් තියෙනවා.. මෙයාගෙ කලින් යාලු අක්ක කෙනෙක් හස්බන් එක්ක තරහ වෙලා කොලබ ආව අපි කොලබ ඉද්දි .. මෙයා එයාව අපේ බොඩිමෙ නවත්තගත්ත.ඒකි කොල්ලො ඩහයක් පහලවක් එක්ක මුලු දවසෙම කතා කර කර ඉන්නව .. මන් පස්සෙ මෙයාව නවත්තගන්න බෑ කියල විරුද්ද උනා... මගෙ වයිෆ් ගෙදර යද්දි ගියේ එයා එක්ක.. එයත් ඔලුවට විශබීජ දාල තියෙන්නෙ ආපහු යන්න ඔනෙ නෑ කියල... එයාට යන එන මන් නැතුව හිටියෙ .. දැන් එයත් ඉන්නෙ මගෙ වයිෆ් ගෙ ගෙදර...
ඒ අක්කයි අම්මයි දෙන්නම මගේ කෙල්ලගෙ බ්‍රේන්වොශ් කරල තියෙන්නෙ .. මන් කොහොමද මේක විසදගන්නෙ ? වයිෆ්ගෙ ෆොන් එකවත් වැඩ කරන්නෙ නෑ![]()
ඒක මගේ යාලුවගෙ කතාවක් බන් මේ මගේ එක..මන් මොන එකකටද මේකට බොරු කතා ලිය ලිය දාන්නේ,.. මට කීයක් හරි හම්බු වෙනවයි ..මන් මේ කතාව මේකෙන් විතරක් නෙමෙ ෆෙස්බුක් එකෙනුත් ඇහුවා ගෘප් වලින් මගේ අකව්න්ට් එකෙන්ම ..2020 දි කියනවා බැඳලා මාස 6යිලු. කාවද බන් රවට්ටන්නේ මේ
mechchara dewal karala iddi mu me pettiyak ahnawa, pettiya thiya pettiya thibba thanak wath na mu kiyna widihata![]()
saracasm ?ඕක මහලොකු දෙයක් නෙමේ.බැඳලා ළමයි පහක් එක දිගට හදපන්. හයවෙනි අවුරුද්දේ බලපන් තව කසාදයක් ඕනෙද? මේක අවුලක් නැද්ද කියල.අවුලක් නැත්තන් පවුල් කාපන්. අවුලක් නං .....කරන්න ඕන දේ සරලයි.
Chiki chiki bumWTF that suppposed to mean?![]()
fair enough to settlelove නම් වැඩකට ඇති මගුලක් නෙවෙයි. කසාද බැඳලා ටික දවසක් යනකොට love දෙපිටින් යනවා.
බඳින්න කලින් මෙන්න මේවා හොයලා බලහන්.
1. කෙල්ලට සල්ලි තියෙනවද කියලා :
බැන්දට ටික කාලෙකට පස්සේ කාටත් හිතෙනවා මොකටද මේ ගැනිව බැන්දේ කියලා. ඒ වෙලාවට සල්ලි හරි තියෙනවා කියලා හිත හදාගන්න පුළුවන්.
2. අයියාලා අක්කලා යුරෝපේ රටක වත් පදිංචිද කියලා :
එහෙම උනොත් තමන්ට බැරි උනත් ගැනිගේ පිහිටෙන් හරි ඒ රටකට යන්න පුළුවන්. ළමයි ටික යවගන්නත් පුළුවන්.
3. නංගිලා එකෙක් දෙන්නෙක් ඉන්නවද කියලා :
නැත්නම් බබාලා හම්බුන දවසට තනියම හැම රෙද්දම කරගන්න වෙනවා. නංගි කෙනෙක් හිටියා නම් ඒකි තමන්ගේ වගේ පොඩි උන් බලා ගන්නවා.
4. දේපල තියෙනවද කියලා :
කවදා හරි ළමයි හදලා උන්ට ගෙවල් දොරවල් හදලා දෙන්න ගියාම පරම්පරාවෙන් ඉඩම් කැල්ලක් වත් නොලැබුන එකයි, ඉඩම් ගෙවල් ලැබුන එකයි විදින්න ඕන දුක සම්පූර්ණයෙන්ම දෙකක්.
5. කටේ සැර අඩුද කියලා :
හැම දෙයක්ම ඇති වෙන්නත් නැති වෙන්නත් හේතු වෙන්නේ කට. ඒ නිසා කට හොඳ නැති කෙල්ලෙක් නම් බදින්නම එපා.
කලින් කිව්වා වගේ love කියන්නේ මෙලෝ වැඩකට ඇති දෙයක් නෙවෙයි. ඔය ලක්ෂ ගානක් ඩිවෝස් වෙන උන්, ගහ මරා ගන්න උන, අනියම් සම්බන්ධතා තියන් ඉන්න උන් ඔක්කොම මුලදී love කරලා බැඳපු උන් තමා.
එකියක්ටවත් එක පාරක්වත් සමාව/ තව අවස්ථාවක් දෙනව කියල හිතන්නවත් එපා.
තියන් ගහන්නත් එපා.
බොරුවට තව සතයක්වත් තත්පරයක්වත් වියදම් කරන්න එපා.

වටේ යන දාර බඩුවක දැන දැන කරගහන්න යනකොට හිනාවෙන්නැතුව පුළුවන්ද බන්ඇයි මචන් හිනා වෙන්නේ?