Love and Sexuality - උත්තරයක් නැති ප්‍රශ්නයක් ඔබට තිබේද !!!!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෙල්ලො කොල්ලො මොකෙක්වත් 100% ෂුවර් කරන්න බෑ banz. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ උන් ඕනකමින් වෙන වෙන සම්බන්ධතා වලට පෙළඹෙනවා කියලා. ඔක්කොම හැඟීම් තියෙන මිනිස්සුනේ. හොඳම වැඩේ තමයි අරූ කිව්වා වගේ ඒ සඳහා තියෙන අවස්ථා අවම කරගන්න එක. කෙල්ල 100% ආදරෙයි, විශ්වාසයි කියලා හොඳම යාළුවා ගෙනත් ගෙදර නවත්ත ගත්තොත් බඩුම තමයි. (අපේ එවුන් කලොත් කරන්නෙම ඒ වගේ ගොන්කම් නේ.) :D

    විස්වාසය යම් තරමකට තියෙන්න ඕනේ මචං...එහෙම නැති වුනොත් එකට ජීවත් වෙන්න අමාරුයි...ඒත් උඹ කියනවා වගේ ඕනවට වඩා අන්ධ විස්වාසයක් තියාගන්න එක නම් හොඳ නෑ..:cool::cool:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    mama xample 1k ban kiwe metana muge cn eka meeka nemei
    ehema kiyala mama kiwe neee
    mama cn eka nam kiyewwa ara awurudu 5k baala ekek yalu unu cn ekane

    Dan umbe kella umbath ekka set wela indidima wena ekekta kamati kiwwoth umbe decision eka mokak da?

    Eki ta u wath onelu, Muu wath one lu..
    Eka hitak nati ganiyek ne machan...

    Anik eka tama muu ekiwa marry karala.. Problem ekak unahama ekada solution eka?
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    ඇත්ත මචං... කෙල්ලෝ වෙලාවකට හැසිරෙන්නේ මහ මෝඩ විදිහට...ඒ වගේම ලස්සන කතා ටිකක කියනකොට නිකන්ම අහුවෙනවා..... :):)

    ඒක නිකංම අහුවීමක් කියලා කියන්න ලඝු කරන්න බෑ banz. අපේ හිත ඇතුලේ මොන තරම් ආදරයක් තිබුනත් ඒක වෙන කෙනෙකුට දැනෙන්න සලස්වන්න වෙන්නේ 90% ක්ම වචන වලින්. (වචන නැතුව මූණෙන් ඇස්වලින් නැත්නම් sex වලින් ආදරේ වෙන කෙනෙකුට දැනෙන්න සලස්වන්න පුළුවන් බොහොම ටිකයි) ඉතින් අපිට අපේ කෙල්ලට වචන වලින් හරියට ආදරේ පෙන්නන්න බැරි නම් ‍ඒ හැකියාව උපරිමයෙන් තියෙන කෙනෙකුට කෙල්ල ඇදිල යන්න පුළුවන් අවස්ථාව වැඩියි. ඒක හින්දා වැඩිය හොඳ අනුන්ට බනිනවට වඩා තමන්ගේ තියෙන අඩු පාඩු හදාගන්න එක. ගොඩක් එවුන් ආදරේ පෙන්නන එක අමතක කරලා ඉඳලා (ආද‍රේ කරන එක නෙවෙයි) කෙල්ල missing වුනාට පස්සේ කෙල්ලටයි අනිත් කොල්ලන්ටයි දෙහි කපනවා.
     
    ඒත් මච/න් පන දෙන්න වගේ ආදරේ කරන කොල්ලන්ටත් කෙල්ලෝ පිටුපානවනේ.....එක්කෝ ආදරේ උපරිමේට දීලා කායිකව සතුටු නොකරන නිසා කෙල්ල වෙනස් වෙනවා...එහෙම නැත්නම් කායික සතුට ගැන විතරක් හිතලා ආදරේ කරන්නේ නැති වුනහමත් කෙල්ල වෙනස් වෙනවා....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Dan umbe kella umbath ekka set wela indidima wena ekekta kamati kiwwoth umbe decision eka mokak da?

    Eki ta u wath onelu, Muu wath one lu..
    Eka hitak nati ganiyek ne machan...

    Anik eka tama muu ekiwa marry karala.. Problem ekak unahama ekada solution eka?

    mamanam outh ekka inna kiyala yanawa :lol:
    bt machan muge petten hitamu den muu REG karagattata passe
    itin bendagatta wage tamai den oka divorce cn danawa kiyanne
    muuta samahara iwita issarahadi prasnayak wenna puluwan
    wena kenekwa marry karaddi :D :)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    :yes::yes: agree machan :) kello 100% kollo gena danne nene :D
    den kaale fndship kiyala langata ena kolangen 80% enne wena wena cns walata :)
    aniwa machan...

    Machan, Issella umba muge story eka hariyata kiyawala balapan ko...

    Ehema ekak nevi ne wela tiyenne.... :baffled:

    mama dekatama ekata reply karanna hithuwa.
    mehemai machan. kellanta kollanwa therum ganna hugak amarui. mama udaharanayak kiyannam. magema kella. dan meka ahala kiyapan mekedi kella waradida kiyala. kella class ekakata giya. ethana hithapu ekek samanyen meya ekka fit wela. kella mata kiwa. passe passe mu kellath ekka sahenna fit wuna. wada walata udaw karala, kiyala deela ehema. mama kiwa kokata parissamen kiyala. eth kella kiyanawa eya ehema na kiyala. eki danna tharama thama e. mama eka kiyala sathi dekai u oya wadema kalin karala affair ekak kaduna kellek mage kellata hambawela. eki danne na aru mage kella ekka fit kiyala. muwa dakala ara kella okkoma mekith ekka kiyala. eeta passe baya wela onna aruth ekka asraya nawattuwa. dan ubala kiyanne kella waradi kiyalada?

    machan mata theruna widiyata hugak kellanta jeewana awabodaya kiyana eka na. ekata palaweni waradda gewal. unta jeewithaya gana awabodayak ganna deela na. apita ewa hadanna ba dan. eth apita kellawa watinawa. api ekiwa raka ganna ona. ehema nathuwa methana amuthu sakayak gana nene kiyanne machan mama.

    methana ubala kiyana scene ekath ewage thama. nodanna kama kiyala hama waraddakatama samawa denna ba thama. eth meki muta kalinma kiyalane. wade dura yanna deela nane. tikak ewa ganath hithala balapan kiyalai mama kiyanne.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඒත් මච/න් පන දෙන්න වගේ ආදරේ කරන කොල්ලන්ටත් කෙල්ලෝ පිටුපානවනේ.....එක්කෝ ආදරේ උපරිමේට දීලා කායිකව සතුටු නොකරන නිසා කෙල්ල වෙනස් වෙනවා...එහෙම නැත්නම් කායික සතුට ගැන විතරක් හිතලා ආදරේ කරන්නේ නැති වුනහමත් කෙල්ල වෙනස් වෙනවා....

    dekama balance eke kranna oni
    pelak kello SEPA nettam yanawa yanna
    eeke anit peththath tiyanawa :D

    sepa passema yana kello gena poddak parissam wenna oni
    mokada ung sure nee koi wele yay da kiyala :P
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඒත් මච/න් පන දෙන්න වගේ ආදරේ කරන කොල්ලන්ටත් කෙල්ලෝ පිටුපානවනේ.....එක්කෝ ආදරේ උපරිමේට දීලා කායිකව සතුටු නොකරන නිසා කෙල්ල වෙනස් වෙනවා...එහෙම නැත්නම් කායික සතුට ගැන විතරක් හිතලා ආදරේ කරන්නේ නැති වුනහමත් කෙල්ල වෙනස් වෙනවා....

    This is the theory for School Girls & Girls with half grown brain :lol:

    Usually matured girls are looking for guys who are stable with a good job & all.
    Who has a bright future.....

    This is in my experience..

    Girls are brainy than we think ;)
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඒත් මච/න් පන දෙන්න වගේ ආදරේ කරන කොල්ලන්ටත් කෙල්ලෝ පිටුපානවනේ.....එක්කෝ ආදරේ උපරිමේට දීලා කායිකව සතුටු නොකරන නිසා කෙල්ල වෙනස් වෙනවා...එහෙම නැත්නම් කායික සතුට ගැන විතරක් හිතලා ආදරේ කරන්නේ නැති වුනහමත් කෙල්ල වෙනස් වෙනවා....

    aniwa. උඹ ඔය කියන ක්‍රම දෙකම නිසා අනිවාර්යයෙන්ම කෙල්ලෙක් වෙන සම්බන්ධතාවයකට පෙළඹෙන්න (නැත්නම් "පිට යන්න") තියෙන අවස්ථා වැඩි වෙනවා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    This is the theory for School Girls & Girls with half grown brain :lol:

    Usually matured girls are looking for guys who are stable with a good job & all.
    Who has a bright future.....

    This is in my experience..

    Girls are brainy than we think ;)

    කෙල්ලෝ ආදරේ කරන කෙනාවම නෙමෙයි කසාද බඳින්නේ....
    කසාද බඳින කෙනාටම නෙමෙයි ආදරේ කරන්නේ.....
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    aniwa machan...

    mama dekatama ekata reply karanna hithuwa.
    mehemai machan. kellanta kollanwa therum ganna hugak amarui. mama udaharanayak kiyannam. magema kella. dan meka ahala kiyapan mekedi kella waradida kiyala. kella class ekakata giya. ethana hithapu ekek samanyen meya ekka fit wela. kella mata kiwa. passe passe mu kellath ekka sahenna fit wuna. wada walata udaw karala, kiyala deela ehema. mama kiwa kokata parissamen kiyala. eth kella kiyanawa eya ehema na kiyala. eki danna tharama thama e. mama eka kiyala sathi dekai u oya wadema kalin karala affair ekak kaduna kellek mage kellata hambawela. eki danne na aru mage kella ekka fit kiyala. muwa dakala ara kella okkoma mekith ekka kiyala. eeta passe baya wela onna aruth ekka asraya nawattuwa. dan ubala kiyanne kella waradi kiyalada?

    machan mata theruna widiyata hugak kellanta jeewana awabodaya kiyana eka na. ekata palaweni waradda gewal. unta jeewithaya gana awabodayak ganna deela na. apita ewa hadanna ba dan. eth apita kellawa watinawa. api ekiwa raka ganna ona. ehema nathuwa methana amuthu sakayak gana nene kiyanne machan mama.

    methana ubala kiyana scene ekath ewage thama. nodanna kama kiyala hama waraddakatama samawa denna ba thama. eth meki muta kalinma kiyalane. wade dura yanna deela nane. tikak ewa ganath hithala balapan kiyalai mama kiyanne.

    Ur scene is a common one. Nothing wrong here. Umbe kella uta kamati welath na. Wenna hitalawath na.

    Anika hariyata scene eka danagattama eki wade terum aran ne :)

    Anik atata kollo ohoma tama. Kellek dakka ma kohomath line eka danawa. e hati... :)
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    This is the theory for School Girls & Girls with half grown brain :lol:

    Usually matured girls are looking for guys who are stable with a good job & all.
    Who has a bright future.....

    This is in my experience..

    Girls are brainy than we think ;)

    උඹ කියන එකේ ඇත්තක් තියෙනවා. හැබැයි මම හිතන විදියට මේක ගොඩක් නිවැරදි වෙන්නේ 25 ට එහා පැත්තේ කෙල්ලන්ට. ඒත් මේකෙ ගොඩක් අහලා තියෙන්නේ teenage ලව් එක ගැනනේ. ඒක හින්දා උත්තර දීලා තියෙන්නේ ඒක ගැන හිතලා.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    උඹ කියන එකේ ඇත්තක් තියෙනවා. හැබැයි මම හිතන විදියට මේක ගොඩක් නිවැරදි වෙන්නේ 25 ට එහා පැත්තේ කෙල්ලන්ට. ඒත් මේකෙ ගොඩක් අහලා තියෙන්නේ teenage ලව් එක ගැනනේ. ඒක හින්දා උත්තර දීලා තියෙන්නේ ඒක ගැන හිතලා.

    Teenage wenne 19 ta adu nag ne machan.. ;)

    Mama nag hitanne meka 20 ta wadi unta apply wenawa kiyalai... :)
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Teenage wenne 19 ta adu nag ne machan.. ;)

    Mama nag hitanne meka 20 ta wadi unta apply wenawa kiyalai... :)

    මේකයි මචං. මම කිව්වේ ප්‍රශ්න වැඩිපුර අහලා තියෙන්නේ teenage ලව් ගැන කියලා. 20-25 කියන්නේ ඔය දෙකටම අහුවෙන්නේ නැති වෙනම වයස් සීමාවක්. 20-25 රේන්ජ් එකත් studies කරන නැත්නම් job වල හරියට settle වෙච්ච නැති කොල්ලො කෙල්ලෝ තමයි බහුතරයක් ඉන්නේ. ඒ ගොල්ලොත් බොහෝ දුරට ලව් කරන්න පටන් ගන්නකොට උඹ කියන දේවල් නො.1 ට තියලා ලව් කරන්න හොයනවා අඩුයි. සාමාන්‍යයෙන් 25 පහු වෙනකොට තමයි කෙල්ලෝ ඔය දේවල් පැත්තට වැඩිය බර තියලා හිතන්න ගන්නේ.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    Ur scene is a common one. Nothing wrong here. Umbe kella uta kamati welath na. Wenna hitalawath na.

    Anika hariyata scene eka danagattama eki wade terum aran ne :)

    Anik atata kollo ohoma tama. Kellek dakka ma kohomath line eka danawa. e hati... :)
    that is not the point machan. she did not understand what is happening around her by herself. it is only after that friend told her she understood the situation. otherwise it would have been much bigger problem. that is what my point is machan. if the girl in this story is the same?
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    that is not the point machan. she did not understand what is happening around her by herself. it is only after that friend told her she understood the situation. otherwise it would have been much bigger problem. that is what my point is machan. if the girl in this story is the same?

    itin kollo occharata ekak terum ganna tarag molayak nathi baddak banda ganne mokatada? :lol:
     
    Last edited: