කෙල්ලො කොල්ලො මොකෙක්වත් 100% ෂුවර් කරන්න බෑ banz. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ උන් ඕනකමින් වෙන වෙන සම්බන්ධතා වලට පෙළඹෙනවා කියලා. ඔක්කොම හැඟීම් තියෙන මිනිස්සුනේ. හොඳම වැඩේ තමයි අරූ කිව්වා වගේ ඒ සඳහා තියෙන අවස්ථා අවම කරගන්න එක. කෙල්ල 100% ආදරෙයි, විශ්වාසයි කියලා හොඳම යාළුවා ගෙනත් ගෙදර නවත්ත ගත්තොත් බඩුම තමයි. (අපේ එවුන් කලොත් කරන්නෙම ඒ වගේ ගොන්කම් නේ.)![]()
විස්වාසය යම් තරමකට තියෙන්න ඕනේ මචං...එහෙම නැති වුනොත් එකට ජීවත් වෙන්න අමාරුයි...ඒත් උඹ කියනවා වගේ ඕනවට වඩා අන්ධ විස්වාසයක් තියාගන්න එක නම් හොඳ නෑ..






