Love and Sexuality - උත්තරයක් නැති ප්‍රශ්නයක් ඔබට තිබේද !!!!

shenat

Well-known member
  • May 13, 2007
    58,645
    87,010
    113
    ආශ්චර්යමත් රටක
    ශා නියමයි... මටත් කියන්න අය නැතුව හිටියෙ.... එල එල....:cool::cool:


    මචන් මට ප්‍රශ්න පත්‍රයක්ම තියෙනවා.. අහන්නද...?? :confused::confused:

    01. මම හැම කෙල්ලෙක්ටම බොක්කෙන් ආදරය කලත් ඇයි උන් මට එහෙම කරන්නෙ නැත්තෙ...?? :(:(
    02. මම කෙල්ලන්ගෙ පිවිතුරු කම ගැන හිතුවට ඇයි උන් එහෙම හිතන්නෙ නැත්තෙ..?? :(:(

    (මම හොද වැඩිද...??:confused::confused:) දැනට මෙ ඇති.. මෙවාට හොද උත්තර ලැබුනොත් අනිත් එවාත් කියන්නම්.. :cool::cool:

    matath oya prashnama thamai thiyenne.... :dull::dull::dull::dull::dull::dull:
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    ආදරය, ලිංගිකත්වය හෝ යොවුන් වියේ ඔබ මුහුණ දෙන වෙනත් ගැටළු මෙම thread එකට යොමු කරන්න.

    පිළිතුරු දිය හැකි ගැටළුවලට පිළිතුරු දීමට අප බැඳී සිටිමු.

    Doctor Sudath Dhamsinghe?
     

    annexoxox

    Member
    Jan 28, 2009
    11
    0
    0
    I am disappointed in the way the boys think. Girls are humans too. Don't ever just sleep with a girl and leave her. Sleep with a girl only if she is the one you love and the one that you are going to get married to.
    Guys don't like a girls who is not virgins...same goes with the girls. Just think, don't you think that it is unfair to look for the virginity of a girl if you have lost it with some other girl?

    I am really happy with my boyfriend, we've been togeher for 5 years, tehre are ups and downs, we do "it" yeah but that is because we love eachother not because we wat to fulfill a need. I'm his first love and he is my first love. We are going to get married soon. I wish every guy was the same as my bf.
     

    annexoxox

    Member
    Jan 28, 2009
    11
    0
    0

    මේක අපේ අයියා මට කියපු දෙයක්...

    මල්ලි, ඇති වෙනකන් කෑලි කරපන්...
    එකක් අතෑරුනොත් තව දෙකක් හොයාගනින්...
    අතෑරුනේ නැතිනම්, ඒත් තව දෙකක් හොයාගනින්...
    උන් එක්ක මොනදේ කළත්, ආදරේ නම් කරන්න යන්න එපා...

    අනික, ඔය ඔක්කොම ඉවරවෙලා, කවදාහරි ගෙදරින් හොයලා දෙන එක බැදපන්...

    මොකද ගෙදරින් හොයලාදෙන්නෙ,
    තමන්ට ගැළපෙන,
    ලස්සන,
    අවංක,
    හොද ගෑනු ළමයෙක්...

    ඊට පස්සෙ අර කෑලි සිද්දි ඔක්කොම නවත්තලා Wifeට සිරා Love කරපන්....!

    someone who thinks this way is the worst nightmare of a girl. A girl does nto watn some one who slept and had affairs with women as a game...just think a bit how would you feel if your mom or a sister had to face the grief because they had to love a guy just like you..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ


    ලොක්කා...
    මටනම් තාම 17යි...
    කෑලි බර ගානක් කලා...
    එකකට සිරා කලා...
    ඒකි මට බූට් එක තිව්වා...
    අනික බොස් කෙල්ලො පිවිතුරුකම ගැන හිතන්නෙ නැ...
    අත්දැකිමෙන් කියන්නෙ...
    කෙල්ලො ටෝක් කරපන් ඇති වෙනකම්...
    හැබැයි ආදරේ කියන බම්බුව නම් කරන්න යන්න එපා


    සැර වැඩිද මන්දා
     

    annexoxox

    Member
    Jan 28, 2009
    11
    0
    0
    අහිංසක කෙල්ලො නෑ කියන්න බෑ මචන්.. ඇත්තම කියනවනම් අපි මේ කියන්නේ කොල්ලො අතිනුත් වැරදි වෙනවා හැම කෙල්ලෙක්ම මොල තදවෙලා ඉන්නේ නෑනේ කොල්ලෝ අපිනේ උන්ගේ මොල තද කරන්නේ ( ROOM එකකට යන්න අකමැති කෙල්ලව එතනට අපි අරගෙන යනවනේ අපේ මොල නැතිකර ගන්න) එකයි මචන් මම කියන්නේ

    whether shes innocent or not go with her only if you love her.
     

    isuruidd

    Member
    Sep 2, 2006
    259
    0
    0
    40
    N city AkA Negombo
    :yes: :yes: :yes: :yes:


    පලයන්....
    හැබැයි අහින්සක කෙල්ලො එක්ක නෙමෙයි...
    (අහිංසක කෙල්ලො නැ තමයි.. ඒක වෙනම කතාවක්)
    ඒත් මචන් අසරණ කෙල්ලොන්ව එහෙම එක්කන් යන්න එපා..
    හැබැයි මෝල තියෙන බඩු ඔන තැනක එක්කන් ගිහින් ඔන දෙයක් කරපන්....
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    මේක අපේ අයියා මට කියපු දෙයක්...

    මල්ලි, ඇති වෙනකන් කෑලි කරපන්...
    එකක් අතෑරුනොත් තව දෙකක් හොයාගනින්...
    අතෑරුනේ නැතිනම්, ඒත් තව දෙකක් හොයාගනින්...
    උන් එක්ක මොනදේ කළත්, ආදරේ නම් කරන්න යන්න එපා...

    අනික, ඔය ඔක්කොම ඉවරවෙලා, කවදාහරි ගෙදරින් හොයලා දෙන එක බැදපන්..

    මොකද ගෙදරින් හොයලාදෙන්නෙ,
    තමන්ට ගැළපෙන,
    ලස්සන,
    අවංක,
    හොද ගෑනු ළමයෙක්...

    ඊට පස්සෙ අර කෑලි සිද්දි ඔක්කොම නවත්තලා Wifeට සිරා Love කරපන්....!




    Machan kathava nam sira ath podi aulak tiyenava ban.....Thava kauru hari oya vage karala atha arapu akak thami apitath.....
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    බුදුහාමුදුරුවෝ කිව්වා වගේ සැම විටකම මැද මාවතේ ගමන්කරන්න. Love එකක් පටන් ගත්තොත් එකේ අන්තයටම යන්න එපා. ඔය අන්තයටම යන අයට තමයි break up වුනාම පිස්සු හැදෙන්නේ, අප්සෙට් ගහන්නේ. එක නිසා ඒවගේ දෙයක් පටන්ගත්තාම එච්චර serious ගන්න එපා, මොකද අපි කියමු නිකමට හරි ඒ කෙල්ල accident එකක් වෙලා මැරුනා? එතකොට මොන කරන්නද ? වෙන එකක් තියා අපේ ජීවිතයවත් කොයි වේලාවේද දන්නේ නැහැ. එම නිසා ඕව වැඩිය ගණන ගන්න හොඳ නැහැ .
    සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි.
    ජීවිතන් අනියතං මරණං නියතං
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ශා නියමයි... මටත් කියන්න අය නැතුව හිටියෙ.... එල එල....:cool::cool:


    මචන් මට ප්‍රශ්න පත්‍රයක්ම තියෙනවා.. අහන්නද...?? :confused::confused:

    01. මම හැම කෙල්ලෙක්ටම බොක්කෙන් ආදරය කලත් ඇයි උන් මට එහෙම කරන්නෙ නැත්තෙ...?? :(:(
    02. මම කෙල්ලන්ගෙ පිවිතුරු කම ගැන හිතුවට ඇයි උන් එහෙම හිතන්නෙ නැත්තෙ..?? :(:(

    (මම හොද වැඩිද...??:confused::confused:) දැනට මෙ ඇති.. මෙවාට හොද උත්තර ලැබුනොත් අනිත් එවාත් කියන්නම්.. :cool::cool:

    "02. මම කෙල්ලන්ගෙ පිවිතුරු කම ගැන හිතුවට ඇයි උන් එහෙම හිතන්නෙ නැත්තෙ..?? :(:(":lol::lol::lol::lol::lol::lol:
     

    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    උඹ කියන විදිය මම අනුමත කරන්නේ නැහැ, බදින්න ඉස්සර කරන කැලිත් මනුස්සයො, මෙහෙම හිතපන් උඹටත් හොඳට වටේ ගිය එක්ක අනිතිමට ගෙදරින් සෙට් කලොත්... මෙ ලොකය පුංචි තැනක් කවදා හරි අපි කරපු වැරදි අපිට ගෙවන්න වෙනවා
    Definitely. What goes around comes around.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,010
    113
    ආශ්චර්යමත් රටක

    මේක අපේ අයියා මට කියපු දෙයක්...

    මල්ලි, ඇති වෙනකන් කෑලි කරපන්...
    එකක් අතෑරුනොත් තව දෙකක් හොයාගනින්...
    අතෑරුනේ නැතිනම්, ඒත් තව දෙකක් හොයාගනින්...
    උන් එක්ක මොනදේ කළත්, ආදරේ නම් කරන්න යන්න එපා...

    අනික, ඔය ඔක්කොම ඉවරවෙලා, කවදාහරි ගෙදරින් හොයලා දෙන එක බැදපන්...

    මොකද ගෙදරින් හොයලාදෙන්නෙ,
    තමන්ට ගැළපෙන,
    ලස්සන,
    අවංක,
    හොද ගෑනු ළමයෙක්...

    ඊට පස්සෙ අර කෑලි සිද්දි ඔක්කොම නවත්තලා Wifeට සිරා Love කරපන්....!

    kolla kello keeyak ekka hitiyath kamak na..

    kisima kollek ekka nohitapu kellek hoyaganin kiyalane oya kiyanne...

    :dull::dull::dull::dull::dull:
     

    creativebug

    Member
    Jan 19, 2011
    31
    0
    0
    machan man kellekta kamathie eth lokuma prashne a kella thama podie...a kivve inne 6 vasare ..mata dan vayasa 21 i ...vade kiyanne a kellata man mage feeling eka kivvata eyata thereida danne naa..anith eka mata mage hithata avankava ekita eka kiyanna baa....man monada ban karanne? meka samaja sanskruthika prashnayak hatiyata hithala mata answer ekak deepan....
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    :(:(:(:( machan man mage cousin ta love ban .man kochchara try kalath mata wena kello gena ahema hithenneth na ban.but cousin la marry karana 1ka awlakada ban????