ශා නියමයි... මටත් කියන්න අය නැතුව හිටියෙ.... එල එල....
මචන් මට ප්‍රශ්න පත්‍රයක්ම තියෙනවා.. අහන්නද...??
01. මම හැම කෙල්ලෙක්ටම බොක්කෙන් ආදරය කලත් ඇයි උන් මට එහෙම කරන්නෙ නැත්තෙ...??
02. මම කෙල්ලන්ගෙ පිවිතුරු කම ගැන හිතුවට ඇයි උන් එහෙම හිතන්නෙ නැත්තෙ..??
(මම හොද වැඩිද...??) දැනට මෙ ඇති.. මෙවාට හොද උත්තර ලැබුනොත් අනිත් එවාත් කියන්නම්..
matath oya prashnama thamai thiyenne....















