***LoVe CaSe***

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබ නේද අර ප්ලාස්ටික් හු අරන් කෙල්ලො ඕනි නැහැ කිව්ව එකා

    මම හිතුවා දැන් උඹට ebay එකෙන් ගෙනාපු කි*බක් තියෙන නිසා කෙල්ලෝ ඕනේ නැතිව ඇති කියලා..:(

    අහෝ :lol:
     
    sampathronjay

    Junior member
  • Apr 10, 2012
    69
    3
    8
    ade kella ubata kamathi athi.. eth kella future eka gana hithanawa man hithane.. poddak balapan.. kellage gedarin ubawa marry karanna deida kiyala. uba balai eka year ekakin. kella kamathi athi.. ehinda hoda friend kenke widiyata inna ona athi.

    anika. nathnam kellata kollek athi... ekai... kella ahema love eke katha kara kiyala ganan ganna epa. mokada kawruth kamathi neha.. api langa inna aya apiwa dala yanakota...ubata therenne nadda?

    konda pana thiyenawa nam call ekak aragenna kelinma adarei kiyala kiyapan. ethakota eki monawahari kiyai. friend keknk widiyata inna kiyala kiwwoth kiyapan, ubata eki ganga thiyenne friend kenekuta thiyena feeling ekak neme kiyala. eka hinda kellawa friend kenkek widiyata inna beha kiyapan..

    kelin wada karapan? don't cry.. if u cry,, ivarai.. adarei kiyapan.. kelinma answer ekak denna kiyapan... kamathi neha hari mokak hari negative answer ekak dunnaoth hari kamak neha kiyala phone eka thiyapan... don't cry...
    remember don't cry....

    kellata wathayak wenna yanna epa...
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    mama oya tika kala ban eeye ra..eki kiwwa tikak kal denna kiyalaa..;););)
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ow ban mata terene na,bt dannam kamatiwage malli kiyanneth na..
    ඔය එන විදියට කරගෙන යන්නයි තියෙන්නේ වැඩිය සීරියස් වෙන්නේ නැතිව. කොල්ලෝ ඉතිං මුලදි සීරියස් පස්සේ වැඩේ අල කරගන්නවා:lol::lol:
     
    Nohim Ys

    Well-known member
  • මම හිතුවා දැන් උඹට ebay එකෙන් ගෙනාපු කි*බක් තියෙන නිසා කෙල්ලෝ ඕනේ නැතිව ඇති කියලා..:(

    උබ නේද අර ප්ලාස්ටික් හු අරන් කෙල්ලො ඕනි නැහැ කිව්ව එකා

    :lol::lol::shocked::shocked::shocked:
     
    Nohim Ys

    Well-known member
  • Ω®™;14270244 said:
    එහෙම බැදල සන්තෝසෙන් ඉන්න අයත් ඉන්නවා.:D

    මම හිතන්නේ නෑ බං ලංකාව වගේ රටක එහෙම සංතෝසෙන් ඉන්න පුලුවන් වෙයි කියලා,, අපේ උන්ට අනුන්ගේ රෙද්දක් හොයලා කතාවක් හදන්න තියෙනවා නම් එච්චරයි නේ... හුගාක් ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙයි:no::(
     
    Nohim Ys

    Well-known member
  • ow ban mata terene na,bt dannam kamatiwage malli kiyanneth na..

    උඹ ඒකිට මෙහෙම කියපං,,,,,

    උඹ ලව් කරන කෙල්ලෙක් ඉන්නවා කියපන්. හැබැයි ඒක අසම්මත ලව් එකක් කියපන් !!
    කෙල්ල කැමති වෙයිද දන්නේ නෑ කියලා උඹට බයයි කියපන්.. එහෙම කියලා ඒකිගේ ප්‍රතිචාරේ බලපං :cool::)
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔය එන විදියට කරගෙන යන්නයි තියෙන්නේ වැඩිය සීරියස් වෙන්නේ නැතිව. කොල්ලෝ ඉතිං මුලදි සීරියස් පස්සේ වැඩේ අල කරගන්නවා:lol::lol:
    hmmm matath ehema wei wage
    මම හිතන්නේ නෑ බං ලංකාව වගේ රටක එහෙම සංතෝසෙන් ඉන්න පුලුවන් වෙයි කියලා,, අපේ උන්ට අනුන්ගේ රෙද්දක් හොයලා කතාවක් හදන්න තියෙනවා නම් එච්චරයි නේ... හුගාක් ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙයි:no::(

    ai ban a? :shocked: