Love Letter...

Oct 2, 2008
1,458
24
0
Colombo
9lacdk.jpg
 
  • Like
Reactions: Anjala_88

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
හ්ම්ම් මේ නිර්මාණය හදවතට ගොඩක් දැනුනා මොකද මේකේ සමහර සියුම් තැන් මගේ ජීවිතයේත් සිදුවෙලා තියනවා...පුන්චි පුන්චි රණ්ඩු වලින් තමයි සිස් ආදරය තව තවත් වැඩි වෙන්නේ :) Rep+
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
ජීවිතේ සුන්දරම කාලෙ රණ්ඩු වෙවී ඉන්න ඒපා. අායෙත් ඔය කාලෙ ඒවි කියල හිතන්නත් ඒපා. දෙන්නාටම පුංචි අවවාදයක්. සතුටින් දෙන්නගෙම සුළු අඩුපාඩු ඉවසල ඉන්න පුරුදුවෙන්න. නැත්නම් පසුවට පසුතැවෙන්ට වෙයි. ලස්සන නිර්මානයක්. ඔබට ජය!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
රන්ඩු වෙවී..... යාළු වෙවී....

සුන්දර ආදරණිය නිර්මානයක්.....ඔබට ජය...
 

Shan D

Member
May 28, 2008
2,302
102
0
CMB
KuKu.. hehe
dennek athara hoda awabodayak tiyanawa nam ohoma randu nitharama athi wenne nehe..nywy lassanai...
 

dil@online

Member
Apr 19, 2010
273
20
0
Kandy
nice sis, e adahasa lassanay.
Adare wadikamata randu wenne kiyanna matanam therenne na.samahara wita ehemath athi.welawakata randuwata passe hithenawa ekath sundaray kiyala.
kal yaddi apita issara tharam adare na wage daneddi ,adaren katha nokaraddi,nitharama saren wage katha karaddi,tharahagaddi,api adare karana tharam apita adare na kiyala danenawa neda.
eth samahara wita e ape hithe athmarthakami kamakata wenna athi neda ehema denenne