:love::love:....පාසල් අන්දරය....:love::love:

Razor89Dark

Member
Jun 13, 2017
164
14
0
:love::love:....පාසල් අන්දරය....:love::love:

මෙය මාගේ පලමු නවකථාවයි... කියවල බලන්නකො හොඳයිද කියලා.. කොමෙන්ටුවක් දාල යන්න අමතක කරන්න එපා හරි… හොද ප්රතිචාර ලෑබුනොත් දිගටම ලියන්නම්....

:love::love:....පාසල් අන්දරය....:love::love:

"ඒය්.. අන්න උබව උබලගේ නිවාසේ නායකයා පන දාගෙන හොයනවා" යෑයි කියමින් තිළිනයා වේගයෙන් අප වෙත දුවගෙන එනගමන් ඈත සිටම කෑගසුවේය..

කාවද? බන්! ... ඉසුරු තිළිනයාගෙන් ඈසුවේ ගහගන්නට මෙනි...

"උබව නෙමේ බන් හොයන්නේ Blacky ව"

ඒ මොහොතේ මා සිටියේ ඉසුරු / බුද්දික / හබියා සහ ඈල්ෆා සමග පීටර් අය්යාගේ කෑන්ටිමෙන් පාන් කාලක් සමග රෝල් 1ක් අනුභව කොට කිරි පෑකට් 1ක් රසවිදින ගමන්ය. මේ දිනවල පාසලේ ක්රිඩාඋත්සවය සදහා කටයුතු සුදානම් වන බෑවින් මා ඈතුලු මාගේ සිගිති ගෑන්සිය කෑන්ටිමට වි දවස සුවසේ ගතකරන අතර, මා වෑනි ක්රීඩාව ඈගේ අසලකවත් පිහිටා නෑති අපතයෙක්ව ක්රීඩා නායකයා හොයන්නේ ඈයිදෑයි කියා මට සිතිනි...

"මොන එහෙකටද බන් මාව හොයන්නේ" මම එසේ තිළිනයාගෙන් අසුවේ ක්රීඩා නායකයාට මෙන්ම තිළිනයාටද පිස්සු තද වෙලායෑයි සිතමිනි...

"අන්න උබව 400x4 රිලේ එකට දුවන්න දාලලු, ඉවෙන්ට් එක තව පෑය කාලකින් පටන් ගන්නවලු, ඒකට උබව හොයන්නේ"

තිළිනයා කියුදෙයින් මට නිකන් කලන්ත ගතියක් ඈතිවන බව තෙරුනත්.. මා අනිත් උන්ට පවසා ඈත්තේ මා හොද Sportmeet කොල්ලෙක් බව නිසා උපරිමයෙන් ඒ බව සගවා සිටීමට උත්සහ කලෙමි....

"මොකක්! මොන අපතයද බන් මගේ නම දාල තියන්නේ"

මා එසේ පෑවසූයේ, සිදු වූ දේ සිතාගත නොහෑකිව තුශ්නිම්බුතව වාඩි වී සිටි පුටුවෙන් ඉබේටම නෑගිටෙන ගමන්වමය...

"දන්නෑ බන් ගිහින් බලපන්" කියමින් තිළිනයා කෑන්ටිම ගාවින් අතුරුදහන් වූයේ රොකට් එකක් කන ගාවින් ගියාක් මෙන් වේගයෙනි...

"බබා! මොකද බන් මේ වෙන්න යන්නේ" මුලු පාසලේ උන් ඔක්කොම මට Blacky කියා කථා කලද, ඉසුරුවා මට කථාකරන්නේ බබා කියාය.... මන්ද පාසල් ජීවිතයේ හෑමෝටම ලගම මිතුරෙක් සිටින්නාක් මෙන් මගේ ලගම මිතුරා වූයේ ඉසුරුවාය.....

"දන්නෑ බන් ගිහින්ම බලමු" යෑයි පවසමින් මා ඉසුරුවාද සමග ක්රීඩාපිටිය පෑත්තට ඈවිද යන්නට විය.....

මතුසම්බන්දයි......
 
Last edited:
  • Like
Reactions: Mewan_Rose

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කොල්ලෙක් තව කොල්ලෙකුට බබා කිවුවහම එතන පොඩි කොලු සීන් එකක් තියෙනවා කියල හිතෙන්නේ මට විතරද?:D
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොල්ලෙක් තව කොල්ලෙකුට බබා කිවුවහම එතන පොඩි කොලු සීන් එකක් තියෙනවා කියල හිතෙන්නේ මට විතරද?:D

    :baffled::baffled: සමහර සංක්‍රාන්ති ඩයල් වලට ගෙවල් වල උන්,අඳුන උන් pet name එකට කියනවා බාබා කියලා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොල්ලෙක් තව කොල්ලෙකුට බබා කිවුවහම එතන පොඩි කොලු සීන් එකක් තියෙනවා කියල හිතෙන්නේ මට විතරද?:D
    දැන් කාලේ එහෙම සීන් එකකුත් යටින් දැම්මොත් තමා නැගල යන්නේ :D