LOve prob ekak

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
mekai story eka..

meya mata set une mata official call ekakdi..
eth meyata mama rqst ekak damma FB..
add kerela denna hodata chat kela..
mata wada 3years wadimal..
kollek na..gederata proposal enawalu..
mama dawasak meyawa meet una..
mata wada hoda job ekak kerenne....
dennata denna kiwwe nathi unata dennatama adarayak athiwela wage mata hitenne..
eyath ekka hamadama innalu frnd kenek wage...
eth proposal ekak hari giyoth may be chat kerennath wena ekak naalu..
man moko kerenne?:(
 
  • Like
Reactions: MeGusta

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
eth proposal ekak hari giyoth may be chat kerennath wena ekak naalu..

ube katinma ahaganna wage hadanne...kemati nan kiyala dapan...nattan ithin amataka karala dapan mchn
 
DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    උබ ඒකිට love නම් ඒකිට යමක්කමක් තියෙනවා නම් අහලා දාපන්. අවුරුදු 3ක් වැඩිමල් එක තමා එකම අවුල. ගෙවල් shape කරගත්තොත් එකත් ඒ හැටි බලපාන එකක් නැ බන්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    podi bayakuth tiyanawa..aith e company 1n ape company 1ta wadak dena ekakuth natiweida kiyala...:)

    apo rata wate wena ewa gena hitha hitha owa karanna be ban...ahapan tarahawenna epa kiyapan ehema ahuwata...etakota problem ekak ne...uba taraha wenna yanna epa kemati ne kivoth...uba eyage proposal ena ewata advise denna yannath epa....eyata kemathi ekenek toraganna kiyanna...
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    උබ ඒකිට love නම් ඒකිට යමක්කමක් තියෙනවා නම් අහලා දාපන්. අවුරුදු 3ක් වැඩිමල් එක තමා එකම අවුල. ගෙවල් shape කරගත්තොත් එකත් ඒ හැටි බලපාන එකක් නැ බන්
    ahanna ona ehenam shape eke..mata idea ekak deepanko...rawlai kandai dekama beraganna
    apo rata wate wena ewa gena hitha hitha owa karanna be ban...ahapan tarahawenna epa kiyapan ehema ahuwata...etakota problem ekak ne...uba taraha wenna yanna epa kemati ne kivoth...uba eyage proposal ena ewata advise denna yannath epa....eyata kemathi ekenek toraganna kiyanna...

    math kiwwe ekamai..oyane badinne mama nemaine kiyala..eth eki magenma ahanawa eya hodada narakada kiyala...:(:(
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    ahanna ona ehenam shape eke..mata idea ekak deepanko...rawlai kandai dekama beraganna

    ඔච්චර බය වෙන්න එපා බන්. :no::no: මොකද ඕක company දෙකක් collapse වෙන හේතුවක් නෙමේ ලොවෙත්. හිතෙන විදිහට කෙල්ලත් උබ අහනකන්ම බලාගෙන ඉන්නවා වගේ. එකයි වෙන කොල්ලෝ ගැන කියා කියා උබව අවුස්සන හදන්නේ. over thinking මේ වගේ වෙලාවට හොද නැ මචන්. උබට satis දවසක කෙලින්ම ගිහින් අහපන්. හා නම් හා. බැ නම් බැ.. :rolleyes::rolleyes:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ඔච්චර බය වෙන්න එපා බන්. :no::no: මොකද ඕක company දෙකක් collapse වෙන හේතුවක් නෙමේ ලොවෙත්. හිතෙන විදිහට කෙල්ලත් උබ අහනකන්ම බලාගෙන ඉන්නවා වගේ. එකයි වෙන කොල්ලෝ ගැන කියා කියා උබව අවුස්සන හදන්නේ. over thinking මේ වගේ වෙලාවට හොද නැ මචන්. උබට satis දවසක කෙලින්ම ගිහින් අහපන්. හා නම් හා. බැ නම් බැ.. :rolleyes::rolleyes:

    mmmmmmmmm ok :)
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    කෙල්ලගෙන් අහලා කෙල්ල හා කිව්වොත් ගෙදර පලයන් කෙල්ලගේ
    හැබැයි ටික කාලයක් ආශ්‍රය කරනවනම් තමා හොද