Love problem - help me :(

Jan 14, 2017
26
1
0
tawama 23 ne bun awulak na
ohomama digatama karagena palayan oka nawatanna epa

dawasak ei kello ube paasen ena kello mala wadayak wena

tawa tikak kala oka karagena palayan malsara dunnen widinat one bun natnam monawa tibbat hari yan na

uta mawa pennadda koheda ban mechchara try karalath natte :oo:

මචන් කෙල්ලෝ ඉස්සරහ බලු වෙන්න එපා..මුලින්ම කෙල්ල ඉස්සරහ උඹේ personality එක හදාගනින්..respect එක තියාගෙන කතා කරපන් ..වැඩ කරපන්..එතකොට උබේ ඒ personality එකට කැමති කෙල්ල උඹත් එක්ක යාලු වෙනවා....දැක්ක ගමන් ...ටිකක් කතා කරපු ගමන් යාලු වෙන්න අහන්න එපා හරකෝ...මුලින්ම බලපන් උඹ ඇත්තටම කෙල්ලට ආදරෙයිද කියලා ..නැතිව කෙල්ලෙක් නැති නිසා උඹට කෙල්ලෙක් ඕනි කියන මානසිකත්වයෙන් ඉන්න එපා ..හරියන්නේ නෑ ..

..මගේ අත්දැකීම් අනුව නම් personality එකට තමයි කෙල්ලෝ මුලින්ම කැමති ..personality කියන්නේ ඇග හදාගෙන ලොකුවට ඉන්න එක නෙවෙයි...පෙනුමට ..පිළිවෙලට ..ලස්සනට ඉන්න එක...උඹ අදින විධිහ ..කතා කරන විධිහ ..අනිත් අය එක්ක හැසිරෙන විධිහ ..විශේෂයෙන්ම උඹේ crush එක එක්ක කතා කරන හැසිරෙන විධිහ ගැන බලනවා....එක නිසා පොඩ්ඩ පොඩ්ඩ ඒවා හදාගන්න ...එතකොට උඹට හරියන ආදරය ලැබේවි ..නැතිව කෙල්ලෙක් නෑ කියලා දකින දකින එක පස්සේ යන්න එපා ...

thanks machan. e tika thadin oluwata dagatta :yes:
 
Jan 14, 2017
26
1
0
Umba oya online jeewithayak genada ban kiyawanne? Kawadawath social media, mobile phone matha minis sambandatha wedi diyunu wenne ne. Moonata moona hambela katha baha karanna ona, eliyata ekkan yanna ona kellekwa, kanna bonna ona awidinna ona ehema thamai adara sambandatha hedenne.

Mata hambela thiyenawa ona tharam kello math ekka indeddi oya fb wala inna kollo ewana message penna penna hina wenawa

naa naa ban dinapatha interactions thiyanawa in uni. dancing classes waladith ona tharan meet wenawa, ekata dance karanawa etc... online hangila neme :no:
 
Jan 14, 2017
26
1
0
උබ childish වැඩි කියන්නේ මොන වගේ ද? උබ කෙල්ලොන්ට කතා කරද්දී ඕනිවට වඩා හොඳ වෙන්න යනවා ද? කෙල්ලෝ කියන කියන දේවල් කරන්න යන්න එපා.. උබට වෙන වැඩක් නෑ වගේ උන් කතා කරන හැමවෙලේම කතාවට යන්නත් එපා.. respect එක තියාගනින් උබේ.. සැරින් සැරේට වෙනස් වෙන විදියේ නැතුව එක කතාවට කෙලින් හිටපන්.. කෙල්ලෙක් නෙවෙයි මොන රෙද්දක් වත් නිසා උබ වෙනස් වෙන්නේ නැතිව හිටපන්.. එතකොට උබ එක්ක කතා කරන කෙල්ලෝ උබට සෙට් කරගන්න පුළුවන් වෙයි.. කෙල්ලෝ යාලු කරගන්න හරිම ලේසි බන්.. උබ යාලුවෙක් වගේ උන්ට ලං වෙන්න යන්න එපා ගොඩක්.. කොල්ලෙක් වගේ ලං වෙයන්.. නැත්නම් උබ gay friend වෙනවා උන්ට.. ඔන්න කෙලින්ම කීවා.. උබට එකී ගැන interest කියල මුල ඉදන් ම ටික ටික පෙන්නපන්.. ඕනිවට වඩා නෙවෙයි.. එත් දැනෙන්න ඇරපන්.. මේක ඉතින් tutorial බැලුවත් උබට තනියම නේ කරන්න වෙන්නේ.. කෙල්ල මොන වගේ ද, එකී ආස මොනවට ද.. කතා කරන්නේ මොනවද.. ඔන්න ඕවට match වෙන විදියට උබ line එක ගහන්න ඕනි.. උනුත් මිනිස්සු ම තමයි බන්..
ow ban onawata wada hoda wenna yanawa onawata wada katha karanna yanawa scene thiyanawa. e widihata karannam machan :yes:
un kamathi dewal ehema danaganne kohomada hodata katha nokara. man ewa eka parama ahanna giya gaman ai level eka tikak lol wenawa neda. yaluwangen ahannath bane ethakota un kelam kiyai moo ahanawa kiyala:oo:
 

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,731
    23,993
    113
    tracing Geo-location.. ... ...
    ow ban onawata wada hoda wenna yanawa onawata wada katha karanna yanawa scene thiyanawa. e widihata karannam machan :yes:
    un kamathi dewal ehema danaganne kohomada hodata katha nokara. man ewa eka parama ahanna giya gaman ai level eka tikak lol wenawa neda. yaluwangen ahannath bane ethakota un kelam kiyai moo ahanawa kiyala:oo:

    ඒවා උන්ගෙන් අහන්නේ නෑ බන් කෙලින්ම.. නොර්මල් කතා කරද්දී යම් යම් දේවල් ගැන උන්ගේ ideas උබ note කරගනින්.. පොඩි පොඩි දේවල් මතක තියාගනින්.. ඕනි වෙලාවේදී මතක් කරපන් ඒවා.. එත් ඕනිවට වඩා කතාවට යන්න එපා.. කතා කරද්දී ලෝකේ ඉන්න හොඳම කොල්ල වෙන්න යන්නත් එපා..
     
    Jan 14, 2017
    26
    1
    0

    ඒවා උන්ගෙන් අහන්නේ නෑ බන් කෙලින්ම.. නොර්මල් කතා කරද්දී යම් යම් දේවල් ගැන උන්ගේ ideas උබ note කරගනින්.. පොඩි පොඩි දේවල් මතක තියාගනින්.. ඕනි වෙලාවේදී මතක් කරපන් ඒවා.. එත් ඕනිවට වඩා කතාවට යන්න එපා.. කතා කරද්දී ලෝකේ ඉන්න හොඳම කොල්ල වෙන්න යන්නත් එපා..

    ammo. owa serama mathak weida danna. puruddata hadissi wenawa :sorry:
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඕකනෙ ඉතින්... හුංග කාලෙ ඉඳල ෆීල්ඩ් එකේ උන්නෙ නැති වරද තමයි...
    ඔහොම තමයි තව ටික දවසකින් හරි යයි බං.. හැබැයි දැන් ඉන්න කෙල්ලො නම් අනේ මන්ද බං... මමත් චූටි කාලෙ ඉඳල නොට් කරන් ඉඳල වෙලාව ආවම වැඩ පටන් ගත්ත නිසා වැඩේ ගොඩ ගියා... නැත්තම් මේ සෙතේමයි මටත්.. වෙන කෙල්ලො :p ටොක් කලේ නෑ ගන්න තියව ආතල් වෙනම අරන් උන්න.. කොල්ලො එක්ක කාලා බීල ට්‍රිප් ගිහින් ආතල් එකේ ඉඳින්... මෙහෙම යද්දි ඉබේම හොඳ කෙල්ලක් ලැබෙයි
     
    Last edited:
    Jan 14, 2017
    26
    1
    0
    ඕකනෙ ඉතින්... හුංග කාලෙ ඉඳල ෆීල්ඩ් එකේ උන්නෙ නැති වරද තමයි...
    ඔහොම තමයි තව ටික දවසකින් හරි යයි බං.. හැබැයි දැන් ඉන්න කෙල්ලො නම් අනේ මන්ද බං... මමත් චූටි කාලෙ ඉඳල නොට් කරන් ඉඳල වෙලාව ආවම වැඩ පටන් ගත්ත නිසා වැඩේ ගොඩ ගියා... නැත්තම් මේ සෙතේමයි මටත්.. වෙන කෙල්ලො :p ටොක් කලේ නෑ ගන්න තියව ආතල් වෙනම අරන් උන්න.. කොල්ලො එක්ක කාලා බීල ට්‍රිප් ගිහින් ආතල් එකේ ඉඳින්... මෙහෙම යද්දි ඉබේම හොඳ කෙල්ලක් ලැබෙයි

    thanks mcn
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    [අනේ ඔය හුත්තේ ගැනුන්ගෙන් බෙරිලා ඉදපන් බං.love
    කරලා විදවනවාට වඩා උබ ඔය ඉන්න විදිය හොදයි
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    :lol:ලංකාවේ කෙල්ලෙක්ව දාගත්ත දවසට තේරෙයි.අනේ බන් මේ..ඔය එක එක ගොරක කෑලි පස්සේ යන්නේ නැතුව මුලින් තමන්ට වැඩක් කරගනින්.උබ successful උන දවසට කෙල්ලෝ උබ පස්සෙන් එයි පෝලිමේ.නිකන් එක එකා කරන ඒවා කරලා ජීවිතේ නාස්ති කරගන්න එපා..උබට මම එහෙම කියන්නේ මට එහෙම අත්දැකීමක් තියෙන නිසා.මම දැන් දුක් වෙනවා මගේ ඒ නැති උන් කාලේ ගැන කොහෙවත් නැති එකියෙක් නිසා.ඕවා මහ බොළද වැඩ බන්.

    Agree...
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    කෙල්ලට දාන නීති මොනවද ඒව මේව. කෙල්ලො හිටියෙ නෑ අරව මේව බොන්නෙ නෑ කෙල්ලට කිසිම නීතියක් දාන්න මට අයිතියක් නෑ, ගොඩක් ආදරේ කරන්න ඕන එක විතරයි එකම නීතිය,
    hqdefault.jpg
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    man.jpg


    fake හදං ආව කියල බනින්න එපා. මගෙ identity එක මගෙ යාළුවො දෙතුන්දෙනෙක් දන්නව elakiri එන. උන් දැක්කොත් මට ඉන්න වෙන්නෙ නෑ.:sorry::sorry::(

    මචන්ලා මට කෙල්ලෙක් නෑ.
    මේකෙ කෙල්ලෙක් නෑ කියල දාන අනික් උන් තරම් කෙල්ලෙක්ට කතාකරගන්න බැරි කමක්වත් confidence/attitude අවුලක්වත් මට නෑ. ඕන කෙල්ලෙක්ට හොඳට කතා කරල අඳුරගන number,fb එක ඉල්ලගන chat කර කර phone එකෙන් කතා කර කර ඉන්න තැනටම එන්න පුළුවන් හොඳට. එතනින් එහාට ask out කරන තැන වෙනකන් යද්දි කාගන්නව.:sorry:
    මට තේරෙන්නෑ හොඳට number ඉල්ලගන නිතර මුණගැහුනම හොඳට කතා කරන තැන ඉඳන් ගේම ගහන්නෙ කොහොමද කියල. නිතර කතාවට යන්න ඕනෙද නැද්ද, කොයි විදිහටද කතා කරන්න ඕන, මං ගැන interest එකක් එන විදිහට කතා කරන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නෑ. දැන් කෙල්ලො 10 කට වඩා ඔහොම talk කරල අර asking out,interested phase එක යද්දි කෙළ වුණා.:( මම හොඳට කතා කරනව මචන්. එක්කො ඕනෑවට වඩා යාළුවෙක් විදිහට කතා කරන්න යනවද කියලත් හිතෙනව.:dull: කෙල්ල පස්සෙන් එනව කියල මුල ඉඳන්ම ඒත්තු ගන්වල ඒ විදිහටම කතා කරන්න ඕනෙද?

    යාළුවෙක් විදිහට හොඳට කතා කර කර ඉඳල කැමතියි කිව්වම මොකක් හරි විදිහකින් බෑ කියනව. ඊට පස්සෙ අර හිටපු යාළුකමත් පොඩ්ඩ පොඩ්ඩ අඩු කරල අන්තිමට කතා කරන්නැතුවම යනව මං කොච්චර try කළත් යාළුකම වත් තියාගන්න.:baffled::(

    ළඟදි කෙල්ලෙක් කතා කර කර හිටිය මට හිතුනෙම මෙයා කතා කරන විදිහට මට කැමති වෙයි කියල. හැම photo එකටම like වලට වඩා එහයින් react කරනව. එයාගෙ insta photos දාපු ගමන් like,comment කරන්න කියල කියනව. ex ගැනත් කිව්ව. හැමදාම good morning, good night කිව්ව. මම දවසක් විතර සද්දයක් නැති උනහම හිමීට බලනව මොකෝ නැත්තෙ, ඔහොම ගොඩක් ලෙන්ගතුව ඉඳල අන්තිමට කැමතියි කිව්වම මොකක් හරි විදිහකින් බෑ කිව්ව:(. දැන් අච්චර කතා කරන්නෙවත් නෑ. කලාතුරකින් තමා. මම කතා කළොත් ටිකක් කතා කරල ආයි ignore කරනව. මෙහෙම තුන් හතර පාර පස්සෙන් ගිහින් අහන්න ඕනෙද කියලවත් තේරෙන්නෑ.:(

    තව කෙල්ලෙක් අවුරුදු ගානක් love කරල මෙයාගෙ වැරදි නිසා කොල්ල dump කරල. මන් ඊට පස්සෙ මේ කෙල්ලට කැමතියි කියලම (බෑ කිව්ව). අවුරුද්දක්ම කැමති විදිහට හිටිය. ඒත් ex ඇරෙන්න කාටවත් ආදරේ කරන්න බෑලු අනන් මනන් කියනව. මගෙ පේන්න කිසි වැරැද්දක් නෑලු මාව ගැලපෙනවලුත් එක්ක :baffled::baffled:
    ඒත් බලාපොරොත්තු තියාගන්න එපාලු එයා ගැන. ex ට විතරලු ආදරේ කරන්නෙ. ඒත් හිටපු ගමන් තාමත් මට call කරල මොකද කරන්නෙ එහෙම අහනව. missed calls එනව හිටි ගමන්, ඒත් කෙලින්ම කතා කරල subject එක ඇදල අරන් මම ඔයාට කැමතියි කිව්වම(දඩෝර් ගාල කියන්නෑ ඕන කෙල්ලෙක් ගෙ හිත ඇදිල යන විදිහට ඔය film වල වගේ කියන්නෙ:sorry:) ආයි අර කතාව කියනව :sorry::(
    මට හම්බෙන කෙල්ලන්ගෙ හැටිද මන්ද නැත්තන් මගෙ අඩු පාඩුද මන්ද හැම පාරම කෙළගන්නව.:baffled:

    තව පාරක් එක කෙල්ලෙක් ඔහොම ගොඩක් හොඳට කතා කර කර කර කර හිටිය.:oo: මං එයාට කැමතියි කියලත් hints දෙක තුනක් දුන්න. මගෙන් දවසක් අහනව මේ රට ඉන්න කොල්ලෙක් එයාගෙන් කැමැත්ත අහනව කැමති වෙන්නද කියල.:baffled: ඉතින් මට හිතුන මම එයා පස්සෙන් එනව කියල දැනගන එක්කො කියනව ඇති, කියල. මං කිව්ව එකපාරටම එහෙම අහන අහන එක්කෙනාට කැමති වෙන්නැතුව හිතල බලල තීරණයක් ගන්න, ඔයාට ගොඩක් කැමැත්තෙන් ඉන්න කෙනෙක් ළඟම ඉන්නව ඇති ත් කියල මං ගැන hint කරල. පස්සෙ කියනව එයාට කැමති උනාලු.:baffled: මම මගෙ හිතේ තියන එක කිව්වම i'm very sorry ****** i'm so sorry, i can't think what to tell you right now .....ලු.:(

    තව කෙල්ලෙක් ට කැමතියි කියල පස්සෙන් ගියා.(මුලින් බෑ කිව්ව ඉතින් A/L කෙල්ලෙක් වගේ. ඒ වගේ එයා කොහොමත්:oo:) මගෙන් හිමීට ඇහුව පස්සෙ පස්සෙ කෙල්ලො කීදෙනෙක් හිටියද, බොනවද, cigarette බොනවද කෙල්ලට දාන නීති මොනවද ඒව මේව. කෙල්ලො හිටියෙ නෑ අරව මේව බොන්නෙ නෑ කෙල්ලට කිසිම නීතියක් දාන්න මට අයිතියක් නෑ, ගොඩක් ආදරේ කරන්න ඕන එක විතරයි එකම නීතිය,, ඔහොම කියල කිව්වම ඒව වෙන්න බෑ එහෙම කොල්ලො නෑ බොරුලු:baffled::baffled::baffled::baffled:. මාව විශ්වාස කරන්න බෑලු.(බොරු නෙමෙයි මං ඇත්ත කිව්වෙ. මම නරක කෙනෙක් නෙමෙයි. ) මාව විශ්වාස කරන්න පුළුවන්ද කියල එයාගෙ uni එකේ තව කෙල්ලො දෙතුන්දෙනෙක්ගෙන්ම අහල. :dull: ඉතින් මං ගැන interest එකක් තියනව කියල තේරිච්ච නිසාම දිගටම try කළා. එයාගෙ birthday එක අපි එකට ගිය conference එකක වැටුනෙ. එයාගෙ uni එකේ අයවත් එයාගෙ birthday එක කියල දන්නෙ නෑ පහුවදා උදේ වෙනකන්.:dull: එදා රෑ 12 පහුවෙච්ච ගමන් මම happy birthday කියල කළින් ගෙනිච්ච ලොකු chocolate පෙට්ටියක් තෑගි දුන්න. thank you ඒත් මට මේක ගන්න බෑ කියල reject කළානෙ. දෙතුන් පාර දෙන්න හැදුවත් ගත්තෙ නෑ. මාව හෙනට අසරණ වුනා:(. ආයි කතා කරන්න ගියෙත් නෑ අදහස අත් ඇරගත්ත ඊට පස්සෙ. එච්චර කොල්ලෙක්ව අපහසුතාවයට පත් කරන කෙල්ලෙක්ව යාළු කරගත්තත් අරෙහෙම චා වෙලා යාළු කරගන වැඩක් නැති නිසා.
    පහුවදා රෑ ආයි party gathering එකකදි අනික් යාළුවො ඉස්සරහ අහනව මට chocolate එකක් ගෙනාවද, දෙන්නකො කියල:frown:. උට්ටි.:oo:

    අනේ බලපන් බං මම පස්සෙන් යන කිසිම එකක් හරියන්නෙ නෑනෙ මට හිතාගන්න බෑ මගෙ අඩුව මොකක්ද කියල. වෙන උන් නම් මම වෙන මහන්සියෙන් 1/10 ක් විතර මහන්සි වෙලා කෙල්ලො දාගන්නව හම්බ වෙලා මාසයක් යන්නත් කලින්.:oo: දැන් අවුරුදු 3ක් තිස්සෙ try කරනව එකක් වත් හරියන්නෑ. කිසිම confidence, attitude,goodness, අවුලක්වත් අවුලක් මගෙ නෑ. අනික් කොල්ලො 80% කට වඩා මට confidence තියනව ජීවිතේ ඕනම දේකදි. ඒත් කෙල්ලෙක් කැමති වෙන්නෙ නැත්තෙ මොකද කියල හිතාගන්න බෑ:no:. කෙල්ලො talk කරන හැකියාවනම් හොඳටම තියනව එතනින් පස්සෙ part එක ගොඩ දාගන්න බෑ.

    •මගෙ පෙනුම නම් හැඩි දැඩි විදිහට නෑ ගොඩක් කෙට්ටුයි. ඒක හින්ද කෙල්ලන්ට මාව දැක්ක ගමන් හිත යන්නෙ නෑ:no:
    •මිට්ටෙකුත් නෙමෙයි talk කරල තියන හැම කෙල්ලෙක්ටම වඩා ගැලපෙන විදිහටම උසයි.:yes:
    •කඩ්ඩ, education, profession ඕව මේව කිසි අඩුවක් නෑ හොඳට තියනව.
    හොඳම යාළුවො දෙතුන් දෙනෙක්නම් කියල තියනව ටිකක් තාම childish කියල.

    කෙල්ලෙක් නැති එක හොඳයි කියන්නත් එපා බං අවුරුදු 23ක් තිස්සෙ කෙල්ලෙක් හිටියෙම නැතුව මාර මානසික වදයක් වෙලා තියන්නෙ.:( (කෙල්ලෙක් පස්සෙ ගියේ 20 ඉඳන් හැබැයී). කෙල්ලෙක් නැති එක හොඳයි කියන අයටත් කෙල්ලෙක් ඉඳල තියනවනෙ. මට නැහැ කියල දැනෙන එක මාර මානසික වදයක්:nerd:. වෙන වැඩක් වත් හරියට කරගන්න බෑ. උදව් කරන්නකො :sorry::sorry::sorry:


    Same here බං .එත් ඇයි ඒක උබට මානසික වදයක් වෙලා තියෙන්නේ ? මාත් උබ වගේම තමයි. පට්ට කෙට්ටුයි, උසයි, කැම්පස් 3rd year, ගොඩක් උන් කියන්නේ පොඩි එකෙක් වගේ කියල තමයි පෙනුමෙන්නම්.මටත් කෙල්ලෙක් ඉදලා නෑ (පොඩි scene එකක් ඇරෙන්න) . එහෙම කියලා මට එහෙම අවුලක් නෑ.දැනටනම්.. මන් අපේ campus එකේ කෙල්ලෙක්ට try කරනවා මේ දවස්වල.. හරි ගියත් එකයි නැතත් එකයි.. මම මගේ වැඩටික කරගෙන හොද ජොබක් කරද්දී කෙල්ලෙක් දාගන්නවා දැන් try කරන එක හරි නොගියොත්. එක හරි නොගියා කියලා දුක් වෙන්නේනම් නෑ ලොවෙත්


     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    uba kello issaraha dekata thunata namila pani halanawa wage :rolleyes:

    mamath issara ohomai bn :yes:

    kello kamathi na thaman gena onewata wada hoana ayata and onewata wada pani halana ayata. un issaraha ube personality eka hadaganin. konda kelin thiyan weda karapan. amaru na.

    matath muladi ekakwath harigiye na. ita passe one pukak kiyala melo rahak nathi ekakagen ahuwa.eka set una :baffled: eth wadak nathi nisa mama tika dawasakin sambande nawattuwa :baffled::baffled:. passe mata class ekakadi munagahila hithawath wuna kellek set wuna mata :)
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    උබ childish වැඩි කියන්නේ මොන වගේ ද? උබ කෙල්ලොන්ට කතා කරද්දී ඕනිවට වඩා හොඳ වෙන්න යනවා ද? කෙල්ලෝ කියන කියන දේවල් කරන්න යන්න එපා.. උබට වෙන වැඩක් නෑ වගේ උන් කතා කරන හැමවෙලේම කතාවට යන්නත් එපා.. respect එක තියාගනින් උබේ.. සැරින් සැරේට වෙනස් වෙන විදියේ නැතුව එක කතාවට කෙලින් හිටපන්.. කෙල්ලෙක් නෙවෙයි මොන රෙද්දක් වත් නිසා උබ වෙනස් වෙන්නේ නැතිව හිටපන්.. එතකොට උබ එක්ක කතා කරන කෙල්ලෝ උබට සෙට් කරගන්න පුළුවන් වෙයි.. කෙල්ලෝ යාලු කරගන්න හරිම ලේසි බන්.. උබ යාලුවෙක් වගේ උන්ට ලං වෙන්න යන්න එපා ගොඩක්.. කොල්ලෙක් වගේ ලං වෙයන්.. නැත්නම් උබ gay friend වෙනවා උන්ට.. ඔන්න කෙලින්ම කීවා.. උබට එකී ගැන interest කියල මුල ඉදන් ම ටික ටික පෙන්නපන්.. ඕනිවට වඩා නෙවෙයි.. එත් දැනෙන්න ඇරපන්.. මේක ඉතින් tutorial බැලුවත් උබට තනියම නේ කරන්න වෙන්නේ.. කෙල්ල මොන වගේ ද, එකී ආස මොනවට ද.. කතා කරන්නේ මොනවද.. ඔන්න ඕවට match වෙන විදියට උබ line එක ගහන්න ඕනි.. උනුත් මිනිස්සු ම තමයි බන්..

    exactly :yes: