කෙට්ටු නම් ඉතින් ලස්සන වෙන්න බැහැ නෙ කෙල්ලෙක් නැතුව මෙතන නාහෙන අඬන ගොනෝ
සල්ලියි, ඉගෙනීමයි උපරිමයි කියන්නෙ කොහොමද? බිලියන ගනන් සල්ලි තියද? ඩිග්රී පිට ඩිග්රී ගහලද තියෙන්නෙ?![]()
Na mage wayasata thihenna ona ganata onawatath wada thiyanawa. 23 ka ekekta billion ganan nane.lankawe 23 ka ekekta degree 1 kata wada nane. Gon katha kiyannepa.



කෙල්ල පස්සෙන් එනව කියල මුල ඉඳන්ම ඒත්තු ගන්වල ඒ විදිහටම කතා කරන්න ඕනෙද? 
මං එයාට කැමතියි කියලත් hints දෙක තුනක් දුන්න. මගෙන් දවසක් අහනව මේ රට ඉන්න කොල්ලෙක් එයාගෙන් කැමැත්ත අහනව කැමති වෙන්නද කියල.
. උට්ටි.
. වෙන වැඩක් වත් හරියට කරගන්න බෑ. උදව් කරන්නකො
ලංකාවේ කෙල්ලෙක්ව දාගත්ත දවසට තේරෙයි.අනේ බන් මේ..ඔය එක එක ගොරක කෑලි පස්සේ යන්නේ නැතුව මුලින් තමන්ට වැඩක් කරගනින්.උබ successful උන දවසට කෙල්ලෝ උබ පස්සෙන් එයි පෝලිමේ.නිකන් එක එකා කරන ඒවා කරලා ජීවිතේ නාස්ති කරගන්න එපා..උබට මම එහෙම කියන්නේ මට එහෙම අත්දැකීමක් තියෙන නිසා.මම දැන් දුක් වෙනවා මගේ ඒ නැති උන් කාලේ ගැන කොහෙවත් නැති එකියෙක් නිසා.ඕවා මහ බොළද වැඩ බන්.