Love problem

hemalds

Member
Jul 25, 2013
760
56
0
Europe
Machanla mata loku prashnayak. mama girl kenek ekka yalu una a/l karana dawas wala. danata ape sambandeta awurudu 5 wenawa.
Sahenna prashnath awa, eth e hamadema wisandagena me taram kal ekata hitiya.
Mata dan scholarship ekak hamba wela thiynawa England yanna mage MSc ekata. mama eyata kiwwa api marry karala yamu kiyala eth eya kamati na lankawen yanna (eyage family eke inneth eya witarai)

mata gedarin bala karanawa yanna kiyala, girl kiyanawa kawada hari mama enakan balan innamlu.. mata hita ganna ba monawa karannada kiyala. :(

mata me gana podi advice ekak denna mchnla..
 
mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔක්කොටම කලින් girl ගේ parentsලට කියල බලන්න. බොහෝදුරට ඒ අය කැමති වෙයි දුව ඉක්මනට බැඳල ඔයත් එක්ක රට යනවට ඔයා ආයිමත් එනකන් නොබැඳ බලන් ඉන්නවට වඩා. එතකොට ඒ අයම girl ට කතා කරල එයාගේ අදහස වෙනස් කරයි. :)
    good luck.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කෙල්ලගෙ ගෙදරට කතා කරල බලපන් ....මොනව උනත් උබට ඔය හම්බුන chance එක නම් අත අරින්න එපා මචෝ ..කෙල්ල යි උබයි හරියට තේරැම් අරන් නම් කෙල්ල ව ඕකට කැමති කරවගන්න එක අමාරැ නෑ නෙ බන් ........කෙල්ල උබව බැන්දත් ඉතින් ගෙදරින් එන්න වෙනවනෙ බන් ....තනි කෙල්ල කියල ගෙදර ඉන්න බෑ නෙ බන් ......කොහොමත් උබ ඔය අවස්තාව නම් අත ඇරගන්න එපා මචෝ ....සුබ පැතුම්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ohoma innawa kiyana samahara kello wenas wenawa ban
    boru nam ubata elakiri ekenma sakshi tikak hoyala dennam
    ehema denna duras unama wenas una
    eth itin hema kellama ehemamai kiyanna be
    ube kellath ehema ekak unoth wasanawai
    hebei studys walata 1st place eka denna enld wage yanna hambela noya inna epa bola
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    kochchara kaalayak ehe innawada bn?

    4 years mchn.

    ඔක්කොටම කලින් girl ගේ parentsලට කියල බලන්න. බොහෝදුරට ඒ අය කැමති වෙයි දුව ඉක්මනට බැඳල ඔයත් එක්ක රට යනවට ඔයා ආයිමත් එනකන් නොබැඳ බලන් ඉන්නවට වඩා. එතකොට ඒ අයම girl ට කතා කරල එයාගේ අදහස වෙනස් කරයි. :)
    good luck.

    ow machan mama eyalath ekka kata karanawa

    කෙල්ලගෙ ගෙදරට කතා කරල බලපන් ....මොනව උනත් උබට ඔය හම්බුන chance එක නම් අත අරින්න එපා මචෝ ..කෙල්ල යි උබයි හරියට තේරැම් අරන් නම් කෙල්ල ව ඕකට කැමති කරවගන්න එක අමාරැ නෑ නෙ බන් ........කෙල්ල උබව බැන්දත් ඉතින් ගෙදරින් එන්න වෙනවනෙ බන් ....තනි කෙල්ල කියල ගෙදර ඉන්න බෑ නෙ බන් ......කොහොමත් උබ ඔය අවස්තාව නම් අත ඇරගන්න එපා මචෝ ....සුබ පැතුම්

    Thanks machan

    sathutu weyan pa*o....
    pala gihin awama balapan thatwe:P
    uba gihin enna issellama teeranenam korai...e dawata mekata reply ekakuth dapan

    Thanks machan

    ohoma innawa kiyana samahara kello wenas wenawa ban
    boru nam ubata elakiri ekenma sakshi tikak hoyala dennam
    ehema denna duras unama wenas una
    eth itin hema kellama ehemamai kiyanna be
    ube kellath ehema ekak unoth wasanawai
    hebei studys walata 1st place eka denna enld wage yanna hambela noya inna epa bola

    oba kiyana eka hari machan. Thanks
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    4 years?fk ube dan wayasa kiyada? uba ehe innakota mehe kellata proposal ekak genawa sure...so gedara gihin kellage parentsla meet wela kellath ekka yanna engage wela hari bendala hari...
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    please talk to her parents and see weather its possible to get engaged.. and then you leave the country........
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    attma kiwwoth oya wage godak seen mama dakala tiyanawa kolla rata yanawa passe akko kolla maru wenawa godak welawata nathnam kella maru wenawa mona unath

    gud luck !!