tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    ආදරය.......ලියන්න කොච්චර තියෙනවද..
    හරිම ලස්සනයි.දිගටම ලියමු.:D

    මාව දිරිමත් කලාට ගොඩාක් ස්තූතියි යාළුවේ..... :)
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    If you love he/her.please don't let he/her cry.don't make her tear.The Christmas is coming,you can presnet a gift to gain yours affection.You can present your parter a power balance,it can gain power,make your parter has a good health.

    Remember dat true love is not depended on gifts. It's giving lot of things with out gain nothing. dat's my personal vission.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සුසුම්... සිනහා.... කදුළු... සුතුට.....
    ආදරේ ඇදගෙන යන්න උදව් දෙන සපෝටර්ස් ලා.....
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ලස්සණයි tear මේ කවිය මගේ ජීව්තයට ගොඩක් සමිපයි වගේ දැනෙනවා.
    :love::sorry::love::sorry::love:
    ලස්සණ නිර්මාණයක්
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නුඹ.....

    කඳුළු බිඳකට හැකි උනා නම්
    ගලා ඒවී ඔබ සොයා.......
    සුසුම් පොදකට හැකි උනා නම්
    හමා ඒවී ඔබ සොයා.......
    සිතක සිරවූ සිතුම් සිතුවිලි
    පවසාවි හඬ දී කියා......
    නුඹට පෙම් කල මසිත තවමත්
    නුඹ නමින් වැලපෙන නියා......


    ලස්සනයි ගොඩක් තදින් හදවතට දැනෙනවා