tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    නුඹ.....

    නුඹ.....

    කඳුළු බිඳකට හැකි උනා නම්
    ගලා ඒවී ඔබ සොයා.......
    සුසුම් පොදකට හැකි උනා නම්
    හමා ඒවී ඔබ සොයා.......
    සිතක සිරවූ සිතුම් සිතුවිලි
    පවසාවි හඬ දී කියා......
    නුඹට පෙම් කල මසිත තවමත්
    නුඹ නමින් වැලපෙන නියා......
     
    Last edited:
    • Like
    Reactions: cspmaxx

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආදරේ වෙලාවකට වරා මලක් වගේ සැහැල්ලුයි,
    තවත් වෙලාවකට මහ මෙරක් වගේ බරයි,
    ආදරය අපිව ඇතිකරනවා,
    ඒ වගේම අපිව නැති කරනවා,
    ආදරය කියන්නේ හරියට අවසානයක් නැති ආරම්භයක් වගෙයි.
    ලස්සන නිර්මාණයක්, දිගටම ලියන්න. ඔබට ජය
     
    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    ආදරේ වෙලාවකට වරා මලක් වගේ සැහැල්ලුයි,
    තවත් වෙලාවකට මහ මෙරක් වගේ බරයි,
    ආදරය අපිව ඇතිකරනවා,
    ඒ වගේම අපිව නැති කරනවා,
    ආදරය කියන්නේ හරියට අවසානයක් නැති ආරම්භයක් වගෙයි.
    ලස්සන නිර්මාණයක්, දිගටම ලියන්න. ඔබට ජය
    ඒත් " ආදරේ " නැති වෙන්නේ නෑ නේද? මාව දිරිමත් කලාට බොහොමත්ම ස්තූතියි යාළුවේ.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,722
    1
    4,808
    113
    40
    හත් ඉලව්වෙ!
    oya harima lassanata liyanawa...digatama liyanna...:yes:
    puluwan dawasaka mama udaw karannam oyata oyage poems lassanata post karanna ps work ekak ehema dala...samaharawita photoshop uganwannath puluwan wei...eth thaniyema unath igena ganna puluwan...dennam busy mama...:D

    e kohoma wethath puluwan tharam liyanna...;)
     
    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    oya harima lassanata liyanawa...digatama liyanna...:yes:
    puluwan dawasaka mama udaw karannam oyata oyage poems lassanata post karanna ps work ekak ehema dala...samaharawita photoshop uganwannath puluwan wei...eth thaniyema unath igena ganna puluwan...dennam busy mama...:D

    e kohoma wethath puluwan tharam liyanna...;)
    thank you very much brother. man photoshop danne na thamai. will C, :)
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ආදරේ කියන දෙයින් අන්තිමට අපිට ලැබෙන්නේ දුක විතරයි. අපි ආදරේ කරලා එක නැති උනාම කෙනෙක්ට තමන්ගේ හිත හදාගන්න සතියක් යයි. තව කෙනෙක්ට මාසයක්. තව කෙනෙක්ට තමන්ගේ ජීවිත කාලයටම ඒදේ අමතක කරන්න බැහැ. එහෙම වෙලාවක අපි නිකරුනේ අපේ ජීවිතේම නාස්ති කර ගන්නවා. ආදරේ කියන්නේ මහා පුදුම දෙයක්.
    ඔය ලස්සනට ලියලා තියනවා දිගටම ලියන්න.
     
    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    ආදරේ කියන දෙයින් අන්තිමට අපිට ලැබෙන්නේ දුක විතරයි. අපි ආදරේ කරලා එක නැති උනාම කෙනෙක්ට තමන්ගේ හිත හදාගන්න සතියක් යයි. තව කෙනෙක්ට මාසයක්. තව කෙනෙක්ට තමන්ගේ ජීවිත කාලයටම ඒදේ අමතක කරන්න බැහැ. එහෙම වෙලාවක අපි නිකරුනේ අපේ ජීවිතේම නාස්ති කර ගන්නවා. ආදරේ කියන්නේ මහා පුදුම දෙයක්.
    ඔය ලස්සනට ලියලා තියනවා දිගටම ලියන්න.
    බොහොමත්ම ස්තූතියි.....
     
    බොහොමත්ම ස්තූතියි !!!!
     
    misty123

    Member
    Nov 17, 2010
    7
    0
    0
    If you love he/her.please don't let he/her cry.don't make her tear.The Christmas is coming,you can presnet a gift to gain yours affection.You can present your parter a power balance,it can gain power,make your parter has a good health.