හිතෙන්නෙ නැද්ද උඹ ඔය හොයන දෙවල් ඔක්කොම තියෙන තැනක මාතර පැත්තෙ නැති හින්දා කියලා සප් එකක් නැත්තෙ ?pm ekak danma machan. balamuko.
balapanko eketh hati . matarin apita sup ekak na ehenan![]()
හිතෙන්නෙ නැද්ද උඹ ඔය හොයන දෙවල් ඔක්කොම තියෙන තැනක මාතර පැත්තෙ නැති හින්දා කියලා සප් එකක් නැත්තෙ ?pm ekak danma machan. balamuko.
balapanko eketh hati . matarin apita sup ekak na ehenan![]()
නෝන්ඩි දාන්න එපා බං.![]()
ගාල්ලෙ නම් ඉස්සර තිබුණ සමනළ පාක් එක කියල එකක් ... මාතරත් ඔය වගේ එකක් ඇති පොඩ්ඩක් හොයල බලපන්![]()
හිතෙන්නෙ නැද්ද උඹ ඔය හොයන දෙවල් ඔක්කොම තියෙන තැනක මාතර පැත්තෙ නැති හින්දා කියලා සප් එකක් නැත්තෙ ?
ehema kiyanna apa ban. eheth couple yana thanak athinemama oya paththe neme bun, eth unawatuna ehema hondai kiyala ahala thiyenawa, but parissamin kollo
matara beach ekenam policy yen allanawa puthomama dakapu widihata matara ewun wadiyen love karane bus wala thmai ithin ....

උඹ වැලිගම යන්න දන්නෙම නැද්ද බං? උඹට චැට් එක දාගෙන යන්න ඔන නම් වැලිගම බස් එකක පලයන්.වි 45 විතර යයි.ඉක්මනට යන්න ඔන නම් කොළඹ බස් එකක පලයන්.වි15ක් 20ක් යයි. ගිහන් ස්ටෑන්ඩ් එකෙන් බැහල කෙලින්ම පේන ගාලු පාරට වරෙන්.හොදට වාඩිවෙලා ඉන්නත් බංකු තියෙනව.දවසක් උනත් ඉන්න පුලුවන්.පොලීසියෙන් අවුලක් නෑ.එහෙම දෙයක් උනොත් මට කියපං.හොද උනොත් මට පිං දීපන්![]()
uba matara koheda![]()

matara beach ekenam policy yen allanawa puthomama dakapu widihata matara ewun wadiyen love karane bus wala thmai ithin ....
මග සිටියොත් උබ නසී ගෙදර ගියොත් අබු නසී කිව ලුman matara newene ban. man matara una nan mehema ahanawada ubalagen![]()

මං දන්න තරමින් අවුලක් නෑ සහෝදරයා.බීච් එකේ මාතර පැත්තට වරෙන්.පොලිසිය ටවුන් එකෙන් ඇතුලේ තියෙන නිසා උන් එන්නෙ නෑ.ගිහින් ඇවිත්ම ත්‍රෙඩ් එකක් දාපන්.kiss karanna thurlu wela inna awulak nadda ban. couple innawada nitarama. thanks a lot kolla. loku help ekak kare.
vihilu newei ban paya kipekin ude wenawa. ude wenna kalin yanna thanak hoyaganna one ban. matara kawruth nadda ban

uba bayaea neda inne 
මග සිටියොත් උබ නසී ගෙදර ගියොත් අබු නසී කිව ලු
ලොල් කලින් නම් beach එක දැන් එතන බෑ
ගිය දවස් වල නම් උයන්වත්ත පැත්තේ යන්න තිබුන
පොල්හෙන තම![]()