අපෝ නෑ මටනම් එහෙම වෙන්නෙ නෑ
![]()
මම කවදාවත් මාලිංග අයියා ===>
මේ සිමිලි එක use කරනවා දැකලා නෑ 
අපෝ නෑ මටනම් එහෙම වෙන්නෙ නෑ
![]()
මේ සිමිලි එක use කරනවා දැකලා නෑ 
එළකිරි කොල්ලෙක්;13568583 said:අඩේ මොකක්ද බං මෙතන වෙන්නෙ.......??![]()
එළකිරි කොල්ලෙක්;13568583 said:අඩේ මොකක්ද බං මෙතන වෙන්නෙ.......??![]()

මම කවදාවත් මාලිංග අයියා ===>මේ සිමිලි එක use කරනවා දැකලා නෑ
![]()


විශේෂ දෙයක් නෑ ඉතින්. ඔහේ කට්ටිය චැට් එකක් දාගෙන ඉන්නව එච්චරයි.




උඹට මොනවා වෙනවා වගේද පේන්නේ ?![]()



එළකිරි කොල්ලෙක්;13568621 said:
වෙන්න තියන ඔක්කොම වෙලා වගේ පේන්නෙ![]()
මේ මහ දවල් බිව්වද තෝ?
myself ගැන වචන ටිකක් කියපන් මුලින්ම![]()



ඕෆ්ලයිනම් තරහ යන වෙලාවල් තියෙනව
![]()

එළකිරි කොල්ලෙක්;13568634 said:myself කියන එකා ඉන්න තැනක් කියපං මම දෙකක් ඇනලා හරි අහගෙන එන්නම්![]()

මටනම් විශ්වාස කරන්න අමාරුයි...
අයියට සැබෑ ජීවිතයේදීත් තරහ යනවා කියලා..
![]()



එළකිරි කොල්ලෙක්;13568661 said:අප්පට සිරි ඒකත් ඇත්ත නෙ....![]()

ඇයි කෙල්ල බූට් එක තිබ්බද?![]()
එළකිරි කොල්ලෙක්;13568690 said:බූට් නම් එකක් කැන්ඩියෝ.පැදපු කෙල්ලගෙ විස්තර අහලා..........![]()

