|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    උඹට විරුද්ධව මොනා හරි කිව්වොත්..
    මම කිචි කවාගෙන හරි හිනාවෙනවා...:growl::growl::growl:
    129.gif
    ආව ගමන් පැණිය පටන් ගත්තා මෙතන :eek::shocked::lol:
    කවුද ඩෝ පැනියා?

    27.gif



    මේ කුඩු කාරය දන්නා කොල්ලෙක් යාලු වෙලා ඉන්න මාධ්‍යවේදිනියක් ව බලෙන්ම උගේ කරගන්න මහා කුජිත වැඩක් කරනවා.ඒ කෙල්ලට අර කොල්ලව අයින් කරන්න
    ඕනේ නම් ඉවරයක් කරන්න උනත් උදව් කරන්නම් කියල
    ඌ සිරා කරනවා ඒ කෙල්ලට පට්ට අප්සට් එකේ බන් ඌ ඉන්නේ
    මු කුඩු ගහනවලු
    හොදක් නම් වෙන්න හොද නෑ මුන්ට
    :no::no::growl::growl::growl:
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    :eek: Ammo Shocked Bola
    කතාව පොඩි උනත් බොක්කටම වැදුන එක නම්
    උබලගේ අයිය යාලු වෙලා ඉදල තියෙන්නෙ එයා එක්කද :(
    a kale newei machan:(
    a denna yalu wela dan awrudday:yes::yes:
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    පිස්සු හැදෙනවා බන්, දැන් අය්යා දන්නවද කේස් එක?
    උඹේ හිතේ එයා ගැන අදහසක් තිබුණා කියලා
    :shocked:

    danne may mage yaluwo 3ndenay elakiri kolloy witaray machan...:yes::yes:


    ammo ban
    pissu wage
    uba ohoma inna ekath loku deyak :shocked:

    dan tikak shape machan
    pahu giya sati 3 pissu wage htiye:(:(
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    :eek::( එක නම් මාරම සින් එකක් තමයි
    මොනවා උනත් උබ හිත හදාගන්න එක උබට වගේම අයියටත් හොදයි ;)

    :yes::yes:
    dukay tamay machan
    ett
    issara man adare karapu kella kiyana 1 hitagena passe nana kiyala katha karann bane machan:(:(
    a nisa amathaka karanna wenawa kohomahari:no::no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes:
    dukay tamay machan
    ett
    issara man adare karapu kella kiyana 1 hitagena passe nana kiyala katha karann bane machan:(:(
    a nisa amathaka karanna wenawa kohomahari:no::no:
    ඔව් බන් නැත්නම් පස්සට කරදර සින් වෙයි බන්
    හිත වෙනස් වෙනවනෙ බන් එකනේ ඉක්මනටම
    එතකොට නරකක් වෙන්නෙ
    උබට හොද කෙල්ලෙක් හම්බෙයි බන් කවද හරි
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    ඔව් බන් නැත්නම් පස්සට කරදර සින් වෙයි බන්
    හිත වෙනස් වෙනවනෙ බන් එකනේ ඉක්මනටම
    එතකොට නරකක් වෙන්නෙ
    උබට හොද කෙල්ලෙක් හම්බෙයි බන් කවද හරි
    labey labey:yes::yes:
     
    Status
    Not open for further replies.