එළකිරි කොල්ලෙක්;14227018 said:

amma dannawa athi cmps eke warnapala methana kiyala![]()
නෑ අම්ම දන්නවා ඇති උඹ මෙතන කියලා

එළකිරි කොල්ලෙක්;14227018 said:

amma dannawa athi cmps eke warnapala methana kiyala![]()

මෙකය් මගේ කතාව මචන් ..........
මන් A/L කරන කලේ මගේ පාසල ළඟ තිබ්බ බාලිකා පාසලක කෙල්ලෙක්ට try කරා.
ඒ කෙල්ලව පුදුම විදිහට මගේ මීටරේට වැදුනා.
එත් අන්තිම වෙනකන් මන් එයාට මගේ ආදරේ ගැන කිව්වේ නෑ එයා ප්‍රතික්ෂේප කරය් කියලා.
මන් අවරුදු 2ක් තිස්සේ එයාව දැක්කේ නැ එත් එයා ගැන මතකය මගේ හිතේ තිබ්බාඑත් ගිය මාසේ දැක්කා.
ඒ එයාගේ ගෙදර
මන් මගේ පව්ලේ අයත් එක්ක ගියේ.
ඒ ගියේ මගේ අය්යාගේ කෙල්ලව බලන්න.
එයා වෙන කව්රුත් නෙවෙය් මන් අවරුදු 4ක් තිස්සේ ආදරේ කරපු කෙල්ලමය්
මට එදා හිතාගන්න බැරි වුණා...........
මන් අදටත් මගේ හිත හදාගන්න උත්සහ කරනවා එත් හ්ම්ම්ම්ම් මට දුකය්..........![]()

මේ කුඩු කාරය දන්නා කොල්ලෙක් යාලු වෙලා ඉන්න මාධ්‍යවේදිනියක් ව බලෙන්ම උගේ කරගන්න මහා කුජිත වැඩක් කරනවා.ඒ කෙල්ලට අර කොල්ලව අයින් කරන්න
ඕනේ නම් ඉවරයක් කරන්න උනත් උදව් කරන්නම් කියල
ඌ සිරා කරනවා ඒ කෙල්ලට පට්ට අප්සට් එකේ බන් ඌ ඉන්නේ
මු කුඩු ගහනවලු
හොදක් නම් වෙන්න හොද නෑ මුන්ට

Ammo Shocked Bola
කතාව පොඩි උනත් බොක්කටම වැදුන එක නම්
උබලගේ අයිය යාලු වෙලා ඉදල තියෙන්නෙ එයා එක්කද![]()

එළකිරි කොල්ලෙක්;14230100 said:
ජීවිතේ හැටි ඔහොම තමයි බං ගනන් ගන්නෙපා
tho mokada hina wenne nondya![]()

warnapala me oya neda![]()

aththak kiyanna ona mona gaheda?ඔව් සත්‍යපාලයෝ මම තමා...
හතුරා උනත් අත්තක් කිව්වොත් පිළිගන්න එපැයි..![]()

dath tika haliyan hina wenna bari wennaඋඹට විරුද්ධව මොනා හරි කිව්වොත්..
මම කිචි කවාගෙන හරි හිනාවෙනවා...![]()

hathuraකැපිලා එන්නම් මචන්ලා..
හෙට තමා අන්තිම subject එක...