|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    yanneth yudda tankiyen :P

    යන්නෙත් යුද්ධ ටැංකියකින් ඩබල් දමා
    ලංවී ඉන්න කොට කියන්නෙ රහස් තමා
    ප්‍රංශයෙ ඉන්න දැරිවිට මේ කැන්ඩි තුමා
    කරනා කියන දේ හින්දා දුකම තමා
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අපෝ මේ අපේ සත්‍යපාල කොලුවගෙ හිතේ දැන්ම බලාපොරොත්තු ඇතිකරන්න එපා. කවුද දන්නෙ ඒ දැරිවි කවුද කියල.

    :baffled:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යන්නෙත් යුද්ධ ටැංකියකින් ඩබල් දමා
    ලංවී ඉන්න කොට කියන්නෙ රහස් තමා
    ප්‍රංශයෙ ඉන්න දැරිවිට මේ කැන්ඩි තුමා
    කරනා කියන දේ හින්දා දුකම තමා
    ai e kellawa mu amaruwe dalada :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි මතකනේ දවසක් කීවා....
    ලංකාවට එන්න කියලා මම කිව්වා කියලා..
    ආවේ නැත්තම් ඉතින් මට කරන්න දෙයක් නෑනේ :dull::dull:

    ඉතින් එදා එයා එනවද නැද්ද කියල කියන්න ඇතිනෙ. ඔව් ඉතින් දෙන්නගෙන් එක්කෙනෙක් කවුරු හරි මාරු වෙන්න ම වෙනවනෙ.
     
    Status
    Not open for further replies.