පළවෙනි කෙනා රැවටීමකට ලක් වෙනව ඒ කියන්නෙදෙන්නගේ ආදරේ ගත්තොත් දෙවිදියක්..... දෙන්නම උගත් ගෑණු ළමයි. දෙන්නම මට ආදරෙයි එක වගේ.එක්කෙනෙක් මගේ ජීවීතේ සාර්ථකත්වය දකින්නේ.මට උදවු කරනවා,මගේ සතුට වෙනුවෙන් කැපවෙනවා.එයා හරියට කොල්ලෙක් වගේ හිතන්නේ පතන්නේ.. එහෙම හිතුවට ආදරේ කරද්දි පොඩි ළමයෙක් වගේ..! මගේ ප්‍රශ්න මම ගොඩක් කථා කරලා තියෙනවා එයා එක්ක.ඒවට positive feedbk එකක් දෙනවා හැම වෙලේම...අනිත් ගෑණු ළමයට පලවෙනි කෙනා තරම්ම මුදල් නැති උනත් (මම මුදල් ගැන හිතන කොල්ලෙක් නෙමේ) මම පොඩි කාලේ ඉඳන් බලාපොරොත්තු උනු දේවල් මම එයාගෙන් දකිනවා. එයා හරිම අහින්සක කෙනෙක්.ආගම දහමට ලැදී.චාර්ම් කෙල්ලක්. මගේ හිත ආදරේ එයාට..... එයා ආදරේ ගැන ටිකක් සංකීර්ණව හිතනවා.ජීවිතේ ප්‍රශ්ණ ගැන කඨා කරලා තියෙනවා.එයාට ඕනේ එයත් එක්ක හෙමිහිට ජීවිතේ ගොඩ නගා ගන්න කෙනෙක්... එයත් මට ආදරෙයි ඇති කියලා හිතනවා.පලවෙනි කෙනා තරම්ම මට ආදරේ කරනවා කියලා දැනිලා නෑ... පොදුවේ ගත්තම පලවෙනි ගෑණු ළමයා ඉදිරියෙන් ඉන්නවා හැම දේකින්ම.... ඒත් මගේ හිත කැමති දෙවෙනි කෙනාට....
![]()
LOL Sahagathai Ban
මට මේක කියපං... උඹ මොලෙන් logically හිතලා තෝර ගත්තොත් තෝර ගන්නේ පලවෙනි කෙනාව. හදවතින් තෝරගත්තොත් දෙවනි කෙනාව. එහෙම නේද ?


මට මේක කියපං... උඹ මොලෙන් logically හිතලා තෝර ගත්තොත් තෝර ගන්නේ පලවෙනි කෙනාව. හදවතින් තෝරගත්තොත් දෙවනි කෙනාව. එහෙම නේද ?

ඒ කියන්නෙ මචන් දෙන්නම රැවටෙනව කියන එක නේදu got the point machan.yes correct.....![]()
අනේ නැහැ,මට කේන්ති ගියේ නම් නැහැ,
ඒ වගේද පෙන්නේ?
![]()

Ei MB Ekata Kela Wenawadaහැමදාම මේ අකුණු නිසා මට වෙන්නෙ ම පාඩු![]()
Ei MB Ekata Kela Wenawada
UPS Gahala Thiyenneadanum ehema vune nae. UPS eka nisaa beeruna seerama. eeth UPS eka pichchuna. oya UPS eka gaththa nisaa hondai. dan davas 2 pc eke kaali ha router eka beeruva oya UPS eka.
UPS Gahala Thiyenne
Current Kes Ne Mehe Danne Nedda Lankawa
Thama Nam Akunu Awulak Ne Kawdawath Awe
Pichchenna Nam Epa Mokuth
magenum tel. line ekata vadinava. aatha indala line eka adala thiyenne eekai avula. moko loops nathuva adde kandu 3 vithara ehain. issaranum UPS thvilath giya hena lot ekakma.Loops Thamath Neddaela elamagenum tel. line ekata vadinava. aatha indala line eka adala thiyenne eekai avula. moko loops nathuva adde kandu 3 vithara ehain. issaranum UPS thvilath giya hena lot ekakma.
Loops Thamath Nedda
Kiwwa Nam Thiyenawa Nam Lagin Daganna Epei
eeth no. eka maaru karanna venava dan maaru kaloth.Thanks machan cmnt ekata. mama kelin theerayak gannawa. ekkenekwa thoora gannawa.mokada dennekta adare karanna giyoth mata dennawama nathi wenawa....e nisa mata godakma galapena mawa hondinma therum gaththu kenawa mama thoora gannawa....
![]()

එහෙමද
බොල්ට්ව බලගන්න නම් ඉස්සරහට ක්රිකට් බලන්න වෙයි![]()

ohoma karanna giyoth dennama nathi wewi..buddiyada hadawatada kiyala hitala honda theeranayak ikmanatama ganna wenawa bro..
kohoma unath dennekwa mulaa kireema anumatha kala nohakie![]()
මහ්ම්ම්.... එක්කෙනෙක් තෝර ගත්තා.
u got the point machan.yes correct.....![]()
.
