හැංගිලා තියෙන දක්ෂතා උත්සාහයෙන් එලියට ගන්න ඕනේ
දක්ෂතා නෑ හැංගෙන්න.
හැංගිලා තියෙන දක්ෂතා උත්සාහයෙන් එලියට ගන්න ඕනේ

eka aththa malinga,ජය පැරදුම ඔහොම තමයි ඉතින්. ජීවිතේ වුණත් එහෙමනෙ.

eka aththa malinga,
eath jeevithe unath eka digatama prashna withara nam enne one kenek asarana wenawane![]()
අෆ්ෆට සිරි මල් බබා.. කොහොමද ඉතින්... මැච් බැලුවද..?අහ චොප්ප

කැන්ඩි මොකෝ වෙන්නේ මේ දවස් වල...?![]()
hmmm..,ජීවිතේ ප්රශ්න එද්දිනෙ ජීවත් වෙනව කියල හිතෙන්නෙත්. නැත්තම් ඒකාකාරියිනෙ ජීවිතේ. අසරණවීම ඕනම කෙනෙක් ඕනම් වෙලාවක වෙන්න පුළුවන් දෙයක්.

nyc avatar

hmmm..,
mama nam dan kaleka indan hama welema asarana wenawa![]()