|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජපන් වලින් බනින්න ගත්තොත් නම්
    අපිට කෙල වෙනවා සහෝදරයා :lol:

    කමක නෑ අපිට තේරෙන්නෙ නැහැනෙ :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයි ලවුයූ කියා කොල්ල පැණිය හැලුවට
    කෙ‍ල්ලො ගාව ඇඹලය වගෙ රවුම් ගැහුවට
    මල්සරාගෙ අනඟ රැඟුම් පාල හිටියට
    කොල්ල තාම කෑවෙ නැහැනෙ නියම විදියට

    වැලන්ටයින් එකට කෙල්ලො ගානෙ කෑවට
    දකින දකින කෙල්ල පස්සෙ ගිහින් ඇහැව්වට
    හරි කෙල්ලෙක් තාම ලැබුනෙ නැහැනෙ කරුමෙට
    හොද හෝටල් කෑම කන්න වෙන්නෙ පසුවට

    කෙල්ලො නිකන් සෙල්ලම් බඩු වාගෙ හිතුවට
    කොට්ට වාගෙ මාරු කරන කෙල්ලො හිටියට
    හැම කෙල්ලම එකයි කියල සොමියෙ හිටියට
    හොට පැ‍ටලෙයි කෙහෙල් ගහට කොටපු දවසට


    (මා ගැන නෙමෙයි මෙය. ඒ වගේ ම ගැහැණු ළමුන් බහුතරයක් ගැනත් ‍නොව.පිරිමි ළමුන් බහුතරයක් ගැනත් නොව.)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata pissuda taniyama kiyawanna :frown:

    පිස්සු අය විතරයි ද තනියෙන් කියවන්නෙ? :lol: එහෙනම් පාඩම් කරන ළමයි ගොඩකට පිස්සු :P


    ඔව් අපිට මොකද
    ඔහේ කියව කියව ඉදිනේ

    ඔව් ඔව් එහෙම කරමු.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අම්මෝ මෙයාගෙ සැර :shocked:
    :lol::lol::lol:
    [COLOR=Black said:
    sayu[/COLOR]11111;13595825]mata pissuda taniyama kiyawanna :frown:
    :shocked::shocked::shocked::yes::yes::yes::sorry::sorry::sorry:
    kawi liyanna danagena epada liyanna..ayyoo mama danna kiwi :lol::lol::lol::lol:
    :frown::frown::frown::frown::frown:
    බොරු කියන්න එපා.එහෙනම් කෙටිකතාවක්වත් ලියමු:).
    ane paw ape asaranayata wechcha deyak :no::lol:
    :lol::lol::lol:
    මං ලියන්නෙ නෑ. මට කවි ලියන්න බෑ.
    මම මේ ඔයාගේ කවිටික එකතුකරගන්නවා:cool:
    ඉතින් මං ගැහැණු ළමයි එහෙමයි කියල නෙමෙයි කිවුවෙ. ඔය මං ලියපු විදියෙ එකම ගැහැණු ළමයෙක්වත් මං දන්නෙ නෑ :lol::lol:
    :shocked::shocked::shocked::lol::lol::lol:
    rccccc meyata bandakke kiwwe nikamda :frown:
    :cool::cool::cool::cool:
    බණ්ඩක්කයෙක් ම තමයි.ටක්ගාලා ලිස්සන්නේ:lol::lol::lol:.
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :lol::lol::lol:

    :shocked::shocked::shocked::yes::yes::yes::sorry::sorry::sorry:

    :frown::frown::frown::frown::frown:
    බොරු කියන්න එපා.එහෙනම් කෙටිකතාවක්වත් ලියමු:).

    :lol::lol::lol:

    මම මේ ඔයාගේ කවිටික එකතුකරගන්නවා:cool:

    :shocked::shocked::shocked::lol::lol::lol:

    :cool::cool::cool::cool:
    බණ්ඩක්කයෙක් ම තමයි.ටක්ගාලා ලිස්සන්නේ:lol::lol::lol:.

    :lol::lol::lol::lol::lol:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අයි ලවුයූ කියා කොල්ල පැණිය හැලුවට
    කෙ‍ල්ලො ගාව ඇඹලය වගෙ රවුම් ගැහුවට
    මල්සරාගෙ අනඟ රැඟුම් පාල හිටියට
    කොල්ල තාම කෑවෙ නැහැනෙ නියම විදියට

    වැලන්ටයින් එකට කෙල්ලො ගානෙ කෑවට
    දකින දකින කෙල්ල පස්සෙ ගිහින් ඇහැව්වට
    හරි කෙල්ලෙක් තාම ලැබුනෙ නැහැනෙ කරුමෙට
    හොද හෝටල් කෑම කන්න වෙන්නෙ පසුවට

    කෙල්ලො නිකන් සෙල්ලම් බඩු වාගෙ හිතුවට
    කොට්ට වාගෙ මාරු කරන කෙල්ලො හිටියට
    හැම කෙල්ලම එකයි කියල සොමියෙ හිටියට
    හොට පැ‍ටලෙයි කෙහෙල් ගහට කොටපු දවසට


    (මා ගැන නෙමෙයි මෙය. ඒ වගේ ම ගැහැණු ළමුන් බහුතරයක් ගැනත් ‍නොව.පිරිමි ළමුන් බහුතරයක් ගැනත් නොව.)
    meka nam kiwwe babata mai :lol::lol::lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :cool::cool::cool::cool:
    බණ්ඩක්කයෙක් ම තමයි.ටක්ගාලා ලිස්සන්නේ:lol::lol::lol:.

    ලිස්සල යන්න මං අයිස් කියල හිතුවද? :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොරු කියන්න එපා අක්කේ
    මිනිස්සු මොනවද හිතන්නේ මම ගැන

    අක්ක අද උදේ නැගිටිද්දි ඇදෙන් වැටිල ද කොහෙද :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අක්කට හිනා
    හරිම නරකයි ඔයා
    අක්ක අද උදේ නැගිටිද්දි ඇදෙන් වැටිල ද කොහෙද :lol:
    අක්කව මනෝ වෙදෙක් ගාවට ගෙනියන ලෙස
    මම යෝජනා කරනවා
    කවුරු හෝ එය ස්ථිර කරන්න
     
    Status
    Not open for further replies.