ah ehema da? oyaa namai needa ara mal waththata velaa mal kadapu kenaa?![]()


man thamai man thamai..
ah ehema da? oyaa namai needa ara mal waththata velaa mal kadapu kenaa?![]()


man thamai man thamai..
ah ehema da? oyaa namai needa ara mal waththata velaa mal kadapu kenaa?![]()





අපි එනකොට මල්වතුත් නෑ

.
matath mei e gana sahenna hithnna wela thyenne ayiye post count eka naginne balagenana indhadhi.post gana wadiwunata wadak naene thread naeththam
.


thread නම් දානවා බන්apo...ehema hithala kiwwe nehe ban...
ela ela thread tikakuth danna indala hitala..![]()


ඒත් ඉතින් සති දෙකෙන් 1000ක් ගහනකොට
.තව ටික දවසකින් සුභම සුභ සිහිනයක්ekane..mata dan wadiya ek enna hithen na..
nangita kohomada dan??
අයුබෝවන්ඩhiii....mamath awa...
godaaaaak kalekin chat trhead ekakata awe mama
mawa dekala thiyenawada danneth nehe e nisa....![]()
අපේ ඔෆිසියේ ඇන්ටි කෙනෙක් බෙලිමල් හදන ඇවිල්ල
හකුරු කෑල්ල උස්සල

අයි ලවුයූ කියා කොල්ල පැණිය හැලුවට
කෙල්ලො ගාව ඇඹලය වගෙ රවුම් ගැහුවට
මල්සරාගෙ අනඟ රැඟුම් පාල හිටියට
කොල්ල තාම කෑවෙ නැහැනෙ නියම විදියට
වැලන්ටයින් එකට කෙල්ලො ගානෙ කෑවට
දකින දකින කෙල්ල පස්සෙ ගිහින් ඇහැව්වට
හරි කෙල්ලෙක් තාම ලැබුනෙ නැහැනෙ කරුමෙට
හොද හෝටල් කෑම කන්න වෙන්නෙ පසුවට
කෙල්ලො නිකන් සෙල්ලම් බඩු වාගෙ හිතුවට
කොට්ට වාගෙ මාරු කරන කෙල්ලො හිටියට
හැම කෙල්ලම එකයි කියල සොමියෙ හිටියට
හොට පැටලෙයි කෙහෙල් ගහට කොටපු දවසට
(මා ගැන නෙමෙයි මෙය. ඒ වගේ ම ගැහැණු ළමුන් බහුතරයක් ගැනත් නොව.පිරිමි ළමුන් බහුතරයක් ගැනත් නොව.)


මගේ සම්බන්ධයක් එකට නැති තරම්මල් බබා exclusive![]()
මම කෙල්ලෝ ගැනේ කන්න තරම් චාටර් නෑ හරිද
අනික මම හැම විදියටම කාල ඉන්නෙ

