|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දැන් සයූ අවතාරය (වැරිදියට කියන්න එපා සයූ අවතාරයක් නෙමෙයි හොදේ) ගැනනෙ කතා කළේ :lol::lol:
:lol::lol::lol:
මගෙ හැටිම නෙමෙයි. ඕක මං මේ ළඟදි පාවිචචි කරන්න ගත්තෙ :lol::lol:

ඉතින් ඒක තමයි එළ කිවුවෙ[/SIZE]
:):):)
කැන්ඩි නැතුවයින් පොස්ට් දාන්න විදියකුත් නෑ නේද මේකෙ වැඩිය?
:oo::oo:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata nan ehema ekak gana mathaayak na ne... aiyata amnesia kiyana lede thiyenawada??

    ඔයාට තමයි Short-term memory loss එක තියෙන්නෙ. ඒකනෙ මතක නැත්තෙ :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    rules walata anukula deyak ne kiyala thiyenne...

    aiya ne aithiya mulinma prashna kare,, e hinda aiyama uttarayak deela hitiya nan honda :baffled:

    මටත් ඕනනම් වෙනස් කරන්න පුළුවන්නෙ. ඔයාට විතරක්යෙ :lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඉතින් තමන්ට හරි කියල හිතෙන දේ තමයි කරන්න ඕන. හැබැයි තමන් වැරදියි කියල තේරුනොත් ඒක පිළිගන්නත් හැකියාවක් තියෙන්න ඕන. ගොඩක් අයට ඒ හැකියාව නෑ.
    :oo::oo::oo:
    hm mata thyenwadha eka:D.aththama kiyanna balanna:dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo:
    hm mata thyenwadha eka:D.aththama kiyanna balanna:dull:

    හරියටම කියන්න අමාරුයි. තාම ඔයා සීරියස් කතාවලට සෙට් වෙලා නැහැනෙ වැඩිය. ඒවලදි වැරදිලා පිළිගන්නවනම් ඔන්න තියෙනව කියන්න පුළුවන්. තව ටිකක් කල් යද්දි කියන්න පුළුවන් වෙයි :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ape hitha kohomath ahdila... :lol::lol::lol:
    aiyage pattiyata ithin budu saranai thamai ohoma giyoth

    ඒකනම් වෙන්න පුළුවන් තමයි ඔයා වගේ අමතක වෙන නායකයෙක් එයාලට ඉන්නකොට :lol:
     
    Status
    Not open for further replies.