warnapaala hinawak thiyenneශා...උඹ වගේමයි!!!
බලපල්ලකො මුණේ තියෙන සිරියාව...

මොකක්ද මේ කතාව..............
ඔහොම කියන්න එපා ආවම...
එන්න බැරි උනේ පාසල් වැඩ කටයුතු නිසයි........
ගෙදරින් බනිනවා මෙහෙ ආවම...
ඒකයි....එන එක අඩු කලේ..........

ශා...උඹ වගේමයි!!!
බලපල්ලකො මුණේ තියෙන සිරියාව...

amma dannawa athi cmps eke warnapala methana kiyala
හරි හරි විහිළුවක් කලේ...
අම්මට මෙහෙ ඉන්න අයියලා ෂුවර් නැතුව ඇති![]()

මෙකය් මගේ කතාව මචන් ..........ehema kiyala balan idala hari yanneth na ne

මේ කුඩු කාරය දන්නා කොල්ලෙක් යාලු වෙලා ඉන්න මාධ්‍යවේදිනියක් ව බලෙන්ම උගේ කරගන්න මහා කුජිත වැඩක් කරනවා.ඒ කෙල්ලට අර කොල්ලව අයින් කරන්නai mokada u kale![]()
මෙකය් මගේ කතාව මචන් ..........
මන් A/L කරන කලේ මගේ පාසල ළඟ තිබ්බ බාලිකා පාසලක කෙල්ලෙක්ට try කරා.
ඒ කෙල්ලව පුදුම විදිහට මගේ මීටරේට වැදුනා.
එත් අන්තිම වෙනකන් මන් එයාට මගේ ආදරේ ගැන කිව්වේ නෑ එයා ප්‍රතික්ෂේප කරය් කියලා.
මන් අවරුදු 2ක් තිස්සේ එයාව දැක්කේ නැ එත් එයා ගැන මතකය මගේ හිතේ තිබ්බාඑත් ගිය මාසේ දැක්කා.
ඒ එයාගේ ගෙදර
මන් මගේ පව්ලේ අයත් එක්ක ගියේ.
ඒ ගියේ මගේ අය්යාගේ කෙල්ලව බලන්න.
එයා වෙන කව්රුත් නෙවෙය් මන් අවරුදු 4ක් තිස්සේ ආදරේ කරපු කෙල්ලමය්
මට එදා හිතාගන්න බැරි වුණා...........
මන් අදටත් මගේ හිත හදාගන්න උත්සහ කරනවා එත් හ්ම්ම්ම්ම් මට දුකය්..........![]()

Ammo Shocked Bola