මචන්ලා පොඩි අවුලක්...... දන්නවනේ මගේ කේස් එක. මම කොච්චර හිත හැදුවත් එයා තනියෙන් හිතලා හිත රිද්දගෙන මගෙත් එක්ක දවස් ගණන් කථා නොකර ඉන්නවා.
no reply from her... මම මැරීගෙන msg /call කලාට පොඩ්ඩක්වත් reply කරන්නේ නෑ.ඔන්න දවස් 3 කට පස්සේ අද කථා කලා.අද කථා කරලා ගොඩක් ගැඹුරින් කථා කලා... එයාට නිදහසේ ඉන්න ඕන කිව්වා.
වෙච්ච ප්රශ්ණ එක්ක එයාගේ හිත හරි නෑලූ.අපි කොච්චර කථා කලත් හිත් රිදෙන එකලු වෙන්නේ....
එයාට ගෙදරින් ලොකු බලපෑමක් තියෙනවා කිව්වා මාව අමතක කරන්න කියලා.නිතර 4n එකේ ඉන්න එකට case කිව්වා.මගෙත් එක්ක තව දුරටත් සම්බන්ධයක් තියෙනවා කියලා දැන ගත්තොත් කේස් කිව්වා.
මට ප්රශ්ණයක් ඇති නොවෙන විදියට වැඩ කරන්න කිව්වා. මට මගේ ජොබ් එක පැත්තෙන් ඉස්සරහට යන්න කිව්වා.ලස්සනට හොඳට ඉන්න කිව්වා.... මේ ප්රශ්ණය කාලයට බාර දෙමු කිව්වා.කාලය විසඳයිලු.... මම ඒකට එකඟ උනා.ඒ උනත් මට ලොකු බයක් දැනෙනව එයාව වෙන කෙනෙකුට අයිති වෙයි කියලා.

එයාගේ හිත වෙන කෙනෙකුට ගියොත්....
මම ඒක එයාට කිව්වා... ඒ බය මට තියෙනවා මචන්ලා... කොල්ලනේ මට උදව් කරපල්ලා. මම මොකද කරන්න ඕන...? කාලයට ඉඩ දීලා බලා ඉඳීමේන් ප්රයෝජනයක් වෙයිද..?