ඕක මිනිස් සිතේ ස්වභාවය. ලද දෙයින් සතුටුවිමක් නෑ කවදාවත්![]()
ඌට..,. අනේ මන්දා48ක් වත්

"මවක් තම දරුවා මිනිසෙකු කරන්නට අවුරුදු 20ක් ගනියි. තවත් ගැහැනියක් ඔහු මෝඩයකු කරන්නට විනාඩි 20 ගනියි"
fb eken issuwe

දැන් ඕකෙන් වක්‍ර වශයෙන් කියවෙන්නෙ පිරිමියා මෝඩයා කියලනෙ![]()


ඕව ඔහොම ප්‍රසිද්ධියෙ කියන්න එපා. කාන්තාවක් දැක්කොත් ලිදේ පනින්න වෙන්නෙ![]()

48 නම් කොහෙද මිහිරි/ නෙතුෂි අක්කල කියන කියන දේවල් කරන්නෙ![]()
