|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
1017646_611345745563353_1049063406_n.jpg
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ලෝකය, අනිත් අය, වෙන කිසිවෙක්, සමාජය කොය විදියට කිවුවත් මොකටද ඉතින් ඒ අය හිතන, දකින විදිය ගැන හිතන්නෙ? ඔය සේරගෙන්ම පාඩු වෙන්නෙ තමන්ටනෙ. තමන් දන්නවනම් තමන්ගෙ වැරදි ඒ අය ඒව දැක්කත් නොදැක්කත් ඒ දේ තමන් හදාගන්න ඕන දෙයක්. ඒකෙ වාසිය තමන්ට. අනිත් 3 ගැනත් ‍එහෙම තමයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න ඕකයි තත්වේ

    :no::no: අනිත් මිනිස්සුන්ට දිවැස් නැහැනෙ ඔය හැමදේම දැනගන්න. එයාල බලන්නෙ එයාලගෙ කෝණයන්ගෙන්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සීත මාවතේ නුඹ හා සෙමින් දෑත පටලා
    ළංව පා නගන අපගේ සෙනෙහෙ දෝර ගලලා
    වින්ඳ වේදනා පාවී යන්නෙ අපව දාලා
    තුහින කුමරියේ නුඹ ආදරේ මැණික වීලා
     
    Status
    Not open for further replies.