
හරි හුරතල් කෙලි පැන්චියො එහෙ මෙහෙ දුවනා
ඒ ලස්සන දුටු කොල්ලන් හිමිහිට ඇදෙනා
හැරමිටියෙන් ආච්චිලා පැන පැන එන්නා
ඒ අය ආවම කොල්ලන් හූ හඬ දෙන්නා


kohedha achchila enne![]()
uba remote plane aran ewaryi ehnamsayu achchi ne penna

e dennama achchiladhaඇයි ඔය ඉන්නෙ. අර තෘත්ගෙ ආදරවන්තිය. අනිත් ආච්චිනම් දැන් එන්නෙ නෑ වගේනෙ

e dennama achchiladha![]()

ඇයි ඔය ඉන්නෙ. අර තෘත්ගෙ ආදරවන්තිය. අනිත් ආච්චිනම් දැන් එන්නෙ නෑ වගේනෙ

uba remote plane aran ewaryi ehnam
e dennama achchiladha![]()
malingata fissu 

මොක ද? පොඩි ළමයෙක්ගෙ පින්තූරයක් දාගත්ත කියල ආච්චිල පොඩි ළමයි වෙන්නෙ නෑ![]()

වයස දන්නෙ නැති නිසා කියන්න බෑ ඉතින්. කවුද දන්නෙ අපිටත් වඩා නාකිද කියල![]()


