|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
1,518 Followers

671-obama-not-bad.jpg
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අනුත්තරා එකේ අපු සිංදු ගොඩක් ඒව ලස්සනයි. මුලින් ම ජනප්‍රිය වුණ එක ද කොහෙද ඕක. එළකිරි එකේනම් ඕක ජනප්‍රිය කළේ රේඩියෝ කරපු ක්‍රේසි හා ගෝමි.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මගෙ ආදරෙ හිමිකාරී
    නෙත් මානේ මනමාලී
    ඔබෙ ආදරෙ හිමිකාරී
    අද ඔහුගේ මනමාලී

    සුපෙම් නෙතගින් බලාලා
    ඔයා නෑ ඉඟී කළේ
    මගේ සෙනෙහේ පතාලා
    ඔයා නෑ ඇමතුවේ


    ළංවෙලා පෙම් කළා
    සිහිනයේ රෑ පුරා
    මුදු දමා අතැඟිලී
    මා ඔබව සැරසුවා

    රෑට සඳ සේ උදාවී
    ආදරෙන් ළංවුණා
    මාගෙ සෙනෙහේ සියුම් තැන්
    නොම වැටහී ගියා


    මගෙ ආදරෙ හිමිකාරී
    අද මාගේ මනමාලී
    ඔබෙ ආදරේ මනමාලී


    215349_491738997547553_1392734213_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Tyra Dee
    Status
    Not open for further replies.