|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
ඔබ කියනවනම් අසා සිටින්නම් :P

:P :P :P :P :P

picture.php

 

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අඩේ අයියා Kaspersky ද use කොරන්නෙ???

    ESET වලට මාරු වෙමු!!!!


    :rolleyes::rolleyes:
    ම්ම්ම්ම් එදා ඉඳන් කැස්පර් මචෝ.ඒ හිංදා ඒකම යූස් කරනවා :) අර අවුරුද්දක් දුවපු කී එක දාලා තිබ්බේ.අද ඒක බැලැක් ලිස්ට් උනා :(
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    මට කිසිම කෙල්ලෙක් එක්ක මාස 2, 3 කට වඩා ඉන්නේ බෑනේ බන්.. සිරාවට කියන්නේ serious ලව් කරන්නත් බෑ
    දීපල්ලකෝ advice එකක්.
     
    • Like
    Reactions: Fire Angel

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මට කිසිම කෙල්ලෙක් එක්ක මාස 2, 3 කට වඩා ඉන්නේ බෑනේ බන්.. සිරාවට කියන්නේ serious ලව් කරන්නත් බෑ
    දීපල්ලකෝ advice එකක්.

    උඹට එහෙනම් තාම බොක්කෙන් ආදරේ හිතිලා නෑ බං...
    එහෙම හිතුනොත් ඔය ගති ඔක්කොම යාවී...

    :) :) :) :) :)

    picture.php

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මට කිසිම කෙල්ලෙක් එක්ක මාස 2, 3 කට වඩා ඉන්නේ බෑනේ බන්.. සිරාවට කියන්නේ serious ලව් කරන්නත් බෑ
    දීපල්ලකෝ advice එකක්.


    :baffled::baffled::baffled:

    අඩේ ඔය විදියම මම දන්න එකෙක් ඉන්නවා,

    ඌ EK එකෙත් ඉන්නවා,
    කොටු 11 ගහපු පොරක්.....

    ඌටත් ඔහොම තමා....
    සිරා ලව් නෑ!!!!


    :rolleyes::rolleyes:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ම්ම්ම්ම් එදා ඉඳන් කැස්පර් මචෝ.ඒ හිංදා ඒකම යූස් කරනවා :) අර අවුරුද්දක් දුවපු කී එක දාලා තිබ්බේ.අද ඒක බැලැක් ලිස්ට් උනා :(


    kavkeys.org eke ona taram thiyanawa ban keys ... blacklist nathi ..mama gawath thibbe kaspersky 365 key eka ..ekata kela una .... eth oken aran dagnin ban....oya kiwwa ta mageth kaspersky wada na me welawe ..ai ban loversavenue eke owa katha karanne me hadissiye :oo::baffled::baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :baffled::baffled::baffled:

    අඩේ ඔය විදියම මම දන්න එකෙක් ඉන්නවා,

    ඌ EK එකෙත් ඉන්නවා,
    කොටු 11 ගහපු පොරක්.....

    ඌටත් ඔහොම තමා....
    සිරා ලව් නෑ!!!!


    :rolleyes::rolleyes:
    මටත් හිතාගන්න පුළුවන්
    සිරාවට ලවු නෑ:P
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    :baffled::baffled::baffled:

    අඩේ ඔය විදියම මම දන්න එකෙක් ඉන්නවා,

    ඌ EK එකෙත් ඉන්නවා,
    කොටු 11 ගහපු පොරක්.....

    ඌටත් ඔහොම තමා....
    සිරා ලව් නෑ!!!!


    :rolleyes:
    :rolleyes:

    උඹ කියන්නේ අර උස මහත වලා ගැන නේද...???
    මේ ලඟදි සිගා ගහලා වැඩිවෙලා Hospital ගියේ...
    :P :P :P :P :P

    picture.php

     
    Status
    Not open for further replies.