වැඩක් නෑ ඉතිං....
අද සුරංගනාවි නෑ!!!!

මේ Thread එකේ Fire Dragonගේ 500වෙනි Post එක තමා මේ...
![]()
![]()
![]()
![]()
දිගටම හිටියට ගොඩාක් ස්තූතියි සහෝ...
![]()
![]()
![]()
![]()
![]()
![]()



ඔව් මචෝ සියළු දේ නිමා උනා................. දැන් සිංදුවක් අහද්දි මට පරණ දේවල් මතක් උනා!මොකෝ බං උනේ...
සියල්ල අවසාන උනාද...???
![]()
![]()
![]()
![]()
![]()

අඩෙ අප්පා!!!!
කිව්වමයි මාත් check කළේ!!!!
එල......එල......
තව ඉන්නද?????
![]()

නරකයි
පිස්සුද....
එහෙමත් කරනවද උඹට!!!!
ආආ.....උඹට එපාද???
එහෙනං මචං Truth???
උඹට ඔන්න අවස්ථාව!!!!
වැඩ්ඩත් එක්ක කතා කරගනින්!!!!

onna math suba pathuwa
මේ Thread එකේ Fire Dragonගේ 500වෙනි Post එක තමා මේ...
![]()
![]()
![]()
![]()
දිගටම හිටියට ගොඩාක් ස්තූතියි සහෝ...
![]()
![]()
![]()
![]()
![]()
![]()

මගෙන් අහලා ඉන්න ඕන තැනක් නෙමේනේ බං...
මේ මල් පාර අපි ඔක්කොටම අයිතිනේ...
![]()
![]()
![]()
![]()
![]()
නරකයි![]()


ඔව් මචෝ සියළු දේ නිමා උනා................. දැන් සිංදුවක් අහද්දි මට පරණ දේවල් මතක් උනා!![]()

වැඩක් නෑ ඉතිං....
අද සුරංගනාවි නෑ!!!!
සුභ උපන් දිනයක් වේවා
මේ Thread එකේ Fire Dragonගේ 500වෙනි Post එක තමා මේ...
![]()
![]()
![]()
![]()
දිගටම හිටියට ගොඩාක් ස්තූතියි සහෝ...
![]()
![]()
![]()
![]()
![]()
![]()
post gana 500i kiyalayi kiyala thiyenneවැඩ්ඩා;12309812 said:සුභ උපන් දිනයක් වේවා

post gana 500i kiyalayi kiyala thiyenne![]()
ada mokakada exam ekak thiyanawa kiyalath dala thibba neවැඩ්ඩා;12309866 said:අද මට ට්රැක් බන්.... එහෙන් ටිකට් වලට අතින් සල්ලි දෙන්න වෙලා....
මෙහෙන් වැඩ ගොඩ ගැහිලා....
අරහෙන් ඉන්ටර්නෙට් එක ස්ලෝ

ඔව් මචෝ ඒ ආදරේම තමයි මට නැති උනේ..... ඒ ආදරේ මමයි නැති කර ගත්තේ මචො.මගේ පැත්තෙන් ගොඩක් වැරදි සිද්ධ උනා.ඒ දේවල් අතීතේ.කිසිම දෙයක් බලෙන් තියාගෙන වැඩක් නෑ.එක අතකින් සතුටු වෙනවා, මට වඩා හොඳ කෙනෙක් එයාට ලැබෙයි කියලා.එයාගේ යහපත මම හැමදාම ප්රාර්ථනා කරනවා.ආදරේ කියන්නේ කොච්චර ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද කියන එකට උඹම හොඳ උදාහරණයක් මචං...
මට අද වගේ මතකයි මේ Thread එකට මුලින්ම එද්දි උඹ කිව්වේ මගේ ආදරේ මට හරියටම හම්බුනේ මේ Elakiri එක ඇතුලෙන්ම හම්බුන Girl කෙනෙක්ගෙන් කියලා...
Page 250ක් පැනපු අද වෙනකොට උඹ ආයෙමත් තනිකඩයෙක් වෙලා බං...
ආදරය සහ වෛරය අතරේ ඇත්තේ කෙස් ගහක වෙනසක් කියන එක සහතික ඇත්තනේ...
![]()
![]()
![]()
![]()
![]()
හිටී ගමන් පරණ දේවල් මතක් උනාම ට්රැක් පයිනවා!!!