|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|

වැඩක් නෑ ඉතිං....

අද සුරංගනාවි නෑ!!!!

මේ Thread එකේ Fire Dragonගේ 500වෙනි Post එක තමා මේ...
:D :D :D :D :D

දිගටම හිටියට ගොඩාක් ස්තූතියි සහෝ...
11.gif
11.gif
11.gif
11.gif
11.gif

picture.php

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
අඩෙ අප්පා!!!!

කිව්වමයි මාත් check කළේ!!!!

එල......එල......

තව ඉන්නද?????

;)
;);)

මගෙන් අහලා ඉන්න ඕන තැනක් නෙමේනේ බං...
මේ මල් පාර අපි ඔක්කොටම අයිතිනේ...

:) :) :) :) :)

picture.php

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
ඔව් මචෝ සියළු දේ නිමා උනා................. දැන් සිංදුවක් අහද්දි මට පරණ දේවල් මතක් උනා! :(

ආදරේ කියන්නේ කොච්චර ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද කියන එකට උඹම හොඳ උදාහරණයක් මචං...
මට අද වගේ මතකයි මේ Thread එකට මුලින්ම එද්දි උඹ කිව්වේ මගේ ආදරේ මට හරියටම හම්බුනේ මේ Elakiri එක ඇතුලෙන්ම හම්බුන Girl කෙනෙක්ගෙන් කියලා...
Page 250ක් පැනපු අද වෙනකොට උඹ ආයෙමත් තනිකඩයෙක් වෙලා බං...
ආදරය සහ වෛරය අතරේ ඇත්තේ කෙස් ගහක වෙනසක් කියන එක සහතික ඇත්තනේ...

:( :( :( :( :(

picture.php

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
වැඩ්ඩා;12309866 said:
අද මට ට්‍රැක් බන්.... එහෙන් ටිකට් වලට අතින් සල්ලි දෙන්න වෙලා....
මෙහෙන් ‍වැඩ ගොඩ ගැහිලා....
අරහෙන් ඉන්ටර්නෙට් එක ස්ලෝ
ada mokakada exam ekak thiyanawa kiyalath dala thibba ne :P
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ආදරේ කියන්නේ කොච්චර ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද කියන එකට උඹම හොඳ උදාහරණයක් මචං...
    මට අද වගේ මතකයි මේ Thread එකට මුලින්ම එද්දි උඹ කිව්වේ මගේ ආදරේ මට හරියටම හම්බුනේ මේ Elakiri එක ඇතුලෙන්ම හම්බුන Girl කෙනෙක්ගෙන් කියලා...
    Page 250ක් පැනපු අද වෙනකොට උඹ ආයෙමත් තනිකඩයෙක් වෙලා බං...
    ආදරය සහ වෛරය අතරේ ඇත්තේ කෙස් ගහක වෙනසක් කියන එක සහතික ඇත්තනේ...

    :( :( :( :( :(

    picture.php

    ඔව් මචෝ ඒ ආදරේම තමයි මට නැති උනේ..... ඒ ආදරේ මමයි නැති කර ගත්තේ මචො.මගේ පැත්තෙන් ගොඩක් වැරදි සිද්ධ උනා.ඒ දේවල් අතීතේ.කිසිම දෙයක් බලෙන් තියාගෙන වැඩක් නෑ.එක අතකින් සතුටු වෙනවා, මට වඩා හොඳ කෙනෙක් එයාට ලැබෙයි කියලා.එයාගේ යහපත මම හැමදාම ප්‍රාර්ථනා කරනවා.:) හිටී ගමන් පරණ දේවල් මතක් උනාම ට්‍රැක් පයිනවා!!!:(
     
    Status
    Not open for further replies.