|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    Draga Truth ව අම්බානක නටෝනවා නේ...
    :P :P :P :P :P

    picture.php


    ඔව්,මටත් පේන්නෙ එහෙම තමා..
    එහෙම කරන එක පව්නෙ Truth අයියාට..
    දන්නේ නැති දෙයක්නේ අහුවේ එයා...
    :baffled::baffled::baffled:
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    ඔව් මචෝ ඒ ආදරේම තමයි මට නැති උනේ..... ඒ ආදරේ මමයි නැති කර ගත්තේ මචො.මගේ පැත්තෙන් ගොඩක් වැරදි සිද්ධ උනා.ඒ දේවල් අතීතේ.කිසිම දෙයක් බලෙන් තියාගෙන වැඩක් නෑ.එක අතකින් සතුටු වෙනවා, මට වඩා හොඳ කෙනෙක් එයාට ලැබෙයි කියලා.එයාගේ යහපත මම හැමදාම ප්‍රාර්ථනා කරනවා.:) හිටී ගමන් පරණ දේවල් මතක් උනාම ට්‍රැක් පයිනවා!!!:(

    දුක් වෙන්න එපා සහෝ..
    ඔයාට අයිති එක්කෙනා කවදා කොහේදි හරි හම්බේවි..
    හැම දේම කාලයත් එක්ක විසඳේවී..
    :):):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mehe girl kenek banda nam sepen inna widiyak naha:D..apoo japanese ladiesla kiyala wedak naha
    එහෙම නම් අවුලක් පෙනුනෙ නෑ හෙන හොද කෙල්ලෙක්
    ලස්සනත් තියෙනව අපිට නම් අවුලක් පෙනුනෙ නෑ
    පොර හොදින් ඉන්නව කියල නම් පෙනුන
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    වැඩ්ඩා;12313073 said:


    ෆයර් ඒන්ජල් සොරි අප්පා... ඔයා ගැන කවුද නැහැදිච්ච එකෙක් මට ලණුවක් දීලා තියෙන්නේ... ඒකා ඔයාගේ කියලා වෙන කොහෙද යන කෙල්ලෙක්ගේ ෆොටෝ එකකුත් පෙන්නුවා... සොරි..
    තාමත් ඔබේ වයස පිලිබදව ප්‍රශ්නයක් ඇත... නිවැරදින සොයගත නොහැකිය...

    its ok bro..
    ai kawda man gana boru kiwwe??
    :growl::growl::growl:
     
    Status
    Not open for further replies.