|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

shitspace

Member
Mar 16, 2012
57
4
0
e kiyanne uba neda nawaththuwe?


නැවැත්තුවේ නෑ බන් ....මම එයාට ආදරෙය් ..ඒත් මට පරණ සීන් මතක් වෙනවා බන්..මට එයාව ශුවර් නෑ ..මම පොඩ්ඩක් එලියේ බන්...පස්සේ කියන්නම්
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
නැවැත්තුවේ නෑ බන් ....මම එයාට ආදරෙය් ..ඒත් මට පරණ සීන් මතක් වෙනවා බන්..මට එයාව ශුවර් නෑ ..මම පොඩ්ඩක් එලියේ බන්...පස්සේ කියන්නම්
mata therena hatiyata kella pita gihin wage.
 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
අහ්...කට්ටිය සෙට් වෙලා වගේ...
මැක්සා...
11.gif
11.gif
11.gif

:D :D :D :D :D

picture.php

 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|

ඔහොම ටික දවසක් ගෙවිල ගියා.
සා.පෙ. ඉවර වෙලා අපි දෙන්නම උ.පෙ. වලට ගියේ එකම පන්ති වලට.
ඉතින් කෝච්චියේ අපි නැති නිසා අර අයියා කොහෙන් හොයාගෙනද මන්දා කෙල්ල යන පන්ති වලටත් ආවා.
ඇත්තටම කිව්වොත් වැඩේ ඕනවට වැඩි උනා කිව්වොත් හරි.
:growl:

වෙනදා තරම් දැන් හම්බෙන්නේ නැති නිසා කෙල්ල බලන්න මගේ හිත යටින් මොකක්දෝ ලොකූ ආසාවක් තිබ්බා.
ඒ නිසාම මන් අනිවාර්යෙන් පන්ති ගියා.
කොහෙද අර යකා හැමදාම එනවනේ.
ඒ හින්දා නිදහසේ කතා කරන්නවත් වෙන්නේ නෑ.
කෙල්ලටත් මේ වැඩේ එපා වෙලා හිටියේ.
ඒත් එක දවසක් මන් හීනෙන් වත් නොහිතපු දෙයක් උනා.
:shocked:

අයියා එන එක කොල්ලට සෑහෙන ප්‍රශ්ණයක් වෙලා වගේ...
7.gif
7.gif
7.gif
7.gif
7.gif


A/L කරන්නත් ගිය එකේ දැන්නම් කෙල්ල ගැන සිතක් පහලවී එන එක හරී...
කල වයසත් හරිනේ...???
:P :P :P :P :P

මොකක්ද අර උනා කිව්ව නොහිතපු දේ...???
:nerd: :nerd: :nerd: :nerd: :nerd:

picture.php

 

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    අම්මෝ....ගොඩ දවසකින්.....
    එළනේ...කස්ටිය දැන් ලස්සනට වැඩේ කරගෙන යනවා...
    එල ආ.....
    :yes::yes::yes::yes:
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ

    ඔහොම ටික දවසක් ගෙවිල ගියා.
    සා.පෙ. ඉවර වෙලා අපි දෙන්නම උ.පෙ. වලට ගියේ එකම පන්ති වලට.
    ඉතින් කෝච්චියේ අපි නැති නිසා අර අයියා කොහෙන් හොයාගෙනද මන්දා කෙල්ල යන පන්ති වලටත් ආවා.
    ඇත්තටම කිව්වොත් වැඩේ ඕනවට වැඩි උනා කිව්වොත් හරි.
    :growl:

    වෙනදා තරම් දැන් හම්බෙන්නේ නැති නිසා කෙල්ල බලන්න මගේ හිත යටින් මොකක්දෝ ලොකූ ආසාවක් තිබ්බා.
    ඒ නිසාම මන් අනිවාර්යෙන් පන්ති ගියා.
    කොහෙද අර යකා හැමදාම එනවනේ.
    ඒ හින්දා නිදහසේ කතා කරන්නවත් වෙන්නේ නෑ.
    කෙල්ලටත් මේ වැඩේ එපා වෙලා හිටියේ.
    ඒත් එක දවසක් මන් හීනෙන් වත් නොහිතපු දෙයක් උනා.
    :shocked:

    e mokakda Truth aiye e...
    :oo::oo::oo:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අම්මෝ....ගොඩ දවසකින්.....
    එළනේ...කස්ටිය දැන් ලස්සනට වැඩේ කරගෙන යනවා...
    එල ආ.....
    :yes::yes::yes::yes:

    අමිලයා...
    හෙන කාලෙකින් දැක්කේ මේ පැත්තේ...
    කොහෙද බං ගිහින් හිටියේ...???
    :) :) :) :) :)

    picture.php

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් දැන් තමයි ගෙදර ආවේ
    අද නම් කථාව කියන්න වෙන්නෙ නෑ
    යාලුවො සෙට් එකක් ඇවිල්ල මෙහෙ
    එහෙනම් පස්සෙ සෙට් වෙමු
    හෙටත් එන්න වෙන එකක් නෑ
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මමත් දැන් තමයි ගෙදර ආවේ
    අද නම් කථාව කියන්න වෙන්නෙ නෑ
    යාලුවො සෙට් එකක් ඇවිල්ල මෙහෙ
    එහෙනම් පස්සෙ සෙට් වෙමු
    හෙටත් එන්න වෙන එකක් නෑ
    ada waddawa kawada? :lol:
     
    Status
    Not open for further replies.