|~ Lovers Avenue ~|

Status
Not open for further replies.
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
ඊයේ නම් පට්ට කට්ට......
හැබැයි අපරාදේ කියන්න බැහැ.. මම කොළඔ පාරවල් දන්නේ නැති නිසා එක්කන් ගිය උන් දෙනා නම් කොළඔ පාරවල් කාපු උන් දෙන්නෙක්...................:no::no:
වැරදි බස් හොල්ට් එකකින් බැහැලා පයින් ඇද්දා............... :rofl::rofl:
මරු ෆන් එක.... ඊයේ නම්.. නාට්ටියත් මරු.. බබාටත් හිතට අල්ලලා වගේ මම දැක්කා ෆේස් බුකියේ දාලා තියෙනවා!!
ඉතින් මොකද උනේ?? අක්කා අව්ලක් එහෙම දැම්මද ?? :confused::confused:

ඊයේ කාපු කට්ටට වඩා කට්ටක් අප්පා මේකේ මිස් උන පෝස්ට් බලන එක.. එකසිය ගානට බම්ප් වෙනවා නේ
 
shitspace

Member
Mar 16, 2012
57
4
0
මම මොකක් ද බන් කරන්නේ ...අද මට එලියට යන්නත් බෑ ..මෙතන ඉන්නත් බෑ ...යාලුවෙක් වත් නෑ බන් ..
 
shitspace

Member
Mar 16, 2012
57
4
0
මචන් ලා ..මම මේකෙන් යනවා අපහු එන්නේම නෑ ...අපහු මට කියන්න දේකුත් නෑ .ලවර්ස් ඇවිනුව් එකට අපහු මොනම විදිහකින් වත් මම එන් නෑ ... වෙන ත්‍රැඩ් වල මම ජීවත් උනොතින් ඉදි මගේ හරි අය් ඩී එකෙන් ... උබලා හැමෝටම මම සුභ පතනවා.
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
මචන් ලා ..මම මේකෙන් යනවා අපහු එන්නේම නෑ ...අපහු මට කියන්න දේකුත් නෑ .ලවර්ස් ඇවිනුව් එකට අපහු මොනම විදිහකින් වත් මම එන් නෑ ... වෙන ත්‍රැඩ් වල මම ජීවත් උනොතින් ඉදි මගේ හරි අය් ඩී එකෙන් ... උබලා හැමෝටම මම සුභ පතනවා.
mokada bro une:no::confused:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12327453 said:
    අප්පට මම ගෙදර ගියේ නැහැ බන්... බස් නැති උනා.... මම කදානේ ගියා...
    අප්පෝ තාම මුලු ඇගම රිදෙනවා ඇවිදල... දැන් තමා ගෙදර ආවේ..
    :lol::lol:
    අහ ඒ මොකො
    මම දැක්ක දෙන්න රාගම කොළඹ බස් ගහන තැන ඉන්නව හිටගෙන කොටුවෙ

    දැන් ගෙදර ගියාද අවුලක් නෑ නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12327509 said:
    ඊයේ නම් පට්ට කට්ට......
    හැබැයි අපරාදේ කියන්න බැහැ.. මම කොළඔ පාරවල් දන්නේ නැති නිසා එක්කන් ගිය උන් දෙනා නම් කොළඔ පාරවල් කාපු උන් දෙන්නෙක්...................:no::no:
    වැරදි බස් හොල්ට් එකකින් බැහැලා පයින් ඇද්දා............... :rofl::rofl:
    මරු ෆන් එක.... ඊයේ නම්.. නාට්ටියත් මරු.. බබාටත් හිතට අල්ලලා වගේ මම දැක්කා ෆේස් බුකියේ දාලා තියෙනවා!!
    ඉතින් මොකද උනේ?? අක්කා අව්ලක් එහෙම දැම්මද ?? :confused::confused:

    ඊයේ කාපු කට්ටට වඩා කට්ටක් අප්පා මේකේ මිස් උන පෝස්ට් බලන එක.. එකසිය ගානට බම්ප් වෙනවා නේ

    මම හරියට ප්ලේස් එක කිව්ව
    කොහෙද උඹල බැහැපන් බැහැපන් කිව්වනෙ
    තොපිව පස්සෙ ගානට එක්කන් ගියානේ
    තූ තොපි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම මොකක් ද බන් කරන්නේ ...අද මට එලියට යන්නත් බෑ ..මෙතන ඉන්නත් බෑ ...යාලුවෙක් වත් නෑ බන් ..

    මචන් ලා ..මම මේකෙන් යනවා අපහු එන්නේම නෑ ...අපහු මට කියන්න දේකුත් නෑ .ලවර්ස් ඇවිනුව් එකට අපහු මොනම විදිහකින් වත් මම එන් නෑ ... වෙන ත්‍රැඩ් වල මම ජීවත් උනොතින් ඉදි මගේ හරි අය් ඩී එකෙන් ... උබලා හැමෝටම මම සුභ පතනවා.
    පිස්සුද නැත්නම් හැටිද
    මෙතන උන් මොකද්ද උඹට කලේ
    මැදැයි දැන් සෙට් වෙන්න හිටිය
    උඹල එක්ක
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12327320 said:
    කට බොරු කිව්වත් දිව බොරු නොකියයි !@!! :D:D:yes::yes:

    වැඩ්ඩා;12327372 said:
    කට බොරු කිව්වත් දිව බොරු නොකියයි !@!! :D:D:yes::yes:

    හා...හා.....

    පනින්නැතුව හිටපන්!!!

    සමනලයා!!!!

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මම මොකක් ද බන් කරන්නේ ...අද මට එලියට යන්නත් බෑ ..මෙතන ඉන්නත් බෑ ...යාලුවෙක් වත් නෑ බන් ..

    මචන් ලා ..මම මේකෙන් යනවා අපහු එන්නේම නෑ ...අපහු මට කියන්න දේකුත් නෑ .ලවර්ස් ඇවිනුව් එකට අපහු මොනම විදිහකින් වත් මම එන් නෑ ... වෙන ත්‍රැඩ් වල මම ජීවත් උනොතින් ඉදි මගේ හරි අය් ඩී එකෙන් ... උබලා හැමෝටම මම සුභ පතනවා.

    Fire Eye,

    මචං මට සමාවෙයන්!!!

    උඹ කියලා තියෙනවා මේ නූලේ කුණුහරප කියන්න එපා කියලා....

    ඒත් මේ වගේ දේවල් දැක්කම එහෙම නොකියා ඉන්න බෑ.....

    ඒත් මම ඒවා නොකියා මේ ටික කියන්නම්!!!

    උඹලා දැකලා නැතුව ඇති මේ වගේ කොන්ද පණ නැති නපුංසකයෙක් ව.....!!!!!

    රියල් ID එකෙන් එන්නැතුව මෙතනට දැනට ෆේක් 4ක් බස්සලා තියෙනවා මේ නපුංසකයා!!!!!

    ඒකෙන් හැමෝම දන්න ෆේක් එක තමා Mr. Feel......

    මිනිස්සුන්ට ප්‍රශ්න එනවා තමා ජීවිතේට....
    ඒත් ප්‍රශ්න වලින් හැංගෙන්න ෆේක් ID හදාගෙන ඇවිල්ලා,
    ඌම චොර වෙලා යනවා අයෙමත් එන්නෑ කියලා....

    ලැජ්ජා නැද්ද තොට....
    රෙද්දක් ඇඳගෙන ද එන්නෙ මෙහෙම....

    කොච්චර චාටර් උනත් එළකිරි එක ඇතුලේ,
    තමුසෙට වඩා "මල් බබා" ට කොන්ද පණ තියෙනවා....

    ෆිලා අපිට ලැජ්ජයි උඹ ගැන!!!!!!!

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :P
    :oo::oo::oo:

    වයිෆ්??????
    :rofl::rofl:ඇයි බොල

    මාත් මේ බැලුවෙ ඒක තමා!!!!
    මූ කොටුවක් වත් පනිනවද????

    :confused::confused::confused:
    මොන රෙද්දක්ද
    කෙල්ලො ඔහොම තමයි
    එෆ්.බී එකක් හරි මොකක් හරි ඉලුවම හෙන ගෑස් දානව

    Status
    Not open for further replies.